වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ABS Sensor එකක වයර් එකක් ටයර් එකට ගෑවිලා තුවාල වෙලා. ඒකට සාමාන්‍ය වයර් එකක් දැම්මොත් හරියයිද කොල්ලනේ?

    :( :( :( :(

    හරිදුවෝ.

    වැඩේ ගොඩ. පාස්සලා දැම්මා. එල කිරි වගේ වැඩ. තැන්කූ වේවා :cool::cool::cool::cool:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේඩ් ඉන් ජර්මන් නම් නෙමේ වෙන මොකක්හරි රටක් තිබ්බෙ. දන්න තරමින් ඔරිජිනල් තමා. :yes: අව්වෙ හිටිනව ටිකක්.:dull:

    මටත් එහෙම්මම වුනා. ඔරිජිනල් BOSCH :(
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:


    කපලා බැලුවෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ නැති නිසා...:yes::yes:


    බඩාව කපල බලන්න හිතෙනවා. කියත කියද්දිම චුස් ගාලා බහීද දන්නෑ හුලං ටික :lol: :lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    HID කතාවෙ ඉතුරු ටික තමා මේ.:D:D

    කලින් එක කියෙව්වෙ නැත්නම් කියවල ඉන්න මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.:baffled:


    හපොයි ලිව්ව ටික නම් ඔන්න ඉවරයි. ඒත් ඉතින් තාම වැඩ ඉවර නෑ..:P:P

    මගේ ඔලුව කැරකෙනව වගේ බං :baffled: :baffled: :baffled: :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ.

    වැඩේ ගොඩ. පාස්සලා දැම්මා. එල කිරි වගේ වැඩ. තැන්කූ වේවා :cool::cool::cool::cool:

    එල. වැඩේ ගොඩනම් එච්චරයි....:D:D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    13245218_1511779382181888_6049240886924928339_n.jpg


    14440691_1511780635515096_302633830179955043_n.jpg


    14359258_1511779392181887_6670209595744438848_n.jpg


    14317573_1511826925510467_173316247931615956_n.jpg


    https://www.facebook.com/CarPissuwa/posts/1511782015514958

    twin carb GSR :cool::love::cool::love:


    මේ කුමණ පයන්නක්ද?
    ඉස්සරහ 12-
    පස්ස 12 ශ්‍රී
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ කුමණ පයන්නක්ද?
    ඉස්සරහ 12-
    පස්ස 12 ශ්‍රී

    ශ්‍රී නම්බර්ස් - කියලා ගහගෙන යන්න පුලුවන්.උදාහරනයක් විදියට ගත්තොත් 12 ශ්‍රී XXXX කියන නම්බර් එක12-XXXX කියලා ගහන්න පුලුවන්
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    ජොලියට කිවුවෙ බන්. සෑහෙන්න විස්තර ලියල තියෙනව. මට හිතෙන්නේ මම HID කරන කාලෙක උඹටම කියල ඒ වැඩේ උඹට බාර දෙන එක හොඳයි වගේ ;)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ශ්‍රී නම්බර්ස් - කියලා ගහගෙන යන්න පුලුවන්.උදාහරනයක් විදියට ගත්තොත් 12 ශ්‍රී XXXX කියන නම්බර් එක12-XXXX කියලා ගහන්න පුලුවන්

    ඔය ශ්‍රී අකුරට එක කට්ටියක් විරුද්ද වුනානේ. එක පලාතක කට්ටියක් ඒ පැත්තේ බස් වල ශ්‍රී අකුරේ තාර එහෙමත් ගෑවලු. :D පරණ කතා.. :no::no::no::no:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Radiator එකට එන හෝස් එකක් ගිහින් ...coolent leak වෙනවා ...cv joint boot එක පැනලා....දැන් යනවා ඒක හදාගන්න ...සිම්පල් කට්ටක්...:)
     
    Status
    Not open for further replies.