පෝල්ඩාක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පෝල්ඩාක් දෙවෙනි සීරිස් එක බලන අය එන්න බලන්න!

    මිත්‍රවරු මොකද හිතන්නේ රොස් පෝල්ඩාක් ගැන?

    YGg8SDT.jpg


    ydLPdVu.jpg


    ljWrAoi.jpg


    hAwBiuX.jpg


    ඌ ආයිත් එලිසබෙත්ට සෙට් වෙන්න යන එකනම් මහ ජරා වැඩක්. උගේ ගෑනි දහදුක් විඳිනකොට ඌ උගේ පතලේ ශෙයාස් විකුණලා එලිසබෙත්ට දෙන වෙලාවෙ ඌ කියපු කතාව මතකද? මගේ ගෑනි පතල්කාරයෙක්ගේ දුවක් හින්ද දුක්විඳලා පුරුදුයි ඒ උනාට එලිසබෙත්ට එහෙම පුරුදු නෑ කියල.

    ඒ අතින් ජෝජ් වෝලෙගන් කාරය මාර ග්‍රේට්. ඌ එලිසබෙත්ට අම්බානක ආදරෙයි. මාර කාලයක් නියම මහත්තයෙක් විදිහට හිටිය. අනික ඌ හම්බකරන්නෙ උගේ දක්ෂකමට. කතාවේ විදිහට ජෝජ් දුෂ්ටයා උනාට අන්තිමට බලනකොට ඌ තමයි ඇත්තම වැඩකාරයා.

    බලලා නැති අය බලන්න. ඒක පරණ විදිහට ගහපු ලස්සන බ්‍රිටිෂ් කතාවක්.


    http://www.imdb.com/title/tt3636060/
     
    Last edited:
    • Like
    Reactions: Dineth1990

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පොල්මුඩ්ඩාක් ගැනද තියෙන්නේ ?