Exclusive For Elakirians..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම ඊයේ අළුතෙන්ම ආව පිංචි 2 ගත්තා..
    1500යි :shocked:
    පට්ට ගේමක් දීලා ක්‍රැක් කරගත්තා..
    ඒකනම් පුතෝ දෙන්නේ 200 හච් කාඩ් පින් එවන අයට විතරයි :yes:
    මට වියදම් උන 1500 හොයාගන්න ඕන :D:sorry:

    පිංචි 2 කියන්නේ මොකක්ද බන්?
     
    Jul 29, 2015
    143
    18
    0

    :eek:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පිංචි 2 කියන්නේ මොකක්ද බන්?

    පිංචි එක කියන්නේ මචන් පොඩි බබාලට සිංහල හෝඩිය ආස හිතෙන විදියට කියාදෙන ඩිවිඩී එකක්.. ඒකෙත් ඔරිජිනල් එක 1500යි

    පිංචි දෙක කියන්නේ සිංහල අකුරු වලට නිවැරදිව පිල්ලම් යොදන ආකාරය ආස හිතෙන විදියට කියලා දෙන ඩිවීඩි එකක්.. සිංදුවෙන් කතාවෙන් ලස්සනට කියලා දෙනවා.. මගේ දුවට තාම අවුරුදු 3යි.. මොන්ටිසෝරි යන්නෙවත් නෑ.. ඒත් මුළු හෝඩියම අදුරනවා.. දැන් අකුරුත් ලියනවා ටික ටික :)

    IMG_20161027_103906.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    :no::no: ඔය දේ කරන්න එපා බං

    උන් ආයිත් ඩීවීඩී ගහන්නෙ නෑ නේ බං උබල ඔය විදිහට කලු කඩ විකුනුවොහ්

    අඩු ගානේ ටික කලක් මාක්ට් වෙන්න දීපන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පිංචි එක කියන්නේ මචන් පොඩි බබාලට සිංහල හෝඩිය ආස හිතෙන විදියට කියාදෙන ඩිවිඩී එකක්.. ඒකෙත් ඔරිජිනල් එක 1500යි

    පිංචි දෙක කියන්නේ සිංහල අකුරු වලට නිවැරදිව පිල්ලම් යොදන ආකාරය ආස හිතෙන විදියට කියලා දෙන ඩිවීඩි එකක්.. සිංදුවෙන් කතාවෙන් ලස්සනට කියලා දෙනවා.. මගේ දුවට තාම අවුරුදු 3යි.. මොන්ටිසෝරි යන්නෙවත් නෑ.. ඒත් මුළු හෝඩියම අදුරනවා.. දැන් අකුරුත් ලියනවා ටික ටික :)

    IMG_20161027_103906.jpg

    උබට හච් කාඩ් එකක් එව්වොත් ජිවිතේ ලස්සනයි පට ගාලා අප් කරලා දෙන්න පුලුවන්ද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ~films~, ~musical albums~​

    :no::no: ඔය දේ කරන්න එපා බං

    උන් ආයිත් ඩීවීඩී ගහන්නෙ නෑ නේ බං උබල ඔය විදිහට කලු කඩ විකුනුවොහ්

    අඩු ගානේ ටික කලක් මාක්ට් වෙන්න දීපන්

    නෑ බන් මම වටේ බෙදන්නේ නෑ.. පිංචි පලවෙනි සිඩී එකෙත් ලින්ක් එක දුන්නේ 5කට විතරයි.. ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේත් ඒ ප්‍රමාණෙ විතරයි.. එහෙම චාටර් කරන්නේ නෑ බන්.. මන් දන්නවා නිර්මාණයක් කරන්න වෙන මහන්සිය.. ඒත් තව මාසයක් දෙකක් යනකොට කළු කඩ කාරයෝ ඔය කවරේ ඔය විදියටම ප්‍රින්ට් කරලා ඩිවිඩී එක 100ට දෙයි :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උබට හච් කාඩ් එකක් එව්වොත් ජිවිතේ ලස්සනයි පට ගාලා අප් කරලා දෙන්න පුලුවන්ද?

    දෙන්නම් මචන්.. ඩේටා ඉවරවෙන්න කිට්ටු නිසාත්, ලබන මාසේට දෙන්න ෆිල්ම් 13 සෙට් කරලා ඉවර නිසාත් තමයි මම ඊලග මාසේ දෙන්නම් කිව්වෙ :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :no::no: ඔය දේ කරන්න එපා බං

    උන් ආයිත් ඩීවීඩී ගහන්නෙ නෑ නේ බං උබල ඔය විදිහට කලු කඩ විකුනුවොහ්

    අඩු ගානේ ටික කලක් මාක්ට් වෙන්න දීපන්

    කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..:confused: අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..:yes:

    අනික තව එකක්..

    දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට කේස් දාන්න එපා..:D
    මේ වෙනකොට දුන්නා හෝ නැතා හෝ එයා සෑහෙන ඩේට ගොඩක් අපි වෙනුවෙන් වැය කරලා තියෙනවා..
    අපි දුන්නොතින් ගත්තා මිසක් උඹල දැම්මොත් අප්ලෝඩ් කරල දෙන්නම් කියලා කොහෙවත් කියලා නෑනේ.. :cool:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..:confused: අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..:yes:

    අනික තව එකක්..

    දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට කේස් දාන්න එපා..:D
    මේ වෙනකොට දුන්නා හෝ නැතා හෝ එයා සෑහෙන ඩේට ගොඩක් අපි වෙනුවෙන් වැය කරලා තියෙනවා..
    අපි දුන්නොතින් ගත්තා මිසක් උඹල දැම්මොත් අප්ලෝඩ් කරල දෙන්නම් කියලා කොහෙවත් කියලා නෑනේ.. :cool:

    ඔව් ඔව් මචන්.. :D මම එහෙම කිව්වේ මේ පිංචි එකට විතරයි.. මේක මුදලට වඩා ගොඩක් වටින ඩිවීඩී එකක්.. මම ඒක දන්න නිසා තමයි ඒක පබ්ලික්, ෆ්‍රී දෙන්නේ නැත්තේ.. අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා ඒ මනුස්සයා මේ සිඩී එක හදලා තියෙන්නේ.. පලවෙනි සීඩි එකට අවුරුදු 3ක් ගිහිල්ලා :shocked:
    අපි හැමෝම ආසයි දරුවොන්ට හොදට උගන්නන්න..
    ඒත් හැමෝටම රු 1500 ඒවා දීලා සීඩි ගන්න බෑ.. :(
    ඒ නිසයි මම මේක මේ විදිහට අවශ්‍ය අයට දෙන්න හිතුවෙ :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දෙන්නම් මචන්.. ඩේටා ඉවරවෙන්න කිට්ටු නිසාත්, ලබන මාසේට දෙන්න ෆිල්ම් 13 සෙට් කරලා ඉවර නිසාත් තමයි මම ඊලග මාසේ දෙන්නම් කිව්වෙ :)

    හරි එලකිරි.
    මම කාඩ් එකක් එවන්නම්.
    එව්වාම අප් කරලා දාපන් මේකේ ඔක්කෝටම බාගන්න.

    lp27

    Member
    Jul 3, 2016
    67
    3
    0
    ඔව් ඔව් මචන්.. :D මම එහෙම කිව්වේ මේ පිංචි එකට විතරයි.. මේක මුදලට වඩා ගොඩක් වටින ඩිවීඩී එකක්.. මම ඒක දන්න නිසා තමයි ඒක පබ්ලික්, ෆ්‍රී දෙන්නේ නැත්තේ.. අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා ඒ මනුස්සයා මේ සිඩී එක හදලා තියෙන්නේ.. පලවෙනි සීඩි එකට අවුරුදු 3ක් ගිහිල්ලා :shocked:
    අපි හැමෝම ආසයි දරුවොන්ට හොදට උගන්නන්න..
    ඒත් හැමෝටම රු 1500 ඒවා දීලා සීඩි ගන්න බෑ.. :(
    ඒ නිසයි මම මේක මේ විදිහට අවශ්‍ය අයට දෙන්න හිතුවෙ :yes:

    Respect you dragon aiya:cool::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හරි එලකිරි.
    මම කාඩ් එකක් එවන්නම්.
    එව්වාම අප් කරලා දාපන් මේකේ ඔක්කෝටම බාගන්න.

    ඔකේ මචෝ :love:
    එහෙනම් හැමෝම අපේ අකිලර් සහෝදරයට පිං දීලා ජීවිතය ලස්සනයි ඩවුන්ලෝඩ් කරගන්න :D:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..:confused: අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..:yes:

    අනික තව එකක්..

    දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට කේස් දාන්න එපා..:D
    මේ වෙනකොට දුන්නා හෝ නැතා හෝ එයා සෑහෙන ඩේට ගොඩක් අපි වෙනුවෙන් වැය කරලා තියෙනවා..
    අපි දුන්නොතින් ගත්තා මිසක් උඹල දැම්මොත් අප්ලෝඩ් කරල දෙන්නම් කියලා කොහෙවත් කියලා නෑනේ.. :cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    Janaki Sooriyarachchi
    janu_sl-IMG_5020.jpg

    මෙයාගේ එක වැරැද්දක් තියෙනවා :rolleyes:
    උදවු කරන අය ගැන කියන්නේ නෑ.. සම්පුර්ණ සිඩී එකම තනියෙන් කරා වගේ කියන්නේ :D
    රචක, ඉලස්ට්‍රේටර්, මියුසික් කොම්පෝසර් ඔක්කොම මෙයාලු කරන්නේ :P
    මමනම් හිතන්නේ ඒක වෙන්න බැරි වැඩක්..
    ඔය ඔක්කොම එකිනෙකට වෙනත් ක්ශේෂ්ත්‍ර හැම එකකම වැඩ්ඩෙක් කියලා හිතන්න අමාරුයි..
    අඩුම ගානේ මේකට හඩකවන අයගෙවත් නමක් සිඩී එක පුරාවටම සදහන් කරන්නේ නෑ :angry::yes: