එට්කා බොරු මාරක බිය

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

හරි ඉතින් උබ මිනිමරුවෙක් නෙවෙයි තමයි මොකද උබ නෙවෙයිනේ මරන්නේ, උබ දම්මලා මරනවා කියලනේ කිව්වේ. දැන් කිව්ව ඒවා වෙනස් කරන්න හදන්න එපා. අපි උබේ මරණීය තර්ජන පෝස්ට් එකේ ස්ක්‍රින් ෂොට් ගහලා තියෙන්නේ.

ithin yako dammala maruwath mata hamba wenneth mini marapu ekata hambena punishment ekama thamai.. mawath charge karanne murder kiyala.. ethakota math minimaruwek wenawa...

kiwwa ewa mama kawadawath wenas karanne na...
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    1) oya kramen dan uba hithanne business diyunu karanna puluwan kiyalada? ehenan ubata sahenna waradila.. ubata kisima dawasaka business eka goda danna ba ohoma karala..

    2) onna oya redda gana thamai mama mechchara kiyanne.. padi dunna gaman un pahuwenidata wadata enne na dena ganen dawas deka shape karagannawa.. ethakota wada karanne kawda.. unta amaru kama agata hodata dannenna denna one goda yanna nan..

    3) uba mata penne wada karana unta hena lenient porak wage... mama business karayekge akamathima quality eka thamai oka.. MINISSU UBAA BAYA NATHI DAWASATA UBE BUSINESS EKA IWARAI kiyana eka hodata mathaka thiyaganin.. eka gale ketuwa wage sahathikai..

    uba mechchara deyak openly ma kiwwa eke kamathinam kiyapan ube wayasa keeyak witharada dan. uba patangaththe wayasa keeyen witharada. uba patangaththe uba mona position ekaka ididdida/
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕකට උඹට කරන්න තියෙන්නේ දවස ගානෙම පඩි ගෙවන එක නවත්වලා දවසට ෆික්ස් ගානක් දෙන එක.උගේ පඩියේ ඉතුරු මුදල වැඩේ ඉවර උනාම දෙන්න තියාගන්න.උදාහරණයකට ගත්තොත් මිනිහෙකුට උඹ දවසට 2000ක් ගෙවනවනම් ඌට හවසට 1000ක් දියන් දවසේ වියදමට.ඉතුරු 1000 වැඩේ ඉවර කරපු දවසට දෙන්න තියාගනින්.

    shops wala wada iwarawena dawasak kiyala ekak thiyenawada ban..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    උබල වගේ උන් ඉන්නකං අපේ එවුන්ට ගොඩ ඒමක් නම් නෑ, එක කොනෙකින් විතරක් බලන්නේ නැතුව අනිත් උන් ගැනත් හිතපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම "a****[email protected]" එකට key එකක් එව්වා පුළුවන් නම් එක මෙතන post කරපන්, එතකොට මම පිලි ගන්නවා උබ එකේ owner කියල.
    මල කෙලියයි ප්‍රකොටි පතියගෙ කොම්පැනියෙ gmail ද පාවිච්චි කරන්නෙ.:lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    shops wala wada iwarawena dawasak kiyala ekak thiyenawada ban..

    බඩු හදන තැන්වල තියෙනවා.බඩුවක්/බඩු ලොට් එකක් හදලා ඉවරවෙන දවසක්,පේන්ට් කරලා ඉවරවෙන දවසක් තියෙනවා.

    නැත්නම් මාසේ එක දවසක පඩි ගෙවනවා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මල කෙලියයි ප්‍රකොටි පතියගෙ කොම්පැනියෙ gmail ද පාවිච්චි කරන්නෙ.:lol::lol::lol:

    mama website use karanne na ban.. eka tax walata lokuma prashnayak wenawa...
    anika uta mama 100% serama proof mail thunaka yawwa..

    eka neme me ube tag deka ain karaganin dan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow mama koti ganan hamba karanawa eka hari... ada dawase mage profit eka laksha 21yi.. ubata ochchara dewal mama gana kiwwa, ewwa eke mama onenan ekatath proof dannan...

    uba man gana serama wisthara dannawa wagema mama uba ganath serama wisthara dannawa.. dawasata laksha 20 30 hamba karana mata laksha dekak wiyadan karala ube life count eka 0ta bassana eka simple wadak ne ban..

    mama mage withara serama ewwe uba ganath hoyala balala..

    uba hithuwada mama modayek kiyala...
    මොක ප්‍රොපිට් එක ලක්ශ 21ක් ලොල්,:lol::lol::lol: තෙර්ඩ් එක බලපුවාම උබ දවසෙම කිරියෙ ඉදල තියෙන්නෙ, මේක මොලේ අමාරු කාරයෙක්, අර ඉවොක් අපතයද මන්ද.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බඩු හදන තැන්වල තියෙනවා.බඩුවක්/බඩු ලොට් එකක් හදලා ඉවරවෙන දවසක්,පේන්ට් කරලා ඉවරවෙන දවසක් තියෙනවා.

    නැත්නම් මාසේ එක දවසක පඩි ගෙවනවා.

    na ban.. continues orders ne enne... dawasagane putu hadanawa.. dawasagane wada karanawa ehema nawathina dawasak kiyala na.. ehemanan order eken order ekata payments karanna one... ethakota padui... ethakota padi wadipura denna wenawa aniwaryen... hodama de aduma dawas padi..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ubata podi deyak kiyannada..
    Uba rupiyal 2000k wiyadan karala boruwata paper ad ekak dapan ube wadata one ayawa dala... ex- polish karana aya, spray wada karana aya awashyai kiyala...

    Paper ad eka gana ube wada pale awidina gaman kiyapan mehema karala ba appa thawa dethun denek wadata ganna one hinda ad eka damma kattiyata ganna... me kiyala wada karana unta paththare dik karala pennapan...

    Eeta passe saduda 2ta wage aye palayan workshop eka paththe... gihin wife ta kiyapan phone eka ring karanna kiyala... eeta passe sray wada karana eka lga awida awida idala wife ge phone call eka answer karala mehema kiyapan... "ow kathakaranawa, ow ow wada thiyenawa oya monawada baluwe, aaaa spray wada ow thiyenawa... kochchara kal wada karala thiyenawada, awrudu 8k.. aaa ehemada padi keeyak balapproththu wenwada... 1500k... hari ennako mawa hambenna ehenan" danata inna spray bass 2000k gannawanan balapan hetavidan uge wada kohomada kiyala... eeta passe uwa watinawa wage uba katha karanna yanna epa... u hitiyath ekai giyath ekai mata one tharan kattiya innawa ganata dala katha karapan... wada karananekawa ubata watinawa kiyala pennuwoth u kare yanawa... uwa dont care idapan... ohoma kara kiyala un wada dala yanne na ban moko ehema gihin un pol kadannada... dan ubata kattiya innawane mentality eken katha karapn poddak aththan uba uwa elawai kiyana baya uge agata danena widihata... balapanko oya redde meke un kiyana paladayithawa, kaaryakshamathawa wadi wena lassana balan iddima...

    Paththare dapu 2000 loweth padu wenne na..

    :P:P:P

    උබ අසර්තකද දන්නේ නැ බන්
    එත් උබ මනුස්සයෙක් වගේ වැඩ කරනවා
    උන්ගෙන් තුට්ටු දෙකට මහන්සිය සුර කෑවම උබට හරියට නින්දාවත් යන්නේ නැති වෙයි
    උබත් ඔය තැන හිටිය නිසා උබ දන්නවා ඒ ගැන

    මමනම් ගෙවනා වැඩිවෙලා තියෙන්නේ බන් ඒකයි අව්ල. .
    මගෙන්ම කාලා මටම ඇරලා යනවා. . මම ඔය සම්බන්දව ත්‍රේඩ් හිටත් දාලා ඇති. .
    මම පන දෙන්න මට පන දෙන්න හිටපු එවුනුත් ඔහොම වුන එකේ වෙන එවුන් ගැන මොන කතාද බන්. . :sorry:

    උබ කියන විදියට මට හිතෙන්නේ ඔතන තියෙන්නේ අවිනිශ්චිතාව නිසා තියෙන බයක්. උබ ගෙවනවා වැඩි උනත් උන් බයයි උබේ බිස්නස් නැතිවෙච්ච දාක උන්ට යන එන මං නැතිවෙයි කියලා උන් අනෙක් උන්ටත් වැඩ නොකරොත්. ඉතින් උන් ඔක්කොම ඒවා බදාගෙන කරනවා ඇති, එතකොට එකක් නැති උනත් ප්‍රශ්ණයක් නෑ. සමහර උන් ඉන්නවා වැඩියේ ආවේ නැත්නම්, අපෝ උබ කලින් මේ පැත්තේ ආවේත් නෑ, දැන් අරූගෙන් බිස්නස් නැති නිසා මෙහෙට රිංගනවා කියලා කියන, නමුත් ෂේප් එකේ හැම ෂොප් එකම මැනේජ් කරගෙන ගියොත් උන් දන්නවා උන්ව කවුරුත් එලවන්නේ නෑ කියලා.

    ඔක මචන් මගේ හෝ ශොප් අයිති එවුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. .
    තනිකරම වැඩකරන එකාග කුහක කම. .
    උන් කවදාවත් තව එකෙක්ට උන්ගේ ජොබ් එක පුරුදුකරන්නේ නෑ. .
    වරුවට 4000ක් දෙන මගේ මොන අඩුවක් තියෙන්නද බන්. .
    කෝටි 8, 10 ෆර්නිචර් ශොප් එකක වත් ඔය මන් කියන වුර්තියම කරන එවුන් නෑ. .
    ඇයි නැත්තේ උන් ස්තාවර නැති නිසාද? නෑ බන් උන් කුහකයි. . එක තැනක වැඩ්කරන්න කැමති නෑ. . උන්ට ඕනේ උන්ගේ වුර්තිය නිසා උන් රජකරන්න. . මන් මේ කියනදේ උබට තේරෙන්නේ නෑ තේරෙන්න මේ ෆීල්ඩ් එකට බහින්නම ඕනා. .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොක ප්‍රොපිට් එක ලක්ශ 21ක් ලොල්,:lol::lol::lol: තෙර්ඩ් එක බලපුවාම උබ දවසෙම කිරියෙ ඉදල තියෙන්නෙ, මේක මොලේ අමාරු කාරයෙක්, අර ඉවොක් අපතයද මන්ද.

    ow mama dawasema kohomath nikan inne.. download now gen ahapanko mama ewapu business ekakwath mata mahansi wela karanna dewa thiyena ewada kiyala... ubata wishwasa karanna bari nan uba nikan hitapan uba wage kabbek ekka ellila mata monawa karannada..

    original mage signature proof, mama kawda, address idan dunna aruta.. u hodata hoyala hoyala balala thamai oka prasiddiye piligaththe...

    group of companies seragema mata aithi proof dunna...

    uba mona gobbayek da mata..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama website use karanne na ban.. eka tax walata lokuma prashnayak wenawa...
    anika uta mama 100% serama proof mail thunaka yawwa..

    eka neme me ube tag deka ain karaganin dan...
    බොරු කියන්ඩ එපා මනුස්සයො ලක්ශ 21 දවසට ප්‍රොපිට් වෙන්ඩ අමුම ගානෙ 50% දැම්මත් ලක්ශ 50 එහා බිස්නස් වෙන්ඩ ඔනෙ, ඔක අහු වෙන් නැ ටැක්ස් වලට,:lol::lol::lol: අනික උබ දවසෙම කිරියෙ,මහා ලොකු බිස්නස්මන් දවසෙම කිරියෙ තෙර්ඩ් එකක පුරසාරම් කියො කියො ඉදල.:P:P එක එකාට බොරු ශො නොදා අම්ම තම්බල තියෙන දෙයක් කාල නිදාගනින් බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :P:P:P

    මමනම් ගෙවනා වැඩිවෙලා තියෙන්නේ බන් ඒකයි අව්ල. .
    මගෙන්ම කාලා මටම ඇරලා යනවා. . මම ඔය සම්බන්දව ත්‍රේඩ් හිටත් දාලා ඇති. .
    මම පන දෙන්න මට පන දෙන්න හිටපු එවුනුත් ඔහොම වුන එකේ වෙන එවුන් ගැන මොන කතාද බන්. . :sorry:

    ඔක මචන් මගේ හෝ ශොප් අයිති එවුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. .
    තනිකරම වැඩකරන එකාග කුහක කම. .
    උන් කවදාවත් තව එකෙක්ට උන්ගේ ජොබ් එක පුරුදුකරන්නේ නෑ. .
    වරුවට 4000ක් දෙන මගේ මොන අඩුවක් තියෙන්නද බන්. .
    කෝටි 8, 10 ෆර්නිචර් ශොප් එකක වත් ඔය මන් කියන වුර්තියම කරන එවුන් නෑ. .
    ඇයි නැත්තේ උන් ස්තාවර නැති නිසාද? නෑ බන් උන් කුහකයි. . එක තැනක වැඩ්කරන්න කැමති නෑ. . උන්ට ඕනේ උන්ගේ වුර්තිය නිසා උන් රජකරන්න. . මන් මේ කියනදේ උබට තේරෙන්නේ නෑ තේරෙන්න මේ ෆීල්ඩ් එකට බහින්නම ඕනා. .

    ඕක අපේ රටේ සිස්ටම් එකේ වැරැද්ද.
    ලෝකේ කොහේද බන් වැඩකරන එකා වැඩටික ගෝලයට උගන්වන්නේ?
    ඒකට තමයි ටෙක්නිකල් කොලේජ් තියෙන්නේ.වැඩ ඉගෙනගන්න නම් ඒකකට යන්න ඕනි.අපේ එවුන් ඒවට යනවද?
    නිකමට කටුබැද්දේ NAITA එකට ගිහින් බලපන් වඩු වැඩ ඉගෙනගන්න කොල්ලෝ කීදෙනෙක් ඉන්නවද කියලා.

    මූලිකවම මේ ආයතන ගොඩනගන්න රජයට කිසිම ඕනිකමක් නෑ.අඩුම තරමෙන් ලමයි ගන්නවා කියලා පේපර් ඇඩ් එකක්වත් දානවද.ගොඩක් උන් දන්නේ නෑ මෙහෙම තැන් තියෙනවා කියලවත්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බොරු කියන්ඩ එපා මනුස්සයො ලක්ශ 21 දවසට ප්‍රොපිට් වෙන්ඩ අමුම ගානෙ 50% දැම්මත් ලක්ශ 50 එහා බිස්නස් වෙන්ඩ ඔනෙ, ඔක අහු වෙන් නැ ටැක්ස් වලට,:lol::lol::lol: අනික උබ දවසෙම කිරියෙ,මහා ලොකු බිස්නස්මන් දවසෙම කිරියෙ තෙර්ඩ් එකක පුරසාරම් කියො කියො ඉදල.:P:P එක එකාට බොරු ශො නොදා අම්ම තම්බල තියෙන දෙයක් කාල නිදාගනින් බන්.

    okkom business karanne muge tahtta venna ati, eka nisa venna ati muta muge thattage email ekata access tiyenne, plus mu meke nitharama inne
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොරු කියන්ඩ එපා මනුස්සයො ලක්ශ 21 දවසට ප්‍රොපිට් වෙන්ඩ අමුම ගානෙ 50% දැම්මත් ලක්ශ 50 එහා බිස්නස් වෙන්ඩ ඔනෙ, ඔක අහු වෙන් නැ ටැක්ස් වලට,:lol::lol::lol: අනික උබ දවසෙම කිරියෙ,මහා ලොකු බිස්නස්මන් දවසෙම කිරියෙ තෙර්ඩ් එකක පුරසාරම් කියො කියො ඉදල.:P:P එක එකාට බොරු ශො නොදා අම්ම තම්බල තියෙන දෙයක් කාල නිදාගනින් බන්.

    laksha 50k... hahahaa... ada overall eka kotiyatath wadi.. apo ow mama dawasema nikan inne... mama monawatada ban wada karanne man laga wada karanna un iddi..

    uba piliganne nathi eka mata prashnayak na... yako proof deela thiyenne kiyaddith moo ekama kiyonawa.. proof dunna yako...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1) oya kramen dan uba hithanne business diyunu karanna puluwan kiyalada? ehenan ubata sahenna waradila.. ubata kisima dawasaka business eka goda danna ba ohoma karala..

    2) onna oya redda gana thamai mama mechchara kiyanne.. padi dunna gaman un pahuwenidata wadata enne na dena ganen dawas deka shape karagannawa.. ethakota wada karanne kawda.. unta amaru kama agata hodata dannenna denna one goda yanna nan..

    3) uba mata penne wada karana unta hena lenient porak wage... mama business karayekge akamathima quality eka thamai oka.. MINISSU UBAA BAYA NATHI DAWASATA UBE BUSINESS EKA IWARAI kiyana eka hodata mathaka thiyaganin.. eka gale ketuwa wage sahathikai..

    උබ එක්ක මම මුල ඉදන්ම එකගවුනේ උබේ තර්ක සහ උබ බිස්නස් වලදි කරන ක්‍රියාවලිය හරි නිසා. .
    මමත් ඉල්ලන් කාපු කෑමේ හැටියට යම් දවසක උබ හිතන මට්ටමටම එන්න පුලුවන්. .
    මට වඩා උඩින් ඉන්න ශොප්ස් සේරම වගේ සේවකයන්ව පාගලා උඩ ඉන්නේ. . සමහර වෙලාවට උන් අපිවත් පාගනවා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow mama dawasema kohomath nikan inne.. download now gen ahapanko mama ewapu business ekakwath mata mahansi wela karanna dewa thiyena ewada kiyala... ubata wishwasa karanna bari nan uba nikan hitapan uba wage kabbek ekka ellila mata monawa karannada..

    original mage signature proof, mama kawda, address idan dunna aruta.. u hodata hoyala hoyala balala thamai oka prasiddiye piligaththe...

    group of companies seragema mata aithi proof dunna...

    uba mona gobbayek da mata..
    නිකන් බොරු ශො දාන්ඩ එපා, මම නම් මවාගත්ත සල්ලි කාරයෙක් නෙමේ , අපි සාමන්ය විදිහට ජීවත් වෙන උන්. උබල වගේ මවාගත්ත ලොක වල ගෙදරින් හම්බෙන දෙයක් කාල පොරම් වල ගොන් ටොක් දෙන්නෙ නැ.

    අනික මම කවුරුත් දැක්ක කියන දේවල් පිලිගන්නෙ නැ, තමන්ට විරුද්දවම තම්න්ගෙම ෆේක් වලින් මඩ ගහල ඒවට ඔර්ජිනල් එකෙන් උත්තර දුන්න අපතයො ඔන තරන් අපි කිරියෙ දැකල තියෙනව බන්,අනුන්ගෙ වාහන වල පොටො තමන්ගෙ කියල දාපු අපතයො ඔනෙ තරන් කිරියෙ ඉදල තියෙනව , උබත් ඒ ජාතියෙම මොලේ අමාරු කාරයෙක්.

    එවපන් බලන්ඩ ඔච්චර අයියනම් ෆෲප් ටික මට, නැතුව නම මම තබේකට උබව විස්වාස කරන් නැ,උබ මොන ගෙම්බෙක්ද මෙතන පිම්බෙන්ඩ හදන.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    උබ එක්ක මම මුල ඉදන්ම එකගවුනේ උබේ තර්ක සහ උබ බිස්නස් වලදි කරන ක්‍රියාවලිය හරි නිසා. .
    මමත් ඉල්ලන් කාපු කෑමේ හැටියට යම් දවසක උබ හිතන මට්ටමටම එන්න පුලුවන්. .
    මට වඩා උඩින් ඉන්න ශොප්ස් සේරම වගේ සේවකයන්ව පාගලා උඩ ඉන්නේ. . සමහර වෙලාවට උන් අපිවත් පාගනවා. .

    machine kiyanne ubata eka parak cost wena ewa.. leeya kiyanne ube input eka.. ekata yana wiyadama ubata passe eka wikunala ganna puluwan... but labour kiyanne continues cost.. dawasagane ube lachchuwen salli yanawa..
    eka thamai main profit allanna thiyena point eka..

    ethana thada karala alla gaththanan process ekama smooth..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    laksha 50k... hahahaa... ada overall eka kotiyatath wadi.. apo ow mama dawasema nikan inne... mama monawatada ban wada karanne man laga wada karanna un iddi..

    uba piliganne nathi eka mata prashnayak na... yako proof deela thiyenne kiyaddith moo ekama kiyonawa.. proof dunna yako...
    හරි හරි උබ ප්‍රොකොට් පතිය ,එවපන් බලන්ඩ ඔච්චර අයියනම් ෆෲප් ටික මට, නැතුව නම මම තබේකට උබව විස්වාස කරන් නැ,උබ මොන ගෙම්බෙක්ද මෙතන පිම්බෙන්ඩ හදන.