ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කියන්න බෑ. ඔය අනිත් වැඩ වලට වඩානම් හොඳ වෙයි.:yes: පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ. :no: ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.

එක්කෝ පාස්සන්න දෙනවා බන්.
පැලැස්තර දාලා හරියන්නේ නෑනේ.රත් වෙච්ච එන්ජිම උඩට පෙට්‍රල් වැටුනොත් මොනවා වෙයිද දන්නෙත් නෑ.
කපලා බලමු ගොඩ දාන්න පුලුවන්ද බැරිද කියලා.
 
Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :shocked::shocked: තරහ අවසර..... දැන් මොකක්ද වෙන්න ඕනි...?? :confused:

    1.best online option එක ikman. lk ද? නැත්තම් shop එකකින් ගන්න එකද හොද?
    2.milage බලන එක බොරු වැඩක්ලුනේ.ඇත්තද? ඇත්තනම් ඊලගට බලන්න තියෙන්නෙ model year එක නේද?
    3.model year එක අනුව price වෙනස් වෙන්නේ කොහොමද?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    තොපිලා මේක hornet,jade thread එකක් කරන්.:growl::growl::growl::growl::growl:
    pulsar ගන්න ඉන්න අපිට help කරපල්ලකො:):):):):)

    මම conversation එකට ජොයින් නොවුනත් සියල්ලම බලාගෙන ඉන්නේ. උබ මේකට රින්ගන්නේ උදව්වක් ඕන වුනහම විතරයි. වතාවක් ලොකු අකුරෙන් ct100 ප්ලැටිනා හෙව්වා. දැන් ලොකු අකුරෙන් පල්සර් ගැන අහනවා. මේකෙ උන් උබට උදව් කරන්න බැඳිලා නෑ. :no::no:

    මේ පාර උසස් පෙල කරපු තොට මොන බයික්ද? තව අවුරුද්දක් දෙකක් වත් යනකන් පලයන් බස් එකේ. අපිත් ඉස්කෝලෙන් අස් වෙනකොටම වාහන ගත්තෙ නෑ :no::no:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    1.best online option එක ikman. lk ද? නැත්තම් shop එකකින් ගන්න එකද හොද?
    2.milage බලන එක බොරු වැඩක්ලුනේ.ඇත්තද? ඇත්තනම් ඊලගට බලන්න තියෙන්නෙ model year එක නේද?
    3.model year එක අනුව price වෙනස් වෙන්නේ කොහොමද?

    :eek::eek: ඔන්ලයින් විතරක් නෙවේ පත්තරේ..... සේල් වල එහෙමත් බලන්න...... ඩොකියුමන්ට් ඔක්කොම හරියට (සර්විස් රෙකෝඩ් එහෙම ) තියෙන එකක් ගන්න බලන්න.... ෆස්ට් ඕනර් එකකට යන්න බලන්න.... :yes:

    ගණන් වෙනස් විල්ල නම් කියන්න දන්නේ නෑ බං..... :no::no:

    2013 BAG නම්බර් පල්සර් එකක් තියෙනවා කළු පාට.... අළුත් බැටරිය.... පිටිපස්සේ ටයර් එක අළුත්..... ඉස්සරහා එක ආව ටයර් එකම.... ලිස්සලා වැටිලා පොඩි සීරීම් ටිකක් වෙලා ඉස්සරහා මඩ් ගාඩ් එක.... ක්‍රෑෂ් බාර් එක... සයිලන්සර් කවර් එක.... පිටිපස්සේ ෆුට් රෙස්ට් එක දාලා තියෙන්නේ අළුතෙන්.... සහ පෙට්‍රල් ටැන්කියත් අළුතෙන් තිබ්බා දිරුමක් ඇවිත් ටැන්කියේ.... වටින කියන ගානකට කතා කරොත්.... දුකසේ දීලා දාන්න ඉන්නේ..... :( :(
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.best online option එක ikman. lk ද? නැත්තම් shop එකකින් ගන්න එකද හොද?
    2.milage බලන එක බොරු වැඩක්ලුනේ.ඇත්තද? ඇත්තනම් ඊලගට බලන්න තියෙන්නෙ model year එක නේද?
    3.model year එක අනුව price වෙනස් වෙන්නේ කොහොමද?

    Ikman eketh balahan.shop walinuth balahan.
    Hoda ekak hamba unoth ganin.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම conversation එකට ජොයින් නොවුනත් සියල්ලම බලාගෙන ඉන්නේ. උබ මේකට රින්ගන්නේ උදව්වක් ඕන වුනහම විතරයි. වතාවක් ලොකු අකුරෙන් ct100 ප්ලැටිනා හෙව්වා. දැන් ලොකු අකුරෙන් පල්සර් ගැන අහනවා. මේකෙ උන් උබට උදව් කරන්න බැඳිලා නෑ. :no::no:

    මේ පාර උසස් පෙල කරපු තොට මොන බයික්ද? තව අවුරුද්දක් දෙකක් වත් යනකන් පලයන් බස් එකේ. අපිත් ඉස්කෝලෙන් අස් වෙනකොටම වාහන ගත්තෙ නෑ :no::no:

    මේකට රිංගන්නෙ කියන්නෙ මේ thread එකටද? Bike ගැන දන්නෙ නැතුව මේකෙ මොනා කතාකරන්නද යකෝ:growl::growl::growl:

    පලයන් බන් ගන්න.දන්න ලබ්බක් කතා කරපන්. උබ කෙහෙද මොනරාගලද වැද්දොත් එක්කද ඉන්නෙ.:lol::lol::lol:
    යකෝ ඔිනතරම් o/l කරන එවුන් hornet වලින් clz යනවා.කොටු පන්නවා.license අැත්තෙත් නෑ.මේක 2016 බන්. තව මාස කීපයකින් 2017.අනික අද කාලෙ bike එකක් කියන්නෙ සාමාන්‍ය දෙයක්.උබ නිකන් මම bugati sports එකක් ගන්න අැහුවා වගේ කතාව

    අනිත් එක කෙනෙක්ට අපහස කරන්න කලින් කරැණු හොදට හොයලා බලලා කතා කරපන්​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :eek::eek: ඔන්ලයින් විතරක් නෙවේ පත්තරේ..... සේල් වල එහෙමත් බලන්න...... ඩොකියුමන්ට් ඔක්කොම හරියට (සර්විස් රෙකෝඩ් එහෙම ) තියෙන එකක් ගන්න බලන්න.... ෆස්ට් ඕනර් එකකට යන්න බලන්න.... :yes:

    ගණන් වෙනස් විල්ල නම් කියන්න දන්නේ නෑ බං..... :no::no:

    2013 BAG නම්බර් පල්සර් එකක් තියෙනවා කළු පාට.... අළුත් බැටරිය.... පිටිපස්සේ ටයර් එක අළුත්..... ඉස්සරහා එක ආව ටයර් එකම.... ලිස්සලා වැටිලා පොඩි සීරීම් ටිකක් වෙලා ඉස්සරහා මඩ් ගාඩ් එක.... ක්‍රෑෂ් බාර් එක... සයිලන්සර් කවර් එක.... පිටිපස්සේ ෆුට් රෙස්ට් එක දාලා තියෙන්නේ අළුතෙන්.... සහ පෙට්‍රල් ටැන්කියත් අළුතෙන් තිබ්බා දිරුමක් ඇවිත් ටැන්කියේ.... වටින කියන ගානකට කතා කරොත්.... දුකසේ දීලා දාන්න ඉන්නේ..... :( :(
    ++++++++
    Thanks bn
    හොද shops මොනාද බන්?​
    Ikman eketh balahan.shop walinuth balahan.
    Hoda ekak hamba unoth ganin.
    ++++++++ thanks bn
    අනික් ප්‍රශ්න ටිකටත් answers දීපන්කො
    And මොනාද හොද shops?​
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Sithira hariyatama kiyala tiyanava.... matat poddak umbala dennage kathawe madata panala deyak kiyanna hitunaa.. thara nahaa nedaa...??

    Multi grade oil ekaka machan... api wage rasne rataval balanna ona oya 20W50 right hand side eke tiyana agaya gana tamai wadipura balanna ona.. e kiyanne engine heat eka 100 Celsius waladi oil ganakama 50 kiyana agaya.. (left side eke tiyenne 0 celsius waladi and ambiant temprature ekedi ganakama) (oya 20tai 50tai wenama ekakayak tiyanava mataka naha)

    Sithira kivva wagee engima start karaddi lokuu ganakamak ona naha mokada oil ciculation eka ikmanata yanna ona nisaath engima ikmanata heat wenna ona hindath (oil heat eka uraa gannava ganakam wadi weddi) ekata left side eka adu agayak tiyana eka hondai...

    wadee tiyenne engima geveddi big end bearing, thrust bearing gudjen pin, anan manan kapila tiyenne fit eke bahina evva karakena evva loose wela.. ekedi manufacturer anumatha ganakama madi wenava.(e hidas assata oil awata eva balance kara ganna gankam madi).. etakota engime arakshaava tiyennat ona nisaa api daana ganakam oil eka multi grade ekakma nam 20W40 nam 20W50 danava nam right side eke ganama tamai balanna ona... mokada start karaama oil tika wate gihilla ganakam wenakan sadde wadi ita passe 50 gankama avama goda daganna puluwan..

    e wageema oil pchchenava nam ekat adu kara gattaki ganakam wadi ekain.. e kiyanne piston eka uda yaddi bore eke oil film ekak bandenava ganakama adu oil ekak nam piston eka apahu pahala eddi e oil tika pahalata enne naha oil ring ekee ellila, gewiima matha yakada kotas rings prasaranaya unat kapila tiyana nisaa bore eka ehema kapila nam.. (ganakam wadi nam eka ara kotas ekka ellila pahalata enava, oil wala diya gathiya adu nisa ellila enava..) etakota next time piston eka uda eddit oil film eka bandenakota kalin tibba tika nikanma piston eka udata enavaaa.....

    e nisaa oya engima hadanna tiyana CT100 ekak ganada koheda kata karaa hadanakan 20W50 daanna or SAE40 mono grade daanna.... habai start karala aniwaa tikak inna head ekata oil tika yanakan... ganakn nisat engima podi nisat oil ciculation eka slow.. ikman kiyala hitunata ganakamai oil weight ekai matha gamana slow...

    jaya weeevaaa...

    තෑන්ක්ස් මචන්. මේකට මම දාන්නෙ නෑ හොඳ ඔයිල් එකක් හදනකන්. බෝර් කරල දානවා, යට කෑල්ල හදන්නෙ නෑ. එතකොට ඝණකම් ඔයිල් එකක් දැම්මාම සද්ද බද්ද ඔක්කොම අඩු වෙනවත් නේ. 20W50 තමා දාන්නෙ. දැන් දාල තියෙන්නෙ රතු පාට ලූස් එක. එන්ජිමේ සද්දෙත් වැඩියි, vibration එකත් වැඩියි දුමත් වැඩියි. ඔයිල් අඩුවෙනකොට කලුතෙල් දානවා :yes:
     
    • Like
    Reactions: TDI110

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ada ude wadata yanna lesthi wela bike eka gawata yaddi petrol leack wenawa kiyahanko.
    Badu hambela tankiyata.dakunu paththe issarahatama wenna pita paththen bindu wetenawa eka digata.
    Ye re baladdith kisima aulak thibune ne.
    Bothal hoya hoya petrol ain kala.litar 10 kin ithuru wela thibune 8.5 withra.
    Mokada ban karanne den.passanawa erenna karanna deyak nedda

    බූත මොඩල් එකක් නේද හපෝයි අවුරුදු 3න් ටැංකියෙ හිල් දැන් බජාජ් නම් අන්තිමයි
    ct100 එකේ ෆෝක් එක ඔයිල් කරන්න ගරාජ් එකට ගිය වෙලාවෙ ගලවල තිබ්බා ඩිස්කවර් x අකුරක්. එන්ජින් රිපෙයාර් එකක්. කිලෝමීටර් එක්ලක්ෂ පනස්දාහයි :sorry::sorry::sorry:

    :shocked::no::no: පල්සරේ ගෙදර..... :love:

    :eek::eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක්කෝ පාස්සන්න දෙනවා බන්.
    පැලැස්තර දාලා හරියන්නේ නෑනේ.රත් වෙච්ච එන්ජිම උඩට පෙට්‍රල් වැටුනොත් මොනවා වෙයිද දන්නෙත් නෑ.
    කපලා බලමු ගොඩ දාන්න පුලුවන්ද බැරිද කියලා.

    ගිණිගන්න එකක් නම් නෑ චුස් ගාල වාෂ්ප වෙලා යයි ;)

    කියන්න බෑ. ඔය අනිත් වැඩ වලට වඩානම් හොඳ වෙයි.:yes: පාස්සන්න කැපුවම පලාතක් ගහන්න වෙන්න පුලුවන්. අනේමන්දා. ඊයම් තේරුමක් වෙන්නෙ නෑ. :no: ඒව හරි ජපන් ටැන්කියක් හිල්වුනොත්. මොකද ඒවගෙ පොඩි ඉඳිකටු හිල් වගේ ඒව එන්නෙ ආවොත්. තෙල් ගහල දුවන ටැන්කියක් මලාට හිල්වෙන්නෙ නෑ ජපන් ඒව.

    පාස්සන එක තමා හොඳ වැඩේ. බරු ඊයම් වලින් ටැංකි පාස්සන පොට් තියෙනවා එකකට ගියානම් හරි. ඊයම් වලින් පාස්සන්න ටැංකිය කපන්නෙ නෑනේ. හිල වැහෙන්න ඊයම් තියනවා ;);)

    අලුත් ටැංකියක් කීයක් වෙනවද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද ජාඩිගෙයි මගෙයි මැරේජ් සැටිපැකට් එක ආව
    happy-smiley-emoticon.gif
    මෙච්චරකල් ලිවින් ටුගෙදර්නෙ උන්නෙ. මාස 2යි සති 3ක් ගියා මේක එන්න
    happy-smiley-emoticon.gif
    මන් මේහ් හනිමුන් යන්නෙ කොහෙද කියල බැලුවෙ. අප් කන්ට්‍රි යනවද ඩවුන්සවුත් යනවද කියල
    happy-smiley-emoticon.gif
    29ckt4z.jpg

    happy wedded life :cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1.best online option එක ikman. lk ද? නැත්තම් shop එකකින් ගන්න එකද හොද?
    2.milage බලන එක බොරු වැඩක්ලුනේ.ඇත්තද? ඇත්තනම් ඊලගට බලන්න තියෙන්නෙ model year එක නේද?
    3.model year එක අනුව price වෙනස් වෙන්නේ කොහොමද?

    සේල් වලින් නම් ගන්න එපා පුතේ අත්දැකීමෙන් කියන්නේ. පත්තරෙයි ඉක්මන් එකෙයි බලල හොඳ එකක් ගනිං හොඳට බයික් ගැන දන්න එකෙක් එක්කන් ගිහින් ගනින්
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සේල් වලින් නම් ගන්න එපා පුතේ අත්දැකීමෙන් කියන්නේ. පත්තරෙයි ඉක්මන් එකෙයි බලල හොඳ එකක් ගනිං හොඳට බයික් ගැන දන්න එකෙක් එක්කන් ගිහින් ගනින්

    thanks ++++++++++
    අැයි බන් එ්?​
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්කූටරයේ නම්බර් ප්ලේට් ගහන් ගිහින් අහුවෙලා :sorry: ලක්ෂ 8.5රම රාජසන්තයි :sorry: ඇරෙස්ට් කරල :sorry:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශ්‍රී ලංකාවේ ධාවනයට අවසර නොදෙන සීසී ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා එකලස් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයෙක් එවැනි යතුරුපැදි 6ක් හා මෝටර් රථයක් සමග පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.එම යතුරු පැදි හා කාරයේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙතියි කියති. මෙම යතුරුපැදි අඩු ධාරිතාවයක් පෙන්වා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇතැයි ද කියති.
    Source - Lankadeepa

    DSC03515_1.jpg

    vlcsnap-2016-10-27-13h44m22s180.jpg

    mother_of_god_by_ileeuu-d3c7qar.gif
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ මට පොඩි දෙයක් දැනගන්න ඕනෑ. මගෙ ජාඩියේ කලින් තිබ්බේ ඉස්සරහ 14 පිටිපස්ස 42 ස්ප්‍රොකට්. මම මේ පාර චේන් ස්ප්‍රොකට් මාරු කරද්දි දැම්මේ ඉස්සරහ 12 පිටිපස්ස 45. දැන් මේකෙ තියන වාසි අවාසි මොනවද? ඉස්සර 80ට යද්දි RPM 8000යි. දැන් 9000ට කිට්ටු කරලා තියෙන්නෙ..[\SIZE]