bangkok help

free reload

Active member
  • Sep 18, 2015
    338
    61
    28
    යාලුවනේ මම තව සති දෙකකින් බැංකොක් යන්න ඉන්නේ එහෙ ගිහින් siam පාක් එතොකොට සපාරී වර්ල්ඩ් වගේ ඒවාට යන්න ටිකට් බුක් කරගන්න උදාවුවක් ඕනා අඩුවට බුක් කරගන්න විදියක් තියනවද එළකිරි එකේ තියන පොස්ට් කියපුවම හම්බුනේ මේ සයිට් එක http://www.hotels2thailand.com/ ඊට වඩා අඩුවෙන් බුක් කරගන්න විදියක් තියනවනම් කියන්න මට ලොකු උදුවක් එහෙ ඉන්න එජනට් කෙනෙක්ගෙන් හරි කමක් නැ :)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    othana thama aduwatama thiyenne macho, hoda site ekak sure karanna puluwan. anika un patta helpfull, mage date ekak waradila mail ekak gahapu gaman change karala dunna.
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    othana thama aduwatama thiyenne macho, hoda site ekak sure karanna puluwan. anika un patta helpfull, mage date ekak waradila mail ekak gahapu gaman change karala dunna.

    කර්ඩ් එක දෙන්න බයයි බන් නොදන්න සයිට් වලට පේපැල් එකෙන් ගෙවන්න බැරිද මේ සයිට් එකේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කර්ඩ් එක දෙන්න බයයි බන් නොදන්න සයිට් වලට පේපැල් එකෙන් ගෙවන්න බැරිද මේ සයිට් එකේ

    card eken gewapan kisi awulak na mama bookings 10k withara damma, giya sathiyeth yaaluwekta book kala.............
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    card eken gewapan kisi awulak na mama bookings 10k withara damma, giya sathiyeth yaaluwekta book kala.............

    මුන්ගෙන් බුකින් එක දාපුවම මුන් එනවද හොටෙල් එකට හරියටම වෙලවට අපිව ගන්න ඒවා කොහොමද බන් කතා කරගන්නේ එහෙට ගියාම කතා කරගන්න විදියක් නැනේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    මුන්ගෙන් බුකින් එක දාපුවම මුන් එනවද හොටෙල් එකට හරියටම වෙලවට අපිව ගන්න ඒවා කොහොමද බන් කතා කරගන්නේ එහෙට ගියාම කතා කරගන්න විදියක් නැනේ

    mama nan machan ekakata witharayi pick up damme anith ewa mama taxi ekaka hari public transport wala hari thama giye, pick up daanawanan uba inna hotel eka unta denna one, un udema room ekata call ekak dila confirm karanawa ena welawa ethakota.
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    mama nan machan ekakata witharayi pick up damme anith ewa mama taxi ekaka hari public transport wala hari thama giye, pick up daanawanan uba inna hotel eka unta denna one, un udema room ekata call ekak dila confirm karanawa ena welawa ethakota.

    ඒ කියන්නේ මුලින්ම හොටෙල් එකක් බුක් කරගන ඉන්න ඕනා නෙද අපි ඉන්න රුම් නම්බර් එක දුන්නම හරිද උන්ට උන් වෙලවට එනවද බන් ගල් කරන්නේ නැනේද
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ කියන්නේ මුලින්ම හොටෙල් එකක් බුක් කරගන ඉන්න ඕනා නෙද අපි ඉන්න රුම් නම්බර් එක දුන්නම හරිද උන්ට උන් වෙලවට එනවද බන් ගල් කරන්නේ නැනේද

    ow macho mulinma hotel eka book karapan, room number eka denna one na hotel eka witharak kiwwahama athi, booking eka daana name eken un hotel ekata kathakarala hoya gannawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    card eken gewapan kisi awulak na mama bookings 10k withara damma, giya sathiyeth yaaluwekta book kala.............

    Trollface.png

    4aoJiLPScAAAAAElFTkSuQmCC
     
    Last edited:

    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    ow macho mulinma hotel eka book karapan, room number eka denna one na hotel eka witharak kiwwahama athi, booking eka daana name eken un hotel ekata kathakarala hoya gannawa.

    ඒ කියන්නේ බුකින් එක දන කෙනාගේ නමින්ම හොටෙල් එකත් බුක් කරන්න ඕනා නෙද හොටෙල් එක බුක් කරන්න හොද සයිට් එකකුත් පුලුවන්නම් කියපන්කො මුන්ගෙන්ම කලොත් මොකද
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ කියන්නේ බුකින් එක දන කෙනාගේ නමින්ම හොටෙල් එකත් බුක් කරන්න ඕනා නෙද හොටෙල් එක බුක් කරන්න හොද සයිට් එකකුත් පුලුවන්නම් කියපන්කො මුන්ගෙන්ම කලොත් මොකද

    munge hotels tikak ganan ban, ita wada aduwata thiyenawa booking.com ekeyi agoda ekeyi.