වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මං කොලා මරේ මරු වැඩක්. :P රෙදි ඇඳන් ඉන්න වෙන්නෙ නෑ ඒක දැම්මම. :sorry::sorry:වෙලාවක් ලැබුන ගමන් දාන්නම්...:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං කොලා මරේ මරු වැඩක්. :P රෙදි ඇඳන් ඉන්න වෙන්නෙ නෑ ඒක දැම්මම. :sorry::sorry:වෙලාවක් ලැබුන ගමන් දාන්නම්...:yes:

    :cool: කමන්නෑ මල්ලි මොනව උනත් දාන්න. මතකනේ පොලා දෙහිවල ගිය සිද්දියත් දැම්මනේ :lol::lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මං කොලා මරේ මරු වැඩක්. :P රෙදි ඇඳන් ඉන්න වෙන්නෙ නෑ ඒක දැම්මම. :sorry::sorry:වෙලාවක් ලැබුන ගමන් දාන්නම්...:yes:
    ජපනගේ වැරැද්දක් හදන්න ගිහින් නේද උනේ??;) :P
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    Mage maruti 800 ekath over heat wenna gatta bun affa balanakota gasket ekat gihilla mata mata oya gana loku danumakk nathi hinda amw eke hadanna damm dala Dan das 6 heta dihata ganna puliwan Wei mage yaluwek thama hadanne bil ekanam loku ganak yai wage machanla yaluwa kiwa water pump ekatdamma kiyala
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Radiator එකට එන හෝස් එකක් ගිහින් ...coolent leak වෙනවා ...cv joint boot එක පැනලා....දැන් යනවා ඒක හදාගන්න ...සිම්පල් කට්ටක්...:)
    RS 200.00n goda dagena awa...

    Onna sinhalu repairing cost aka
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Mage maruti 800 ekath over heat wenna gatta bun affa balanakota gasket ekat gihilla mata mata oya gana loku danumakk nathi hinda amw eke hadanna damm dala Dan das 6 heta dihata ganna puliwan Wei mage yaluwek thama hadanne bil ekanam loku ganak yai wage machanla yaluwa kiwa water pump ekatdamma kiyala
    Company ganan seraine puthe.:(...dapiya balana giya ganana genella...oka kochchara duwalada???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :cool: කමන්නෑ මල්ලි මොනව උනත් දාන්න. මතකනේ පොලා දෙහිවල ගිය සිද්දියත් දැම්මනේ :lol::lol:
    Ow ow dapan dapan:yes:;)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බඩ තඩියා

    බඩා කියල එකෙක් ඉන්නවා. හදිස්සියකට මැසේජ් එකක් දාලා රිප්ලයි එකක් ගන්න බෑ. :angry: :angry: :angry: :angry:උගේ ලොගින් එකෙන් කිරි කඩේ නංගිද දන්නෑ ඔන්ලයින් ඉන්නේ. :rolleyes: :rolleyes:

    මම මේ හොඳ ඩෑෂ් කැම් එකක් හොයනවා සිංහලු. මේක කොහොමද? මේ වගේ ඒවා පාවිච්චි කරන අය සිටීනම් කියනු මැනවි. :cool: :cool: :cool:

    MIni-dual-Car-DVR-Camera-original-Novatek-GT300-Dual-Lens-Full-HD-1080P-Video-Registrator-Night.jpg

    https://www.aliexpress.com/item/201...id=c5e55672-2ab7-4861-9f3e-0155620c8f95&tpp=1
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Dash camera ekak gannakota set up english tina ekak ganin..tawa iroad kiyala brand ekak tinawa ekanam godakma hodai gannakota 2ch ekak ganin ...mee soluna ekatada ??
     
    • Like
    Reactions: ~WickZ~
    Status
    Not open for further replies.