මේක නම් ලබයි වගේ.
2008ත් 150,000/= යන්නේ.
අලුත් එකක් කියාද දන්නේ නෑ.
මේ උබ ගද්දි හොදට බලල ගනින්. මගේ එකේ ටැංකිය මලකඩ කාල.
ටැංකිය බලපන්.
මගේ එකේ petrol එක්ක මලකඩ එනවා.
(discover 125)
1.කොහොමද මලකඩ කාලද කියලා බලන්නෙ?
2.And years අනුව price එක වෙනස් වෙන්නෙ කොහොමද?
2.And years අනුව price එක වෙනස් වෙන්නෙ කොහොමද?
apo ekak ekai 20k wage dila hoda ekak ganna puluwan.150 ganna epa.puluwannam 180kma ganna balanna.meeter nam suwar karanna epa.aniwa tankiya balapan putha hil welada kiyala.jaya wewa.byke gaththata igillenna epa paressamen gama yanna.:D![]()
++++++++
1.අැයි 150 හොද නැද්ද?
2.උබ recemond කරන්නෙත් ikman විතරද?
3.කොහොමද බලන්නෙ tank එක හිල් වෙලාද කියලා?
4.meter shure නොකර කොහොමද milage එක බලන්නෙ?
1.අැයි 150 හොද නැද්ද?
2.උබ recemond කරන්නෙත් ikman විතරද?
3.කොහොමද බලන්නෙ tank එක හිල් වෙලාද කියලා?
4.meter shure නොකර කොහොමද milage එක බලන්නෙ?
KM 40000 වඩා අඩුවෙන් පැදපු එකක් ගන්න බලපන් බං ,
උබ ඔය දාල තියෙන එක පාඩු නැහැ 115 වගේ දෙනවනම් ,
++++++++
1.අැයි 40000 පැන්නට පස්සෙ අවුල් යනවද?
2.model year and milage අනුව price වෙනස් වෙන හැටිත් කියපන්කො?
1.අැයි 40000 පැන්නට පස්සෙ අවුල් යනවද?
2.model year and milage අනුව price වෙනස් වෙන හැටිත් කියපන්කො?

(scooty නම් පැද තිබේ
)
..