




Mee Shee (the Water Giant)
මී දඩයම කියන්නේ අර මීයෙක් උයන්න උදව් කරන ෆිල්ම් එක
babys day out














මී දඩයම - Ratatule
මටනම් ඒක එපා මචන්. අනිත් අයගෙන් අහල බලන්න
Eloooooo![]()

2015-2016 Apu Alutn NON STOP tikak Dapallako
Elakiri eke sinhala liyanne kohoada?
(micromaxp480)

දැන් අවුරුදු දෙක තුනක ඉදන් කිසිම ඇල්බම් එකක් එන්නේ නෑ මචන්.. ඔක්කොම අය කරන්නේ තනි සිංදු කරලා එෆ්. එම් වලට දීලා ජනප්‍රිය කරගෙන රිගින් ටෝන් වලට විකුණන එක..





sumudusp2005 & Mindadaya
යාළුවෝ දෙන්නටම ස්තුතියි
මට 400ක කාඩ් ලැබුණා
මේවගේ හොර රහසෙම මට උදවු කරන යාළුවෝ නිසා තමයි මේ ත්‍රෙඩ් මේතරම් දුරට එන්න ශක්තියක් උනේ
![]()

මේ මාසේ ඉතුරු ෆිල්ම් දෙකට ඒයින් දෙකක් දෙන්නද?![]()