ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හුටා... අපේ කාර් එකේ ෆිල්ටරේකුත් ඔයිට වඩා පොඩ්ඩයි වැඩි...:baffled:

සිරාවට බන්.
මම දැන් වැඩ කරන මාමලාගේ ෂොප් එකේ ඔක්කොම ෆිල්ටර් වගේ බැලුව හරියන ජපන් එකක් හරි ඉන්දුනිශියන් එකක් හරි තියෙනවද කියලත්.
පොඩ්ඩක් ලොකු ඒවා තියෙන්නේ.කපලා එහෙම දාන්න පුලුවන්ද බලන්න ඕනේ.

දැනට නම් ජානක එකෙන් 350/- 1 අරන් දාන එකයි කරන්නේ
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:):):)
දැන් කාබ් එක ටියුන් කරන්න ඕනි.

මගෙත් කාබ් එක අවුල් වගේ බන්.
ලීටර් 10ක් පෙට්‍රල් වලින් 320 km වගේ දුවලා තියෙන්නේ
එන්ජිම නිවිලා තිබිලා ස්ටාට් කලාට අයිඩ්ල් එකේ තියෙන්නෙත් නෑ.සෑහෙන වෙලාවක් රේස් කර කර ඉන්න ඕනේ :(
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool:
    ඒක තමයි මාත් කිවුවේ.ටිකක් දුරකට යමන් කියලා.අඩුම තරමේ 100 වත්

    මුලු ට්‍රිපටම 400km වගේ වැටෙන දිහාවක ගිහිල්ල හිටන් එන්ජෝයි කොරල එමු :cool::cool:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මුලු ට්‍රිපටම 400km වගේ වැටෙන දිහාවක ගිහිල්ල හිටන් එන්ජෝයි කොරල එමු :cool::cool:
    :lol::lol::lol::lol::lol: වැලි නැති පැත්තක යන් නේ බන්.....:baffled::baffled::baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගිය පෝයට මඩකලපු ගියා. පොටෝ කෑලි දෙක තුනක් ගත්ත හොද බලන්ටකෝ :cool::cool:


    ගියපු රූට් එක : කොළඹ -> නුවර -> මහියන්ගනේ -> පදියතලාව -> මහ ඔය -> 69කණුව -> කරදියනාරු -> චෙන්කලඩි -> එරාවුර් -> මඩකලපුව

    ආව රූට් එක : මඩකලපුව -> එරාවුර් -> චෙන්කලඩි -> ඔඩ්ඩමාවඩි -> තිරුකොන්ඩයාඩිමඩු -> වැලිකන්ද -> පොළොන්නරුව -> හබරණ -> දඹුල්ල -> කුරුණෑගල -> කොළඹ

    මැප් එක ක්ලික් කොරල බලා ගන්ටකෝ






    ඔන්න 5.30ට මෙහෙන් ගිහිල්ල හිටන් කෙලින්ම ආයෙ ගොඩ බෑවෙ චෙන්කලඩි හන්දියට 12ට කිට්ටුවෙද්දි


    25f592e.jpg



    මේ තියෙන්නෙ මඩකලපුවට ඇතුල් වෙන තැන. කල්ලඩි පාලමේ සින්දු කියන මාලුවො හින්ද city of singing fish / land of singing fish කියන්නෙත් මඩකලපුවටම තමා.


    2h5ny2g.jpg




    9zpm38.jpg


    ජාඩියටනම් මහන්සි නෑ වගේ :frown::frown:

    33k5awi.jpg



    ටවුන් එකේ තව එහෙ තියෙන එකම පන්සලේ එහෙම ෆොටෝ ගත්ත මන් හිමීට දාන්නම්.

    ඔන්න එහෙනම් ජාඩිය එන්න පිටත් වෙලා.

    o5bwxg.jpg


    පොලොන්නරුව පැත්තෙන් එන්න හේතුව තමා ආව පාරෙ පදියතලාවෙන් එහාට පාර හරි නෑ. කොහොමත් මහ ඔයෙන් එහා ඉන්දල චෙන්කලඩි වෙනකන් පාර කලින් LTTE එක කපපු පාරක්ලු. ඒ පාරත් හෙන අවුල් :oo::oo:

    ජාඩීය පාර දිහා බලන් ඉන්න මේ හරිය තමා ඔඩ්ඩමාවඩි. මෙතනින් පස්සෙ කෙලින්ම ගෙදරට තමා ගොඩ බෑවෙ. දඹුල්ලෙ ඉන්දල මදි නොකියන්න නෑව හැබැයි :dull::dull:

    2ugds06.jpg


    ඔන්න ඔහොම තමා ජාඩි කතා වස්තුව ඉවර උනේ මේ පෝයට :cool::cool:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙත් කාබ් එක අවුල් වගේ බන්.
    ලීටර් 10ක් පෙට්‍රල් වලින් 320 km වගේ දුවලා තියෙන්නේ
    එන්ජිම නිවිලා තිබිලා ස්ටාට් කලාට අයිඩ්ල් එකේ තියෙන්නෙත් නෑ.සෑහෙන වෙලාවක් රේස් කර කර ඉන්න ඕනේ :(

    මටත් ඔය සෙතේම තමයි බන්.ලීටරයට කි.මි 35ක් වගේ දුවන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිය පෝයට මඩකලපු ගියා. පොටෝ කෑලි දෙක තුනක් ගත්ත හොද බලන්ටකෝ :cool::cool:


    ඔන්න ඔහොම තමා ජාඩි කතා වස්තුව ඉවර උනේ මේ පෝයට :cool::cool:

    උඹ නිවාඩු දවසට ඇවිදින එකද බන් කරන්නේ
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න ඔහොම තමා ජාඩි කතා වස්තුව ඉවර උනේ මේ පෝයට :cool::cool:
    [/B][/SIZE][/CENTER]

    :(:(:(:( ඊළගට ටයර් කතා වස්තුව පටන්න ගන්න ලගයි වගේ.....:lol::lol::lol::lol::lol::lol::lol:

    ලෑස්ති කොරගනින් 27ක් විතර.....:dull::dull::dull::dull::dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වාරණ ? පිලිකුත්තුව ? මාලිගාතැන්න ? මට කිලෝමීටර් කීපයයි බන් :dull::dull:එතකොට ඒක ට්‍රිප් එකක් වෙනවද ? :angry::angry:


    :shocked::shocked::eek::eek:

    පිළිකුත්තුව + මාලිගාතැන්න එක ලග නේ තීන්නේ
    වාරණ කොයි තීන්නේ :D

    උඩ දෙක තමා මං කීවේ..
    උඹට දුර යන්න ඕනේ නම්
    මාව දාන් ගාලු එමු :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිළිකුත්තුව + මාලිගාතැන්න එක ලග නේ තීන්නේ
    වාරණ කොයි තීන්නේ :D

    උඩ දෙක තමා මං කීවේ..
    උඹට දුර යන්න ඕනේ නම්
    මාව දාන් ගාලු එමු :D

    වාරණ ගිහින් තියනවනේ.. එච්චර දෙයක් නෑනේ..:dull: අර කලින් පාරක මිනි මාමා කියපු රූට් එක මොකෝ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිළිකුත්තුව + මාලිගාතැන්න එක ලග නේ තීන්නේ
    වාරණ කොයි තීන්නේ :D

    උඩ දෙක තමා මං කීවේ..
    උඹට දුර යන්න ඕනේ නම්
    මාව දාන් ගාලු එමු :D

    අපෝ තොපේ පැත්තක යන්න හොඳ නෑ.. නිදහසේ යන්න පුලුවන් පැත්තක යන්න ඕනෙ.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වාරණ ගිහින් තියනවනේ.. එච්චර දෙයක් නෑනේ..:dull: අර කලින් පාරක මිනි මාමා කියපු රූට් එක මොකෝ...

    මම ඔය දෙකට ගීන් නෑ නේ පුටා..
    යමන් කෝ ආරම්භයක් විදිහට..
    ලග එකක් බෙලාට ලග නිසා කීවේ..

    අපෝ තොපේ පැත්තක යන්න හොඳ නෑ.. නිදහසේ යන්න පුලුවන් පැත්තක යන්න ඕනෙ.

    ඇයි ඩෝ.. :(
    ඌ කීවේ කොයි.. :frown:

    මේකත් නොගිට ටුවර් ගෙඩට දාගන්න එපා බලං