INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නලින් අයියා සහ මම විතරයි ගිය පාර බිව්වේ නැත්තේ ... සෝමේ සහ නුවන් බිව්වෙත් නැ

    මේ පාර ක්‍රිකට් ගැහිල්ල පැත්තක තියලා ඔට්ටුවට බොමුද? :P
     

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.

    අපේ කන්ඩායම් නායක රංගු

    මදුශංක
    උපාසක
    සෙරෙප්පු
    බඩා
    එලකිරි සිල්වා
    සෙරෙප්පුවා
    රයිඩර්
    සහ මම.

    මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
    මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.

    utar mawath dala. ara sereppuwa mokada deparak dala
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මාවත් ගනින් මොකක් හරි ටීම් එකකට දැන්මම. ගිය පාර දිනපු උන්ව ලකුණු 5ට අවුට් කලේ අපි තමයි හරිය..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ne ne gahamu gahamu :lol: mokak hari wenne nethe

    813.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටිකක් හොදයි බන් ඔෆිස් ආවා ඕනේ මගුලක් කියලා..උබ වැඩද:rolleyes:

    හවස බොන්න කියලා කථා වෙන්නේ. අප්ඩේට් එකක් දෙන්නම්..