ඉන්දියන්කාරයෝ ඉස්සරත් bid කළා අපේ වැඩ වලට. ඒවා උන් දිනපු වෙලාවලුත් තිබ්බා.
මම හිතන්නේ construction company කැමතියි අකමැතියි වැඩේට. වැට උඩ ඉන්නේ,මේ ලගදිත් construction company ගොඩක් ආපු meeting එකකට මමත් ගියා. වෙඩික්කාර මැඩම් එහෙමත් අවා. ඔක්කොම කතා උනේ labour ප්‍රශ්නේ ගැන. ඇත්තටම දැන් labour ප්‍රශ්නයක් තියෙනවා. වැඩ ආවට කට්ටිය මදි කරන්න. එක හේතුවක් තමා අඩු පඩි ගෙවන නිසා, තවත් ලොකු හේතුවක් තමා 3 wheel. ඔක්කොම බලන්නේ කීයක් හරි ඉතුරු කරන, ගෑණි රට යවල හරි 3 wheel එකක් ගන්න තමා අපේ උනත් ඕනේ.
site වල මේ ප්‍රශ්නේ හෙන දරුනුවටම යනවා. එක මාසයක් එන එකා ඊලග මාසේ නෑ. ඌ එක මාසයක් ,කීයක් හරි හම්බකරලා ඒක ඉවරවෙනකන් ආතල් ගන්නවා, වැඩක් ගැන හිතන්නෙත් නෑ., ඉතුරුවකුත් නෑ.
ඒ හින්ද මම හිතන්නේ construction company කැමතිවෙයි ඉන්දියන් කාරයෝ එනවට, උන්ට අඩු පඩි දීලා තව වැඩි profit ගන්න පුළුවන් හින්දා. අපේ උන්ට තමා කෙල වෙන්නේ.
top level construction company කියන්නේ අධික ලාබ ලබන company බන්. උන් හරියට ගෙව්වානම් labour ප්‍රශ්නයක් එන්නේ නෑ.
Meke me inna atakichchanta owa kiyala therumak na ban..
Labour salary adu unama thamai apita pawathmak thiyenne... indian un awa kiyala contruction field eke karanna puluwan bambuwak na.. eka danuth open ne...
Labours lata wadi padi dunnama u hetath 2000k ganna one kiyala wadata enne na... u dawas dekama eken shape karagannawa misak.. construction field eke wadima cost ekak yana wade thamai labour.. eka bassa gaththanan 40% profit kiyana eka nothing..





පඩි නොදී කැමති නම් ඉන්ඩ කියපන්. උබ C1 වෙනවා ලබන මාසේ.
ජොකා පිටින් නාපන් පිටිපස්සේ shower එකේ.
එහෙන් මෙහෙන් අල්ලපන් වැඩ කරන ගමන්
