මම ඊයේ අළුතෙන්ම ආව පිංචි 2 ගත්තා..
1500යි
පට්ට ගේමක් දීලා ක්‍රැක් කරගත්තා..
ඒකනම් පුතෝ දෙන්නේ 200 හච් කාඩ් පින් එවන අයට විතරයි
මට වියදම් උන 1500 හොයාගන්න ඕන
පිංචි 2 කියන්නේ මොකක්ද බන්?

පිංචි එක කියන්නේ මචන් පොඩි බබාලට සිංහල හෝඩිය ආස හිතෙන විදියට කියාදෙන ඩිවිඩී එකක්.. ඒකෙත් ඔරිජිනල් එක 1500යි
පිංචි දෙක කියන්නේ සිංහල අකුරු වලට නිවැරදිව පිල්ලම් යොදන ආකාරය ආස හිතෙන විදියට කියලා දෙන ඩිවීඩි එකක්.. සිංදුවෙන් කතාවෙන් ලස්සනට කියලා දෙනවා.. මගේ දුවට තාම අවුරුදු 3යි.. මොන්ටිසෝරි යන්නෙවත් නෑ.. ඒත් මුළු හෝඩියම අදුරනවා.. දැන් අකුරුත් ලියනවා ටික ටික![]()

ඔය දේ කරන්න එපා බංපිංචි එක කියන්නේ මචන් පොඩි බබාලට සිංහල හෝඩිය ආස හිතෙන විදියට කියාදෙන ඩිවිඩී එකක්.. ඒකෙත් ඔරිජිනල් එක 1500යි
පිංචි දෙක කියන්නේ සිංහල අකුරු වලට නිවැරදිව පිල්ලම් යොදන ආකාරය ආස හිතෙන විදියට කියලා දෙන ඩිවීඩි එකක්.. සිංදුවෙන් කතාවෙන් ලස්සනට කියලා දෙනවා.. මගේ දුවට තාම අවුරුදු 3යි.. මොන්ටිසෝරි යන්නෙවත් නෑ.. ඒත් මුළු හෝඩියම අදුරනවා.. දැන් අකුරුත් ලියනවා ටික ටික
![]()
~films~, ~musical albums~
ela ela
ඔය දේ කරන්න එපා බං
උන් ආයිත් ඩීවීඩී ගහන්නෙ නෑ නේ බං උබල ඔය විදිහට කලු කඩ විකුනුවොහ්
අඩු ගානේ ටික කලක් මාක්ට් වෙන්න දීපන්

උබට හච් කාඩ් එකක් එව්වොත් ජිවිතේ ලස්සනයි පට ගාලා අප් කරලා දෙන්න පුලුවන්ද?

ඔය දේ කරන්න එපා බං
උන් ආයිත් ඩීවීඩී ගහන්නෙ නෑ නේ බං උබල ඔය විදිහට කලු කඩ විකුනුවොහ්
අඩු ගානේ ටික කලක් මාක්ට් වෙන්න දීපන්
අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..

කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..
අනික තව එකක්..
දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට කේස් දාන්න එපා..
මේ වෙනකොට දුන්නා හෝ නැතා හෝ එයා සෑහෙන ඩේට ගොඩක් අපි වෙනුවෙන් වැය කරලා තියෙනවා..
අපි දුන්නොතින් ගත්තා මිසක් උඹල දැම්මොත් අප්ලෝඩ් කරල දෙන්නම් කියලා කොහෙවත් කියලා නෑනේ..
මම එහෙම කිව්වේ මේ පිංචි එකට විතරයි.. මේක මුදලට වඩා ගොඩක් වටින ඩිවීඩී එකක්.. මම ඒක දන්න නිසා තමයි ඒක පබ්ලික්, ෆ්‍රී දෙන්නේ නැත්තේ.. අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා ඒ මනුස්සයා මේ සිඩී එක හදලා තියෙන්නේ.. පලවෙනි සීඩි එකට අවුරුදු 3ක් ගිහිල්ලා 

දෙන්නම් මචන්.. ඩේටා ඉවරවෙන්න කිට්ටු නිසාත්, ලබන මාසේට දෙන්න ෆිල්ම් 13 සෙට් කරලා ඉවර නිසාත් තමයි මම ඊලග මාසේ දෙන්නම් කිව්වෙ![]()
ඔව් ඔව් මචන්..මම එහෙම කිව්වේ මේ පිංචි එකට විතරයි.. මේක මුදලට වඩා ගොඩක් වටින ඩිවීඩී එකක්.. මම ඒක දන්න නිසා තමයි ඒක පබ්ලික්, ෆ්‍රී දෙන්නේ නැත්තේ.. අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා ඒ මනුස්සයා මේ සිඩී එක හදලා තියෙන්නේ.. පලවෙනි සීඩි එකට අවුරුදු 3ක් ගිහිල්ලා
අපි හැමෝම ආසයි දරුවොන්ට හොදට උගන්නන්න..
ඒත් හැමෝටම රු 1500 ඒවා දීලා සීඩි ගන්න බෑ..
ඒ නිසයි මම මේක මේ විදිහට අවශ්‍ය අයට දෙන්න හිතුවෙ![]()

හරි එලකිරි.
මම කාඩ් එකක් එවන්නම්.
එව්වාම අප් කරලා දාපන් මේකේ ඔක්කෝටම බාගන්න.

හරි එලකිරි.
මම කාඩ් එකක් එවන්නම්.
එව්වාම අප් කරලා දාපන් මේකේ ඔක්කෝටම බාගන්න.
Respect you dragon aiya![]()
bump

කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..
අනික තව එකක්..
දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට කේස් දාන්න එපා..
මේ වෙනකොට දුන්නා හෝ නැතා හෝ එයා සෑහෙන ඩේට ගොඩක් අපි වෙනුවෙන් වැය කරලා තියෙනවා..
අපි දුන්නොතින් ගත්තා මිසක් උඹල දැම්මොත් අප්ලෝඩ් කරල දෙන්නම් කියලා කොහෙවත් කියලා නෑනේ..

Janaki Sooriyarachchi
![]()