යාලුවනේ මම තව සති දෙකකින් බැංකොක් යන්න ඉන්නේ එහෙ ගිහින් siam පාක් එතොකොට සපාරී වර්ල්ඩ් වගේ ඒවාට යන්න ටිකට් බුක් කරගන්න උදාවුවක් ඕනා අඩුවට බුක් කරගන්න විදියක් තියනවද එළකිරි එකේ තියන පොස්ට් කියපුවම හම්බුනේ මේ සයිට් එක http://www.hotels2thailand.com/ ඊට වඩා අඩුවෙන් බුක් කරගන්න විදියක් තියනවනම් කියන්න මට ලොකු උදුවක් එහෙ ඉන්න එජනට් කෙනෙක්ගෙන් හරි කමක් නැ 

