Seedbox Trend : Don't waste your MONEY

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
බොරුවට සල්ලි වියදම් කරන්න එපා.

:no::no::no:


මම IPT වලට 6‍‍xx විතර අප්ලෝඩ් කලා මේ ක්‍රමේ යූස් කරලා:) දැන් සෑහෙන කාලෙක ඉදන් යූස් කරනවා. කිසි අව්ලක් නෑ. උන්ට මාට්ටු වෙන්නේ නෑ



හැම තිස්සෙම අප්ලෝඩ් එකම අගය තියන්න එපා. දවසින් දවස වෙනස් කරපන්. එතකොට අහු වෙන්නේ නෑ:P
මෙතනින් ඩවුන්ලෝඩ් කරපල්ලා http://www.greedytorrent.com/download.php
:rofl:





බොරු වැඩ වලටට සල්ලි වියදම් කරන්න එපා මචන්ලා.
ලංකාවේ සල්ලි තමයි අන්තිමට පිටරට වලට යන්නේ. සල්ලි වැඩි නම් පිටරට වලට වියදම් කරන්නේ නැතුව පංසලේ පිං කැටේට දාපන්. තම්බි හැම සිකුරාදම පල්ලි ලැගලා උන්ගේ කැට පුරවනවා.

අපේ උන් පංසලකට දෙයක් දුන්නත් බනිනවා, නොදුන්නත් බනිනවා.

:)

මේ ත්‍ර්ඩ් එක බලපන්.... ටොරෙන්ට් වලට වඩා ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා නම්.....

http://www.elakiri.com/forum/showthread.php?t=1758233
 
Last edited:
  • Like
Reactions: Sai_baba

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    lankawama IPT eken kelawana scene karanna epa ban.
    hama huththama nikan karanna dangalanawa ape un
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    මමනම් ඕවා පාවිච්චියක් නැහැ. එත් හොර වැඩ කරලා මාට්ටු වෙයි බන් දවසක. :P ඔය සයිට් කරන එවුනුත් දන්නවා ඇති ඕවා. දවසක සෙට් එකටම දෙයි සිරි වෙන්ඩ. :dull:
    bumps.
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මාසෙට 1500 වියදම් කරලා සීඩ් බොක්ස් එකක් ගන්න ඒක මටනම් මහලොකු දෙයක් නෙමේ.
     

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    සල්ලි වැඩි නම් පිටරට වලට වියදම් කරන්නේ නැතුව පංසලේ පිං කැටේට දාපන්. තම්බි හැම සිකුරාදම පල්ලි ලැගලා උන්ගේ කැට පුරවනවා.

    අපේ උන් පංසලකට දෙයක් දුන්නත් බනිනවා, නොදුන්නත් බනිනවා.

    Sadly Another Racist
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mamath issara oka use kala dan vps eka thiyena nisa use karanne naha ratio eka 2.5 ta wada wadi karanna epa oka use karanawa nam ..
     

    mshassy

    Junior member
  • Sep 16, 2007
    950
    3
    18
    33
    Matale
    Uba wage hama ekama meka kalama P2P concept ekama ewarai. Ganna deta yamak denna dana ganin. Lankawe ewun ne ithin. Kiyala wadak na. Anik eka ban wave ekak enakota use karapu hamoma ewarai. Good luck!
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    feral oni na bn 2$ 3$ tat seedbox thiyenawa :) ekak aran masyak use karala 500-600 gig up karagattat ati.ita passe seedbox oni na.ape rate masekata tb ganan down karan nane. ratio cheat karanna puluwan,ohoma godak un kranna gattata passe ban karala dai okkoma.country ekama bn karot :rofl: ipt wage trackers ecchara owa passe elawan nathi nisa shape.eth lankwe godak un use karanne oka dn.ekatat kelwenawa oya waden ohoma gin:no:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    oka cheat karana ekane ban. Oken godak welwata account eka ban wenwa. IPT ehema godak strict nisa godak welwata ubai invite karapu ekai dekama ban :eek:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,093
    1,021
    113
    If you dont share back, pls dont leech.
    I,ve been with IPT for about 10 years or so...
    It's because that we sees back other people are having a great time downloading.

    dont be a bitch.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    If you dont share back, pls dont leech.
    I,ve been with IPT for about 10 years or so...
    It's because that we sees back other people are having a great time downloading.

    dont be a bitch.
    :yes::yes: that's why I'm sharing these methods :yes::yes: sharing is caring :P
    don't be a bitch & share these methods for greater good:rofl:
    :rofl: