ඉදිරියේ රාළ;20822852 said:this is definitely a hormone imbalance related issue due to the high heat/acidity in gut causing testosterone to break down into estrogen.
ඉදිරියේ රාළ;20822852 said:this is definitely a hormone imbalance related issue due to the high heat/acidity in gut causing testosterone to break down into estrogen.
You should meet a plastic surgeon or cosmetic surgeon( not those unqualified fake doctors on ads). Gampaha hospital has a plastic surgeon. First need to exclude any sinister pathology( cancer- very very rare, hormonal or liver disease)
He may decide on liposuction or subcutaneous mastectomy.
Palstic sergin kiynei surgen kiynei denek da bn???
machan oka loku wenna hethuwa hoyaganna onaPalstic sergin kiynei surgen kiynei denek da bn???
Cheat eka podk israhta awila bn.. surgen knekta penana hduwe.. meka onema surgeon kneta puluwnda???
ඉදිරියේ රාළ;20822447 said:ඒ පේශී ඉස්සරහට එන්න නොදී ඇදගෙන තියාගෙන ඉන්න නාඩි උඩට යන්නේ බෙල්ලෙන්, කම්මුල් වටේ ගිහින් ඇස් දෙක මැද්දෙන් ඇතුලට. උඹේ ඒ කොතනක හරි නාඩි බ්ලොක් වෙලා තියෙන්න ඕනා. ඒක හිංදයි ඔහොම වෙන්නේ.
ඉතිං ඊට වඩා හොඳයිනේ හෝමෝන අසමතුලිතතාවයට මුල් වෙන හේතුව හොයල ඒක වැළැක්වීමදැං ඔය පපුවෙ පිලිකා හැදුන ගෑනු අයගෙත් ඒව අරං දාන්නෙ..
අවුලක් වෙන්නෙ නෑනෙ..
මම නං කියන්නෙ ඔපරේෂන් එක හොඳ තැනක් බලල කරගන්න එකේ වරදක් නෑ..
මේවට හෝමෝන ප්රතිකාර නැද්ද ?
හැබැයි බෙහෙත් බීල ඒවයෙ අතුරු ආබාධ කොහොම වෙයිද දන්නෙ නෑ..
අනං මනං කොස්මෙටික් සර්ජරි වගේ නෙමේ.. මේක සිම්පල් දෙයක් ඒක නිසා ඔපරේෂන් කරල ස්ථන ග්රන්ථි ටික අරං දාන්ඩ බය වෙන්ඩ ඕනෙ නෑ..
.ඉදිරියේ රාළ;20823910 said:ඉතිං ඊට වඩා හොඳයිනේ හෝමෝන අසමතුලිතතාවයට මුල් වෙන හේතුව හොයල ඒක වැළැක්වීම.

Weight loss karaganda baluwe nathe? dan kochchr kalda lede
yako pennapu gaman op karanne na
pennala hitahan VS kenekta
පපුවෙ පේශි ගැන නෙමේනෙ කියන්නෙ.. තනක් හැදිල තියෙන්නෙ.. මං හිතන්නෙ කිරි ග්රන්ථි සහ මේදය නිසයි ඔහොම වෙන්නෙ.. හෝමෝනවල වැරදි ක්රියාකාරිත්වය නිසා..
ඉදිරියේ රාළ;20822852 said:this is definitely a hormone imbalance related issue due to the high heat/acidity in gut causing testosterone to break down into estrogen.
Macn mata kipanko meka penana chanel.karna one mona doctr knek da kiyalaaa
ඉදිරියේ රාළ;20822852 said:this is definitely a hormone imbalance related issue due to the high heat/acidity in gut causing testosterone to break down into estrogen.
ඉදිරියේ රාළ;20823876 said:Prove me Wrong - otherwise You are NUTS
It is definitely related to hormone imbalance which is controlled by pituitary / hypothalamus, but nothing to do with HEAT/ACIDITY of GUT:
![]()