මචන් ඒකනම් ටිකක් හොයල බලන්න වෙනව. අපේ එන්ජින වටනම් මචන් කෙමිකල්ස් දාන එක රෙකමන්ඩ් කරන්නෑ. දැනට එන්ජිමේ අවුලක් නැත්නම් හොදම දේ ඒ ගොල්ලො කියන්නෙ ලාබ ඔයිල් එකකින් ෆ්ලශ් කරන එක කියල. මොකද කෙමිකල් වලදි නැති මගුල් හිර වෙලා නැති ප්රශ්න එන්න පුලුවන්ලු. පොඩ්ඩක් ඒ ගැන බලන්න මචෝ. ලාම්පු තෙල් දාන්න එපා බොලන්මන් ජාඩිය ගෙනා ගමන්ම පලවෙනි එන්ජින් ඔයිල් මාරුවට කලින් ලූස් ගන්න තියෙන එන්ජින් ඔයිල් වලින් ටිකක් අරන් තනිකරම ෆ්ල්ශ් කරා මචන්. ඔය යට තියෙන්නෙ ඒක. මන්නම් කියන්නෙ ඔයිල් වලින්ම කරන්න කියල
![]()
![]()
මේකට මම දාන්නෙත් ලූස් ඔයිල් බන්. ලීටරේ 400යි

අපේ ගැරෙජ් එකේ බාසා කිව්වා ලාම්පුතෙල්/පෙට්රල් දාල ප්ලග් එක ගලවල කික් කරලා ඒ ටික අහක් කරල දාලා ඊට පස්සෙ ඔයිල් දාලා ටිකක් දුවල ඒ ඔයිල් ටික අයින් කරල අලුතෙන් දාන්න කියලා. උඩ කෑල්ල හදන්න කලින් ෆ්ලෂ් කරන්න බැලුවෙ එතකොට අලුත් බෝර් එකට piston එකට පිරිසිදු ඔයිල් නෙ ලැබෙන්නෙ

ඔය ඔයිල් කළු වෙලා තියෙන්නෙ ජාඩියෙ එන්ජිමේ තිබුන ජරාව නිසාද









