ElaKiri Bajaj Pulsar Fan Club-4

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අසන ඈයෝ අද රෑ 8 ට රේඩියෝ ත්‍රෙඩ් එක හා එකතු වෙන්න.​
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......

    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් ගාන නම් අඩුයි :yes: හවුසින් එක දාන්න ගියාම එන්ජිම පළු කරන්න වෙනවනෙ මචන්. එතකොට රේසර් අරව මෙව්ව ගහන්නත් වෙනවා. මම මේකෙ උඩ කෑල්ල හදන්න ඉන්නෙ (BORE) හෙට අනිද්දම. පළු කලොත් 20ක් විතර යනව ඔක්කොම හදන්න. එතකොට පාඩුයි M නම්බරයක් නිසා. දැනට මේක පාස්සලා/අලවලා උඩ ටික හදල පදිනව බන්

    පදින්න නේ හදන්නේ..
    හදන් පැදපන්
    නිකන් පැලැස්තර අලවන්නැතුව.. :frown: :frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අටවන වැඩ කරන්න එපා බන්.කොහොමද ගමනක් යනකොට කැඩුනොත් ආතල් එක.උඹ පදින්න ගත්ත නිසා හරියට හදලා පැදපන්.

    මමත් මගේ බයික් එක හෙට හදන්න දානවා.අඩුපාඩු ඔක්කෝම හදන්න.නැත්නම් මල කරදරයක් බන් හද හද දුවන්න ගියාම
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අටවන වැඩ කරන්න එපා බන්.කොහොමද ගමනක් යනකොට කැඩුනොත් ආතල් එක.උඹ පදින්න ගත්ත නිසා හරියට හදලා පැදපන්.මමත් මගේ බයික් එක හෙට හදන්න දානවා.අඩුපාඩු ඔක්කෝම හදන්න.නැත්නම් මල කරදරයක් බන් හද හද දුවන්න ගියාම

    :cool::cool: ඒකත් ඇත්ත තමා දිගටම පදිනවනම් හදා ගන්න එක තමා හොද :yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    xnb3vl.jpg

    :D:D:D:D:D:shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:

    agrmrs නේද ජාඩියේ බැටී ගිහින් තියෙන්නේ....තනියම පල....:growl::growl::growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බැටී ගොහින් වට දෙකයි රේස් කලේ ටවුමමම් ෆුල් හොල්මන්
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    ෆාතිමාල මොහොමඩ්ල රොත්ත පිටින් වට උනේ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    like a boss වගේ මන් ගියා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැටී ගොහින් වට දෙකයි රේස් කලේ ටවුමමම් ෆුල් හොල්මන්
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    ෆාතිමාල මොහොමඩ්ල රොත්ත පිටින් වට උනේ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    like a boss වගේ මන් ගියා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif

    කුට්ටම එහෙ තියලද ආවෙ...:rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුට්ටම එහෙ තියලද ආවෙ...:rofl:

    බැටී ගොහින් වට දෙකයි රේස් කලේ ටවුමමම් ෆුල් හොල්මන්
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    ෆාතිමාල මොහොමඩ්ල රොත්ත පිටින් වට උනේ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    like a boss වගේ මන් ගියා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif

    :dull: M. agrmrs
    :P :rofl: :rolleyes: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටොන් 175 ක් පමණ බරකින් යුත් දැවැන්ත ජේඩ් එකක් මතු කරගැනීමට මියන්මාරයේ පතල්කරුවන් පිරිසක් සමත්වී සිටිති :shocked: මීටරි 4.3 ක් උස මීටර් 5.8 ක් දිගු මෙම ජේඩ් එක ආසන්නව ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ වටිනා බව සඳහන්වේ :dull: මියන්මාරයේ උතුරු දිග පිහිටි කචින් පළාතේ ජේඩ් පතලක කැණීම් සිදුකරද්දී මෙම ජේඩ් එක හමුව තිබේ. ලෝකයේ හොඳම ජේඩ් එක ලෙස හැඳින්වෙන මෙම ජේඩ් එක හමුවන එකම රට ලෙසද මියන්මාරය සැලකෙයි :love:

    gade.jpg

    මන් අර කිව්ව පාට තමා ඔය ගලේ තියෙන්නෙ. ජේඩ් ගලෙත් කලර් එක අවුවට අවුවට වෙනස් වෙනව :cool::cool: මේ පාටත් එහෙමයි උබලට නෝට් වෙලා ඇති :cool::cool:

    256g409.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුට්ටම එහෙ තියලද ආවෙ...:rofl:

    ඔඩ්ඩමාවඩි ඉදල වැලිකන්දට යනකන් 120 -140 තමා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    කුට්ටම හුලගෙ ගියා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    කවුරුත් අනවශ්ය විදිහට U ටර්න් නම් ගැහුවෙ නෑ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    pm එකට හිමීට රිප්ලයි එකක් දාපන් මචෝ :love::love:
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ටොන් 175 ක් පමණ බරකින් යුත් දැවැන්ත ජේඩ් එකක් මතු කරගැනීමට මියන්මාරයේ පතල්කරුවන් පිරිසක් සමත්වී සිටිති :shocked: මීටරි 4.3 ක් උස මීටර් 5.8 ක් දිගු මෙම ජේඩ් එක ආසන්නව ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ වටිනා බව සඳහන්වේ :dull: මියන්මාරයේ උතුරු දිග පිහිටි කචින් පළාතේ ජේඩ් පතලක කැණීම් සිදුකරද්දී මෙම ජේඩ් එක හමුව තිබේ. ලෝකයේ හොඳම ජේඩ් එක ලෙස හැඳින්වෙන මෙම ජේඩ් එක හමුවන එකම රට ලෙසද මියන්මාරය සැලකෙයි :love:

    මන් අර කිව්ව පාට තමා ඔය ගලේ තියෙන්නෙ. ජේඩ් ගලෙත් කලර් එක අවුවට අවුවට වෙනස් වෙනව :cool::cool: මේ පාටත් එහෙමයි උබලට නෝට් වෙලා ඇති :cool::cool:

    හා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දස මහා යෝදයන්ගෙන් කෙනෙක් පැදපු එකක් :shocked::shocked: ඇණ රවුම් කොරල හවුසින්ග් හිල් කොරල හිටන් තමා පැදල තියෙන්නෙ :eek::eek: එහෙමනම් අලවල දැනට පැදස්පන් මචන්. ෆ්ලශ් කරන එකනම් හොදයි කෝකටත් :yes::yes:

    පදින්න නේ හදන්නේ..
    හදන් පැදපන්
    නිකන් පැලැස්තර අලවන්නැතුව.. :frown: :frown:

    අටවන වැඩ කරන්න එපා බන්.කොහොමද ගමනක් යනකොට කැඩුනොත් ආතල් එක.උඹ පදින්න ගත්ත නිසා හරියට හදලා පැදපන්.

    මමත් මගේ බයික් එක හෙට හදන්න දානවා.අඩුපාඩු ඔක්කෝම හදන්න.නැත්නම් මල කරදරයක් බන් හද හද දුවන්න ගියාම

    :cool::cool: ඒකත් ඇත්ත තමා දිගටම පදිනවනම් හදා ගන්න එක තමා හොද :yes::yes:

    හදන එක නම් හොඳයි තමා හැබැ‍යි ආර්තික අපහසුතා තියෙනව මේ වෙලාවෙ.. :dull::dull: අනික මචන් M නම්බර් එකකට 20 ක් වියදම් කරන්නෙ අපරාදෙ. 15ක් නම් කමකුත් නෑ... දැනට මේක අලවල (ආපහු කැඩෙන්න හේතුවකුත් නෑනෙ ඉතින් මොකකින් හරි ඇන්නෙ නැත්නම් ) එන්ජිමේ උඩ කෑල්ල හදල දුවනව. දැනට වෙන කිසි අවුලක් නෑ බයික් එක බබා වගේ යනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හදන එක නම් හොඳයි තමා හැබැ‍යි ආර්තික අපහසුතා තියෙනව මේ වෙලාවෙ.. :dull::dull: අනික මචන් M නම්බර් එකකට 20 ක් වියදම් කරන්නෙ අපරාදෙ. 15ක් නම් කමකුත් නෑ... දැනට මේක අලවල (ආපහු කැඩෙන්න හේතුවකුත් නෑනෙ ඉතින් මොකකින් හරි ඇන්නෙ නැත්නම් ) එන්ජිමේ උඩ කෑල්ල හදල දුවනව. දැනට වෙන කිසි අවුලක් නෑ බයික් එක බබා වගේ යනවා

    එහෙමනම් අවුලක් නෑ මචන්. පස්සෙ වෙන වෙලාවක පර්මනන්ට් හදා ගන්න. පුලුවන්නම් ෆ්ලශ් එක කරන්න කෝකටත් හොදයිනෙ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙමනම් අවුලක් නෑ මචන්. පස්සෙ වෙන වෙලාවක පර්මනන්ට් හදා ගන්න. පුලුවන්නම් ෆ්ලශ් එක කරන්න කෝකටත් හොදයිනෙ.

    ඒක තමා මචන් ආපහු අවුරුදු එකහමාරකින් දෙකකින් තමා හදන්නේ. එතකොට හොඳටම හදනවා. දැන්ම හදල තේරුමක් නෑ :)

    එන්ජින් ෆ්ලෂ් කරන ලික්විඩ් වල ගණන් කොහොමද මචන්? නැත්නම් නිකන් පෙට්‍රල් ටිකක්/ලාම්පුතෙල් ටිකක් දාල ෆ්ලෂ් කලාම ඇතිද :rofl::P:rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමා මචන් ආපහු අවුරුදු එකහමාරකින් දෙකකින් තමා හදන්නේ. එතකොට හොඳටම හදනවා. දැන්ම හදල තේරුමක් නෑ :)

    එන්ජින් ෆ්ලෂ් කරන ලික්විඩ් වල ගණන් කොහොමද මචන්? නැත්නම් නිකන් පෙට්‍රල් ටිකක්/ලාම්පුතෙල් ටිකක් දාල ෆ්ලෂ් කලාම ඇතිද :rofl::P:rolleyes::rolleyes:

    Flush karanna petrol,bumithel danna epa.garage bass kivuwa ehema demmama engin eka athule theyena resar sauththu wenawa kiyala.flush karana liquid ekak danna.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Flush karanna petrol,bumithel danna epa.garage bass kivuwa ehema demmama engin eka athule theyena resar sauththu wenawa kiyala.flush karana liquid ekak danna.

    price කොහොමද දන්නෑ නෙහ් වාහන පාට්ස් කඩේකට/oil mart එකකට ගිහින් අහන්න ඕනේ

    හැබැයි මචන් මේකෙ රේසර් වලට නම් ලොකුම අවුලක් වෙන එකක් නෑ මොකද දැනටම ටිකක් ගෙවිලනේ. පෙට්‍රල්/ලාම්පුතෙල් දාල ස්ටාට් කරන්නෙ නෑනෙ එන්ජිම :rolleyes::rolleyes:

    අනේ මන්දා වැඩේ කරගන්නත් ඕනේ වියදම අඩු වෙන්නත් ඕනේ :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමා මචන් ආපහු අවුරුදු එකහමාරකින් දෙකකින් තමා හදන්නේ. එතකොට හොඳටම හදනවා. දැන්ම හදල තේරුමක් නෑ :)එන්ජින් ෆ්ලෂ් කරන ලික්විඩ් වල ගණන් කොහොමද මචන්? නැත්නම් නිකන් පෙට්‍රල් ටිකක්/ලාම්පුතෙල් ටිකක් දාල ෆ්ලෂ් කලාම ඇතිද :rofl::P:rolleyes::rolleyes:

    මචන් ඒකනම් ටිකක් හොයල බලන්න වෙනව. අපේ එන්ජින වටනම් මචන් කෙමිකල්ස් දාන එක රෙකමන්ඩ් කරන්නෑ. දැනට එන්ජිමේ අවුලක් නැත්නම් හොදම දේ ඒ ගොල්ලො කියන්නෙ ලාබ ඔයිල් එකකින් ෆ්ලශ් කරන එක කියල. මොකද කෙමිකල් වලදි නැති මගුල් හිර වෙලා නැති ප්‍රශ්න එන්න පුලුවන්ලු. පොඩ්ඩක් ඒ ගැන බලන්න මචෝ. ලාම්පු තෙල් දාන්න එපා බොලන් :angry::angry: මන් ජාඩිය ගෙනා ගමන්ම පලවෙනි එන්ජින් ඔයිල් මාරුවට කලින් ලූස් ගන්න තියෙන එන්ජින් ඔයිල් වලින් ටිකක් අරන් තනිකරම ෆ්ල්ශ් කරා මචන්. ඔය යට තියෙන්නෙ ඒක. මන්නම් කියන්නෙ ඔයිල් වලින්ම කරන්න කියල :rolleyes::rolleyes:

    i5b4gi.jpg