riduna bro,,,, mama wena mukuth kiyannema nee![]()
උඹ කන්ඩායම් කළමනාකරු සහ භෞත චිකිත්සක කියලා කීවේ මම.

riduna bro,,,, mama wena mukuth kiyannema nee![]()

නලින් අයියා සහ මම විතරයි ගිය පාර බිව්වේ නැත්තේ ... සෝමේ සහ නුවන් බිව්වෙත් නැ

මේ පාර ක්‍රිකට් ගැහිල්ල පැත්තක තියලා ඔට්ටුවට බොමුද?![]()
දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.
අපේ කන්ඩායම් නායක රංගු
මදුශංක
උපාසක
සෙරෙප්පු
බඩා
එලකිරි සිල්වා
සෙරෙප්පුවා
රයිඩර්
සහ මම.
මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.
utar mawath dala. ara sereppuwa mokada deparak dala
ne ne gahamu gahamumokak hari wenne nethe




අද යමං අපේ දිහා.. ඔෆිස්ද ඉන්නේ?
ටිකක් හොදයි බන් ඔෆිස් ආවා ඕනේ මගුලක් කියලා..උබ වැඩදඋඹේ අසනීපේ කොහොමද පෝසාවෝ?

කෝක් බිව්වේ පොඩි කාලේ බන්..පහු ගිය දවසක එකෙක් මා එක්ක තරගෙට බීලා...වැඩේ අල කරගත්තාබොමුද තරගෙට කොකාකෝලා![]()

කෝක් බිව්වේ පොඩි කාලේ බන්..පහු ගිය දවසක එකෙක් මා එක්ක තරගෙට බීලා...වැඩේ අල කරගත්තා![]()




කෝක් බිව්වේ පොඩි කාලේ බන්..පහු ගිය දවසක එකෙක් මා එක්ක තරගෙට බීලා...වැඩේ අල කරගත්තා![]()



ටිකක් හොදයි බන් ඔෆිස් ආවා ඕනේ මගුලක් කියලා..උබ වැඩද![]()