ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    ගොඩක් තෑන්ක්ස් මචන් වෙනද වගේම පැහැදිලි කොරල දුන්නට. තෑන්ක්ස් අගේන් TDI( MBBS,MA,MD,MBA,LLB,Msc,Bsc in inline4 ) :love::love:

    :):):):lol::lol::lol::):):):):).........:P:P.......

    ela machan umbatat wenada wageema thanx me pata bandina nam walataaa...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බඩා පල්සරේටත් මොනවහරි කරන්න හදල වගේ.:baffled::baffled::baffled::baffled: ඒකයි දැන් පොරට පල්සරේ අල්ලන්නවත් දෙන්නෙ නැත්තෙ.:baffled:


    naa machan dan badaage bada thawa wadi welaaa... muuta bike eke wadi wenna bahaaa..................
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :baffled::baffled: බයික් එකට දුම් අල්ල අල්ල තමා තියෙන්නේ දැන් නම්.... මේ ඉරිදට ගෙවල් පාරේවත් වටයක් ගහලා එන්න එලියට ගන්න ඕනා බයික් එක.... සද්දේ ඇහුනේ නෑ කාලෙකින්.... :dull:

    :shocked::shocked: පෙට්ටියේ තියෙන සැප පල්සරේ නෑ සහෝ..... :(:dull:

    :shocked::no::no: පල්සරේ ගෙදර..... :love:

    :eek::eek::eek::eek::eek:

    akka kiwwa wisthare...eka kiwwoth kiriyatama lajjawai....bada patha bawila bike eke..ara fb eke stringray eka hirila kiyla dala thibbe eka thama..blower watila neme beela bike eke waddala eke..kosu para dila mamatai bike ekatai dekatama:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද ජාඩිගෙයි මගෙයි මැරේජ් සැටිපැකට් එක ආව
    happy-smiley-emoticon.gif
    මෙච්චරකල් ලිවින් ටුගෙදර්නෙ උන්නෙ. මාස 2යි සති 3ක් ගියා මේක එන්න
    happy-smiley-emoticon.gif
    මන් මේහ් හනිමුන් යන්නෙ කොහෙද කියල බැලුවෙ. අප් කන්ට්‍රි යනවද ඩවුන්සවුත් යනවද කියල
    happy-smiley-emoticon.gif


    :lol::lol::lol::lol::lol::lol:.............. ai ban oka gatta dawase indala rata wateema giyeee... pani handa baluwe nathei cetipikat eka naha kiyalaaa

    jaya wevaaaa..............!!!!
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol::lol::lol::lol::lol:.............. ai ban oka gatta dawase indala rata wateema giyeee... pani handa baluwe nathei cetipikat eka naha kiyalaaa

    jaya wevaaaa..............!!!!

    pani hada baladdi pterol leak wei tankiya hilne ..pamper ekak andan pala:dull::dull::dull::dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    oya bike eka aran kochchara kalda bn?:nerd: discover awrudu 5,6 parana bike thiyenawa tankiye kisi ledak nane! :shocked:
    අවුරුදු තුනහමාරයි බන්.
    යුරාජ් අයියගේ බයික් එක මටත් පස්සේ අරගෙන මගේ එකටත් කලින් ටැංකියක් තියන්න උනේ :(
    :shocked::shocked: මගුලයි..... මම හිතුවා උඹ ඕක හේදුවා කිව්ව ගමන්... මගේ එකටත් කෙල උනේ හේදුවට පස්සේ ගලවලා..... මලකඩ ටික ගියාට පස්සේ තමා වැඩේ අවුල් උනේ..... :(:(
    හෝදලා දවස් 3 :(
    එහෙමද :dull::dull: උබ ඕක හේදුවද මචන් ලගදි ? මාත් හෝදන්න උන්නෙ දැන් බයයි වගේ. ෆොටෝ දාපන් කට්ටිය හෙල්ප් එකක් දෙයි කරන්න ඕන දේ ගැන :):)


    දාලනම් නෑ. අවුලක් නැතිව ඇති මචන් හැබැයි :):)
    ජපන් එව්වගේනම් එහෙම අවුලක් නැතුව ඇති බන්.මේ ඉන්දියන් ලඩි නම් කතා කරලා වැඩක් නෑ
    හම්මට. :shocked:කුප්ප වැඩක් තියනවා. හැබැයි මොනව වෙයිද කියන්න බෑ චමිතෝ.. ෆයිබර් රෙසින් එක දාලා එහෙ මෙහෙ කරකවල තියන්න පුලුවන්. හිට් වෙලා තියන තැන් නම් කවර් වෙයි. හැබැයි කල් යද්දි මොනව වෙයිද කියන්න බෑ.:dull:
    හරියයිද?

    ගොඩක් අය කියනවා ඊයම් වලින් පාස්සන්න කියලා.
    ආයේ ලයිනර් කුඩුයි සුපර් ග්ලු ගාන්න කියලත්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුරුදු තුනහමාරයි බන්.
    යුරාජ් අයියගේ බයික් එක මටත් පස්සේ අරගෙන මගේ එකටත් කලින් ටැංකියක් තියන්න උනේ :(

    හෝදලා දවස් 3 :(

    ජපන් එව්වගේනම් එහෙම අවුලක් නැතුව ඇති බන්.මේ ඉන්දියන් ලඩි නම් කතා කරලා වැඩක් නෑ

    හරියයිද?

    ගොඩක් අය කියනවා ඊයම් වලින් පාස්සන්න කියලා.
    ආයේ ලයිනර් කුඩුයි සුපර් ග්ලු ගාන්න කියලත්

    කියන්න බෑ. ඔය අනිත් වැඩ වලට වඩානම් හොඳ වෙයි.:yes: පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ. :no: ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :):):):lol::lol::lol::):):):):).........:P:P....... ela machan umbatat wenada wageema thanx me pata bandina nam walataaa...
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif


    :lol::lol::lol::lol::lol::lol:.............. ai ban oka gatta dawase indala rata wateema giyeee... pani handa baluwe nathei cetipikat eka naha kiyalaaajaya wevaaaa..............!!!!
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif


    pani hada baladdi pterol leak wei tankiya hilne ..pamper ekak andan pala:dull::dull::dull::dull:
    happy-smiley-emoticon.gif
    :eek:
    happy-smiley-emoticon.gif


    ජපන් එව්වගේනම් එහෙම අවුලක් නැතුව ඇති බන්.මේ ඉන්දියන් ලඩි නම් කතා කරලා වැඩක් නෑ
    ඒත් මගෙ එකේත් ගොඩක් කුණු බන් ඒක සුද්ද කරොත් හොදයි වගේ. මචන් ඔය හිල් උන තැනට එහායින් බුබුලු දාල තියෙන්නෙ එතනත් මලකඩ යටට බැහැලද දන්නෑ නේද ? එහෙම උනොත් ඔය කෑල්ලම කපල පාස්සන එක හොදයි මන් හිතන්නෙ.

    කියන්න බෑ. ඔය අනිත් වැඩ වලට වඩානම් හොඳ වෙයි.:yes: පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ. :no: ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.
    තෑන්ක්ස් බ්‍රෝ ජපන් අපේ හිත නිවන කතා කියනවට :love::love:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයෙ මන් ග්ලැමර් කරත්තෙ මාස 9කට විතර පස්සෙ එලියට අරන් ග්‍රීන් ටෙස්ට් එකට අරන් ගියා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    වන්ශොට් ස්ටාර්ට් යකෝ මේක :shocked::shocked: හුලන්නම් අඩු වෙලා තිබ්බ. කෝකටත් ප්ල්ග් එක ගලවල බැලුව ගඩොල් රතු පාටයි :shocked::shocked: ග්‍රීන් ටෙස්ට් එකත් උඩින්ම පාස්. කුකුලහ් භාරත මාතව ගැන පැහැදුනා ඊයෙ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    මොනව උනත් ඉන්දියන් පරන බයික් සෙට් එක හොදයි :yes::yes: දැන් 6 ඉයර්ස් වෙනවනෙ
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    පලවෙනි බයික් එක හින්ද විකුණන්නත් ලෝබයි ( පසුබිම් වාදන - "සිත නිවන කතා" )
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ගොඩක් අය කියනවා ඊයම් වලින් පාස්සන්න කියලා.
    ආයේ ලයිනර් කුඩුයි සුපර් ග්ලු ගාන්න කියලත්

    :no::no: ඊයම් වලින් පාස්සලා වැඩේ හරි යන්නේ නෑ...... :no::no: