බඩා පල්සරේටත් මොනවහරි කරන්න හදල වගේ.ඒකයි දැන් පොරට පල්සරේ අල්ලන්නවත් දෙන්නෙ නැත්තෙ.
![]()



matatah aranchiබඩා පල්සරේටත් මොනවහරි කරන්න හදල වගේ.ඒකයි දැන් පොරට පල්සරේ අල්ලන්නවත් දෙන්නෙ නැත්තෙ.
![]()



matatah aranchi
ගොඩක් තෑන්ක්ස් මචන් වෙනද වගේම පැහැදිලි කොරල දුන්නට. තෑන්ක්ස් අගේන් TDI( MBBS,MA,MD,MBA,LLB,Msc,Bsc in inline4 )![]()










.........
....... බඩා පල්සරේටත් මොනවහරි කරන්න හදල වගේ.ඒකයි දැන් පොරට පල්සරේ අල්ලන්නවත් දෙන්නෙ නැත්තෙ.
![]()















බයික් එකට දුම් අල්ල අල්ල තමා තියෙන්නේ දැන් නම්.... මේ ඉරිදට ගෙවල් පාරේවත් වටයක් ගහලා එන්න එලියට ගන්න ඕනා බයික් එක.... සද්දේ ඇහුනේ නෑ කාලෙකින්....
![]()
පෙට්ටියේ තියෙන සැප පල්සරේ නෑ සහෝ.....
![]()
පල්සරේ ගෙදර.....
![]()














අද ජාඩිගෙයි මගෙයි මැරේජ් සැටිපැකට් එක ආවමෙච්චරකල් ලිවින් ටුගෙදර්නෙ උන්නෙ. මාස 2යි සති 3ක් ගියා මේක එන්න
මන් මේහ් හනිමුන් යන්නෙ කොහෙද කියල බැලුවෙ. අප් කන්ට්‍රි යනවද ඩවුන්සවුත් යනවද කියල![]()
![]()





.............. ai ban oka gatta dawase indala rata wateema giyeee... pani handa baluwe nathei cetipikat eka naha kiyalaaanaa machan dan badaage bada thawa wadi welaaa... muuta bike eke wadi wenna bahaaa..................
![]()






.............. ai ban oka gatta dawase indala rata wateema giyeee... pani handa baluwe nathei cetipikat eka naha kiyalaaa
jaya wevaaaa..............!!!!




අවුරුදු තුනහමාරයි බන්.oya bike eka aran kochchara kalda bn?discover awrudu 5,6 parana bike thiyenawa tankiye kisi ledak nane!
![]()

හෝදලා දවස් 3මගුලයි..... මම හිතුවා උඹ ඕක හේදුවා කිව්ව ගමන්... මගේ එකටත් කෙල උනේ හේදුවට පස්සේ ගලවලා..... මලකඩ ටික ගියාට පස්සේ තමා වැඩේ අවුල් උනේ.....
![]()

ජපන් එව්වගේනම් එහෙම අවුලක් නැතුව ඇති බන්.මේ ඉන්දියන් ලඩි නම් කතා කරලා වැඩක් නෑඑහෙමදඋබ ඕක හේදුවද මචන් ලගදි ? මාත් හෝදන්න උන්නෙ දැන් බයයි වගේ. ෆොටෝ දාපන් කට්ටිය හෙල්ප් එකක් දෙයි කරන්න ඕන දේ ගැන
![]()
දාලනම් නෑ. අවුලක් නැතිව ඇති මචන් හැබැයි![]()
හරියයිද?හම්මට.කුප්ප වැඩක් තියනවා. හැබැයි මොනව වෙයිද කියන්න බෑ චමිතෝ.. ෆයිබර් රෙසින් එක දාලා එහෙ මෙහෙ කරකවල තියන්න පුලුවන්. හිට් වෙලා තියන තැන් නම් කවර් වෙයි. හැබැයි කල් යද්දි මොනව වෙයිද කියන්න බෑ.
![]()
හැවොලින් ඔයිල් එක කොහොමද සිංහලු ?
20-40 මල්ටි එක .. සිල්ව පාට 1 l කෑන් එක.. බයික් එකට
ara yakada alawana gam eken patch wahuwoth hariyana ekak nadda bn?[/IMG]![]()
අවුරුදු තුනහමාරයි බන්.
යුරාජ් අයියගේ බයික් එක මටත් පස්සේ අරගෙන මගේ එකටත් කලින් ටැංකියක් තියන්න උනේ
හෝදලා දවස් 3
ජපන් එව්වගේනම් එහෙම අවුලක් නැතුව ඇති බන්.මේ ඉන්දියන් ලඩි නම් කතා කරලා වැඩක් නෑ
හරියයිද?
ගොඩක් අය කියනවා ඊයම් වලින් පාස්සන්න කියලා.
ආයේ ලයිනර් කුඩුයි සුපර් ග්ලු ගාන්න කියලත්
පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ.
ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව..........
....... ela machan umbatat wenada wageema thanx me pata bandina nam walataaa...
.............. ai ban oka gatta dawase indala rata wateema giyeee... pani handa baluwe nathei cetipikat eka naha kiyalaaajaya wevaaaa..............!!!!
pani hada baladdi pterol leak wei tankiya hilne ..pamper ekak andan pala![]()
ඒත් මගෙ එකේත් ගොඩක් කුණු බන් ඒක සුද්ද කරොත් හොදයි වගේ. මචන් ඔය හිල් උන තැනට එහායින් බුබුලු දාල තියෙන්නෙ එතනත් මලකඩ යටට බැහැලද දන්නෑ නේද ? එහෙම උනොත් ඔය කෑල්ලම කපල පාස්සන එක හොදයි මන් හිතන්නෙ.ජපන් එව්වගේනම් එහෙම අවුලක් නැතුව ඇති බන්.මේ ඉන්දියන් ලඩි නම් කතා කරලා වැඩක් නෑ
තෑන්ක්ස් බ්‍රෝ ජපන් අපේ හිත නිවන කතා කියනවටකියන්න බෑ. ඔය අනිත් වැඩ වලට වඩානම් හොඳ වෙයි.පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ.
ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.


මේ යකා මේ මොනව කියෝනවද මංදා...
![]()

කුප්ප මෝඩ් ඔෆ් කරලා කියවපල්ලා.......!! 


හුලන්නම් අඩු වෙලා තිබ්බ. කෝකටත් ප්ල්ග් එක ගලවල බැලුව ගඩොල් රතු පාටයි 
ග්‍රීන් ටෙස්ට් එකත් උඩින්ම පාස්. කුකුලහ් භාරත මාතව ගැන පැහැදුනා ඊයෙ

දැන් 6 ඉයර්ස් වෙනවනෙ
ගොඩක් අය කියනවා ඊයම් වලින් පාස්සන්න කියලා.
ආයේ ලයිනර් කුඩුයි සුපර් ග්ලු ගාන්න කියලත්

ඊයම් වලින් පාස්සලා වැඩේ හරි යන්නේ නෑ...... 
