Bajaj Pulsar 150

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක නම් ලබයි වගේ.
    2008ත් 150,000/= යන්නේ.
    අලුත් එකක් කියාද දන්නේ නෑ.
    මේ උබ ගද්දි හොදට බලල ගනින්. මගේ එකේ ටැංකිය මලකඩ කාල.
    ටැංකිය බලපන්.
    මගේ එකේ petrol එක්ක මලකඩ එනවා.
    (discover 125)
    1.කොහොමද මලකඩ කාලද කියලා බලන්නෙ?
    2.And years අනුව price එක වෙනස් වෙන්නෙ කොහොමද?​
    apo ekak ekai 20k wage dila hoda ekak ganna puluwan.150 ganna epa.puluwannam 180kma ganna balanna.meeter nam suwar karanna epa.aniwa tankiya balapan putha hil welada kiyala.jaya wewa.byke gaththata igillenna epa paressamen gama yanna.:D:D:D:D:D:D:D
    ++++++++
    1.අැයි 150 හොද නැද්ද?
    2.උබ recemond කරන්නෙත් ikman විතරද?
    3.කොහොමද බලන්නෙ tank එක හිල් වෙලාද කියලා?
    4.meter shure නොකර කොහොමද milage එක බලන්නෙ?​
    KM 40000 වඩා අඩුවෙන් පැදපු එකක් ගන්න බලපන් බං ,
    උබ ඔය දාල තියෙන එක පාඩු නැහැ 115 වගේ දෙනවනම් ,
    ++++++++
    1.අැයි 40000 පැන්නට පස්සෙ අවුල් යනවද?
    2.model year and milage අනුව price වෙනස් වෙන හැටිත් කියපන්කො?​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    *කීයක් වෙයිද used black එකක්?
    *Ikman අැරෙන්න වෙන මොනාද හොද sites?

    බයික් පැද නැත & bike ගැන දැනුමද 0වේ එනිසා අමාරැවේ වැටෙන්නට අැති ඉඩ වැඩිය.bike ගැන දන්නා මිතුරන්ද නැත:( (scooty නම් පැද තිබේ:P)
    mama pawichchi karapu bike gana thread dala athi. chuttak balapan
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    ++++++++
    1.අැයි 40000 පැන්නට පස්සෙ අවුල් යනවද?
    2.model year and milage අනුව price වෙනස් වෙන හැටිත් කියපන්කො?​


    එහෙම අවුලක් නැහැ හරියට සර්විස් කරලා පදිනවනම් , සාමාන්යෙන් බයික් එකක ඔරිගීනල් එන ටයර් එක මාරු කරන්න වෙන්නෙත් කී.මී 40000 වගේ තමයි , මිටරෙන් මිලේජ් එක හොයන්න බැහැ මීටර් කේබල් එක ගලවලා පදින අයත් ඉන්නවනේ, කී .මී 40 යන්නත් ඉස්සෙල්ල නිව් ටයර් දාලනම් මීටර් කේබල් ගලවලා පැදපු එකක්:yes: ..​
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    80ට නෑනෙ බන්. මන් දාපු එකත් 129000​
    මෙහෙමයි බන් 80000 - 100000 අතරේ තියන ඒවා ක්ෂණිකව විකිනෙනවා ඉතින් add අයින් කරනවා ගොඩක් වෙලාවට..අනිත් add වාත වේවි තියනවා.... හොදම දේ තමයි දන්නා යාළුවන්ට එහෙම කියහන් bike එකක් සෙට් උනොත් කියන්න කියලා...මටත් වෙන bike නම් අඩුවට සෙට් උනා එත් pulser එකක් තාම නෑ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙහෙමයි බන් 80000 - 100000 අතරේ තියන ඒවා ක්ෂණිකව විකිනෙනවා ඉතින් add අයින් කරනවා ගොඩක් වෙලාවට..අනිත් add වාත වේවි තියනවා.... හොදම දේ තමයි දන්නා යාළුවන්ට එහෙම කියහන් bike එකක් සෙට් උනොත් කියන්න කියලා...මටත් වෙන bike නම් අඩුවට සෙට් උනා එත් pulser එකක් තාම නෑ

    budget එකෙත් bike තවත් වැඩි වෙයි නේද?​

    රත්තරං;20829948 said:
    mama pawichchi karapu bike gana thread dala athi. chuttak balapan
    මම බැලුවා එ් ටික වැදගත් bike ගැන ටිකක් දන්න කෙනෙක්ට.bigninersලට:no::no:.​
    එහෙම අවුලක් නැහැ හරියට සර්විස් කරලා පදිනවනම් , සාමාන්යෙන් බයික් එකක ඔරිගීනල් එන ටයර් එක මාරු කරන්න වෙන්නෙත් කී.මී 40000 වගේ තමයි , මිටරෙන් මිලේජ් එක හොයන්න බැහැ මීටර් කේබල් එක ගලවලා පදින අයත් ඉන්නවනේ, කී .මී 40 යන්නත් ඉස්සෙල්ල නිව් ටයර් දාලනම් මීටර් කේබල් ගලවලා පැදපු එකක්:yes: ..
    එතකොට කොහොමද milage එක බලන්නෙ?​
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹට දන්න කියන යාලුවොත් නැත්තම් උඹ දන්නෙත් නැත්තම් අයිතිකාරයාට කියලා ගෙදෙට්ට ගෙන්නගන්න වෙන්නේ බයික් එක
    :(:(:(:(
    +++++++++++
    එ්ක නන් මොකක් හරි කරගන්න පුළුවන්. හොද එකක් හොයාගන්න එක තමයි case එක​
    Uba bick gana wadi danumak nathnam aluthen ganin machan.
    ++++++++++++
    brand new ලක්ෂ 3යි:shocked: