බොරුවට සල්ලි වියදම් කරන්න එපා.

මම IPT වලට 6xx විතර අප්ලෝඩ් කලා මේ ක්‍රමේ යූස් කරලා

දැන් සෑහෙන කාලෙක ඉදන් යූස් කරනවා. කිසි අව්ලක් නෑ. උන්ට මාට්ටු වෙන්නේ නෑ හැම තිස්සෙම අප්ලෝඩ් එකම අගය තියන්න එපා. දවසින් දවස වෙනස් කරපන්. එතකොට අහු වෙන්නේ නෑ

මෙතනින් ඩවුන්ලෝඩ් කරපල්ලා http://www.greedytorrent.com/download.php

බොරු වැඩ වලටට සල්ලි වියදම් කරන්න එපා මචන්ලා.
ලංකාවේ සල්ලි තමයි අන්තිමට පිටරට වලට යන්නේ. සල්ලි වැඩි නම් පිටරට වලට වියදම් කරන්නේ නැතුව පංසලේ පිං කැටේට දාපන්. තම්බි හැම සිකුරාදම පල්ලි ලැගලා උන්ගේ කැට පුරවනවා.
අපේ උන් පංසලකට දෙයක් දුන්නත් බනිනවා, නොදුන්නත් බනිනවා.

මේ ත්‍ර්ඩ් එක බලපන්.... ටොරෙන්ට් වලට වඩා ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා නම්.....
http://www.elakiri.com/forum/showthread.php?t=1758233

Last edited: