ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් ඒකනම් ටිකක් හොයල බලන්න වෙනව. අපේ එන්ජින වටනම් මචන් කෙමිකල්ස් දාන එක රෙකමන්ඩ් කරන්නෑ. දැනට එන්ජිමේ අවුලක් නැත්නම් හොදම දේ ඒ ගොල්ලො කියන්නෙ ලාබ ඔයිල් එකකින් ෆ්ලශ් කරන එක කියල. මොකද කෙමිකල් වලදි නැති මගුල් හිර වෙලා නැති ප්‍රශ්න එන්න පුලුවන්ලු. පොඩ්ඩක් ඒ ගැන බලන්න මචෝ. ලාම්පු තෙල් දාන්න එපා බොලන් :angry::angry: මන් ජාඩිය ගෙනා ගමන්ම පලවෙනි එන්ජින් ඔයිල් මාරුවට කලින් ලූස් ගන්න තියෙන එන්ජින් ඔයිල් වලින් ටිකක් අරන් තනිකරම ෆ්ල්ශ් කරා මචන්. ඔය යට තියෙන්නෙ ඒක. මන්නම් කියන්නෙ ඔයිල් වලින්ම කරන්න කියල :rolleyes::rolleyes:

    i5b4gi.jpg

    මේකට මම දාන්නෙත් ලූස් ඔයිල් බන්. ලීටරේ 400යි :lol::lol: අපේ ගැරෙජ් එකේ බාසා කිව්වා ලාම්පුතෙල්/පෙට්‍රල් දාල ප්ලග් එක ගලවල කික් කරලා ඒ ටික අහක් කරල දාලා ඊට පස්සෙ ඔයිල් දාලා ටිකක් දුවල ඒ ඔයිල් ටික අයින් කරල අලුතෙන් දාන්න කියලා.

    උඩ කෑල්ල හදන්න කලින් ෆ්ලෂ් කරන්න බැලුවෙ එතකොට අලුත් බෝර් එකට piston එකට පිරිසිදු ඔයිල් නෙ ලැබෙන්නෙ :rolleyes:

    ඔය ඔයිල් කළු වෙලා තියෙන්නෙ ජාඩියෙ එන්ජිමේ තිබුන ජරාව නිසාද :shocked::shocked:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    නෑ බන් ඕකගේ ජරාව.....:lol::lol::lol::lol::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකට මම දාන්නෙත් ලූස් ඔයිල් බන්. ලීටරේ 400යි :lol::lol: අපේ ගැරෙජ් එකේ බාසා කිව්වා ලාම්පුතෙල්/පෙට්‍රල් දාල ප්ලග් එක ගලවල කික් කරලා ඒ ටික අහක් කරල දාලා ඊට පස්සෙ ඔයිල් දාලා ටිකක් දුවල ඒ ඔයිල් ටික අයින් කරල අලුතෙන් දාන්න කියලා.

    උඩ කෑල්ල හදන්න කලින් ෆ්ලෂ් කරන්න බැලුවෙ එතකොට අලුත් බෝර් එකට piston එකට පිරිසිදු ඔයිල් නෙ ලැබෙන්නෙ :rolleyes:

    ඔය ඔයිල් කළු වෙලා තියෙන්නෙ ජාඩියෙ එන්ජිමේ තිබුන ජරාව නිසාද :shocked::shocked:

    ලාම්පුතෙල් දාල ඇතුලනම් කැපෙයි නේද බන් ? :rolleyes::rolleyes:

    ඔය ෆ්ල්ශ් කරහම තමා ඔහොම හරි උනේ නැත්නම් මෙහෙම තිබ්බෙ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    වික්ක එකා හැබැයි හොද එකා ඌ කිසිම දෙයක් නොකර එහෙම්මම පැද්ද කිව්ව. කිව්ව විදිහටම තිබ්බ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    යකඩ ගොඩක් උනත් හරි හමන් කෙනෙක් ලගට එන්න පින් කොරන්න ඕන
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif

    rucvtv.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලාම්පුතෙල් දාල ඇතුලනම් කැපෙයි නේද බන් ? :rolleyes::rolleyes:

    ඔය ෆ්ල්ශ් කරහම තමා ඔහොම හරි උනේ නැත්නම් මෙහෙම තිබ්බෙ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    වික්ක එකා හැබැයි හොද එකා ඌ කිසිම දෙයක් නොකර එහෙම්මම පැද්ද කිව්ව. කිව්ව විදිහටම තිබ්බ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    යකඩ ගොඩක් උනත් හරි හමන් කෙනෙක් ලගට එන්න පින් කොරන්න ඕන
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif

    rucvtv.jpg

    ඔච්චර කළු වෙන්නෙ කාබන් එහෙම මික්ස් වෙනව ඇති නේද බන් :rolleyes:

    ඒකට මේකෙ කලින් අයිතිකාරයා ඌ බයික් එක කාල. දැන් කුණ කන්නෙ මම :angry::angry:

    ජාඩියක එන්ජිමක් ෆුල් හදනවනම් කීයක් යනවද බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔච්චර කළු වෙන්නෙ කාබන් එහෙම මික්ස් වෙනව ඇති නේද බන් :rolleyes:ඒකට මේකෙ කලින් අයිතිකාරයා ඌ බයික් එක කාල. දැන් කුණ කන්නෙ මම :angry::angry:ජාඩියක එන්ජිමක් ෆුල් හදනවනම් කීයක් යනවද බන්

    මොනව මික්ස් වෙනවද දන්නෑ රෝද දෙක කැරකෙනවනෙ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    රෙපෙයාර් එක අනුව ගන්න ඇති බන් බර ගනන් :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    50ක් වත් යනව ඇති එන්ජිම හදන්න :oo:

    ඊට් වැඩි ඇති කොහොමත් ජෙනුයින් පැකින්ම දානවනම් ඒකම බර ගානක් බන්. ඇතුලෙ කෑලිත් ගනන්. බාස් කුලියයි ඔක්කොම :sorry::sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔච්චර කළු වෙන්නෙ කාබන් එහෙම මික්ස් වෙනව ඇති නේද බන් :rolleyes:

    ඒකට මේකෙ කලින් අයිතිකාරයා ඌ බයික් එක කාල. දැන් කුණ කන්නෙ මම :angry::angry:

    ජාඩියක එන්ජිමක් ෆුල් හදනවනම් කීයක් යනවද බන්

    උබ බයවෙන්න එපා.තාම CT100 එකේ පාට්ස් අලුතින්ම ගන්න පුලුවන්නෙ.ඒක නිසා වැඩි ගානක් යන්නේ නෑ.කෑලි හොයාගන්න නැති බයික් එකක් නම් තමයි අවුල

    පරණ බයික් ගන්නකොට ඕකට ලෑස්තිවෙන්න කියලා මම කිවුවනේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    50ක් වත් යනව ඇති එන්ජිම හදන්න :oo:

    මං එක පාරක් cb4 එකක ගියර් බොක්ස් එක අළුත්න් තියලා
    මුළු එන්ජිමම පළුකරලා ආයි හයි කරලා
    පේන්ට් කරන්න 35 ක් විතර ගියා.. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් පැදීම හා ලිංගික අප්‍රාණිකත්වය අතර සම්බන්ධයක් තියනවා කිව්වොත් සමහරවිට ඔබ පුදුමවේවී ! ආසාවෙන් බයික් පදින ඔබ සමහර විට විශ්වාස කරන එකකුත් නෑ. මොකක්ද මේකේ ඇත්ත? ඔව් දිනපතා එකදිගට පැය 3කට වඩා ඔබ බයික් එක පදින්නේ නම් මේ කතාව ඔබටයි. හැබැයි ඔබ පදින බයික් එක නවීන, සැපපහසුවෙන් පිරි දුරගමන් සඳහා නිපදවූ බයික් එකක් නම් ප්‍රශ්ණයක් නැත.බයික් එන්ජිම අධික ලෙස දෙදරන්නේ නම් හෝ ඔබ ගමන් කරන පාර වලවල් වලින් පිරි පාරක් නම් බයික් එකෙන් එන දෙදරුම ඔබගේ සිරුරට බලපානවා. ඒ කියන්නෙ ඔබගේ ගුද මාර්ගය හා අන්ඩකෝෂය අතර ප්‍රදේශයේ රුධිරවාහිනී වලට එන අනවශ්‍ය පීඩනය නිසා රුධිරවාහිනී හානිවෙනවා. ලිංගය ප්‍රාණවත් කිරීමට අවශ්‍ය රුධිරය සපයන්නෙ ඔන්න ඔය රුධිරවාහිනී වලින්. ඉතින් ඒ රුධිරවාහිනී අඩාල වීමෙන් ලිංගයට අවශ්‍ය රුධිර සැපයුම නැවතී ලිංගය ප්‍රාණවත්වීමෙන් වලකිනවා. බය වෙන්ඩ එපා ඉතින් මේක දවසෙන් දෙකෙන් වෙන්නෙ නෑ. කාලයක් තිස්සෙ පදින අය ඔන්න සැළකිලිමත්වෙන්න ඕන.ඉතින් ඇයි කොමඩු පානය කල යුත්තේ?කොමඩුවල අඩංගු නැමති Citrulline ඇමයිනෝ ඇසිඩ් වර්ගය ඔබගේ රුධිරවාහිනී ප්‍රාණවත් කර රුධිර සැපයුම් ක්‍රියාවලිය නිසියාකාරව ලිංගයට ලබාදෙනවා. මේක ස්වාභාවික පිළියමක් වගේම ආරක්ෂිත පිළියමක්ද වෙනවා. කොමඩු පානය කරන අතරතුර සතියට කිහිපවතාවක් බයික් එකෙන් බැහැලා පයින් යන්නත් ඕන.
    Source - Fb

    seriously-brunette-rage-face.png

    අවදානමක් ගන්න බෑනේ ! අද ඉරිද පොළ :yes::yes: ගේනව කොමඩු මාසෙකට ඇති වෙන්න :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ බයවෙන්න එපා.තාම CT100 එකේ පාට්ස් අලුතින්ම ගන්න පුලුවන්නෙ.ඒක නිසා වැඩි ගානක් යන්නේ නෑ.කෑලි හොයාගන්න නැති බයික් එකක් නම් තමයි අවුල

    පරණ බයික් ගන්නකොට ඕකට ලෑස්තිවෙන්න කියලා මම කිවුවනේ.

    ඔව් ඔව් පාට්ස් නම් පට්ට ලාබයි

    පරන බයික් වලින් මෙහෙම කට්ටක් සෙට් වෙයි කියල කවුද හිතුවෙ :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් පැදීම හා ලිංගික අප්‍රාණිකත්වය අතර සම්බන්ධයක් තියනවා කිව්වොත් සමහරවිට ඔබ පුදුමවේවී ! ආසාවෙන් බයික් පදින ඔබ සමහර විට විශ්වාස කරන එකකුත් නෑ. මොකක්ද මේකේ ඇත්ත? ඔව් දිනපතා එකදිගට පැය 3කට වඩා ඔබ බයික් එක පදින්නේ නම් මේ කතාව ඔබටයි. හැබැයි ඔබ පදින බයික් එක නවීන, සැපපහසුවෙන් පිරි දුරගමන් සඳහා නිපදවූ බයික් එකක් නම් ප්‍රශ්ණයක් නැත.බයික් එන්ජිම අධික ලෙස දෙදරන්නේ නම් හෝ ඔබ ගමන් කරන පාර වලවල් වලින් පිරි පාරක් නම් බයික් එකෙන් එන දෙදරුම ඔබගේ සිරුරට බලපානවා. ඒ කියන්නෙ ඔබගේ ගුද මාර්ගය හා අන්ඩකෝෂය අතර ප්‍රදේශයේ රුධිරවාහිනී වලට එන අනවශ්‍ය පීඩනය නිසා රුධිරවාහිනී හානිවෙනවා. ලිංගය ප්‍රාණවත් කිරීමට අවශ්‍ය රුධිරය සපයන්නෙ ඔන්න ඔය රුධිරවාහිනී වලින්. ඉතින් ඒ රුධිරවාහිනී අඩාල වීමෙන් ලිංගයට අවශ්‍ය රුධිර සැපයුම නැවතී ලිංගය ප්‍රාණවත්වීමෙන් වලකිනවා. බය වෙන්ඩ එපා ඉතින් මේක දවසෙන් දෙකෙන් වෙන්නෙ නෑ. කාලයක් තිස්සෙ පදින අය ඔන්න සැළකිලිමත්වෙන්න ඕන.ඉතින් ඇයි කොමඩු පානය කල යුත්තේ?කොමඩුවල අඩංගු නැමති Citrulline ඇමයිනෝ ඇසිඩ් වර්ගය ඔබගේ රුධිරවාහිනී ප්‍රාණවත් කර රුධිර සැපයුම් ක්‍රියාවලිය නිසියාකාරව ලිංගයට ලබාදෙනවා. මේක ස්වාභාවික පිළියමක් වගේම ආරක්ෂිත පිළියමක්ද වෙනවා. කොමඩු පානය කරන අතරතුර සතියට කිහිපවතාවක් බයික් එකෙන් බැහැලා පයින් යන්නත් ඕන.
    Source - Fb

    seriously-brunette-rage-face.png

    අවදානමක් ගන්න බෑනේ ! අද ඉරිද පොළ :yes::yes: ගේනව කොමඩු මාසෙකට ඇති වෙන්න :yes::yes:

    උඹටනම් අවුලක් නෑ ඉන්දියන් පදින උන්ට තමා පුරස්නෙ :sorry::sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    තොපි කැ* කුකුල්ලු ටික ට්‍රිප් එකක් යන්නෙ නැද්ද යකුනේ? බඩාලා අපි හරිදුවා ජන්තුවා බේබ්‍ ක්‍රීම් සෙට් එක ට්‍රිප් එකක් ගියා ගියාමයි අයේ ගියේ නැහැනේ..මම හිතන්නේ ඒ ට්‍රිප් එක ගිහින් දැන් අවුරුදු 3ක් ද කොහෙද? මොකද්ද බන් යමල්ලකෝ ගෙවල් වලට වෙලා බයික් එකට දුන් අල්ල අල්ල ඉන්නෙ නැතුව
     
    කොමඩු මාසයක් තියාගෙන කන්න බෑ.නරක් වෙනවා :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ගලවල සුද්ද පවිත්‍ර කලා. වේළුනාම අලවන්න ඕනේ :yes:

    කොල්ලා උදේන්ම වැඩ පටන් අරන් තියෙන්නේ.
    මම ඊයේ මගේ එක හදන්න දැම්මා.
    එන්ජිම සීස් වෙලාලු බන්.හෙඩ් බෝර් කරලා ටයිමින් චේන් දාලා හදන්න ඕනි කිවුවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොල්ලා උදේන්ම වැඩ පටන් අරන් තියෙන්නේ.
    මම ඊයේ මගේ එක හදන්න දැම්මා.
    එන්ජිම සීස් වෙලාලු බන්.හෙඩ් බෝර් කරලා ටයිමින් චේන් දාලා හදන්න ඕනි කිවුවා.

    නැහ් ඊයෙ හවස මචෝ වැඩ කලේ. අද උදේ ඉඳලම වහිනවනේ. දවල් වෙලා අලවන්න ඕනෙ

    එන්ජිම සීස් වුනේ මක් වෙලාද බන් :shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තොපි කැ* කුකුල්ලු ටික ට්‍රිප් එකක් යන්නෙ නැද්ද යකුනේ? බඩාලා අපි හරිදුවා ජන්තුවා බේබ්‍ ක්‍රීම් සෙට් එක ට්‍රිප් එකක් ගියා ගියාමයි අයේ ගියේ නැහැනේ..මම හිතන්නේ ඒ ට්‍රිප් එක ගිහින් දැන් අවුරුදු 3ක් ද කොහෙද? මොකද්ද බන් යමල්ලකෝ ගෙවල් වලට වෙලා බයික් එකට දුන් අල්ල අල්ල ඉන්නෙ නැතුව

    ට්‍රිප් යන්න කස්ටිය එක්කහු කිරීම ලාහට ගෙම්බො එක්කහු කිරීම වැනි ය :yes::yes::cool::cool: