කියන්න බෑ. ඔය අනිත් වැඩ වලට වඩානම් හොඳ වෙයි.පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ.
ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.
එක්කෝ පාස්සන්න දෙනවා බන්.
පැලැස්තර දාලා හරියන්නේ නෑනේ.රත් වෙච්ච එන්ජිම උඩට පෙට්රල් වැටුනොත් මොනවා වෙයිද දන්නෙත් නෑ.
කපලා බලමු ගොඩ දාන්න පුලුවන්ද බැරිද කියලා.
පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ.
ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.