පුරවැසිභාවය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යාලුවනේ,

    මට පොඩි උපදෙසක් ගන්න ඕන මේ සම්බන්ධව දැනුමක් තියන අයගෙන්:

    මම ලංකාවේ පුරවැසිභාවය තියා ගත්තෙ නැත්නම් මොකද වෙන්නෙ?

    මට පුළුවන් මම ඉන්න රටේ පුරවැසිභාවය ගන්න, දැනට අරගෙන නෑ. මම ඒක ගත්තෙ නැත්නම් මගේ ඊළඟට තියන ප්‍රමෝෂන් එකට නුසුදුස්සෙක් වෙනවා. ඒ පොසිෂන් එකට ගොඩක් ඉහල මට්ටමේ සෙකියුරිටි ක්ලියරන්ස් එකක් ගන්න ඕන. ඒ මට්ටමේ ක්ලියරන්ස් එකක් ඩුවල් සිටිසන්ෂිප් තියෙන කෙනෙකුට දෙන්නෙත් නෑ. ඉතින් මට තෝරාගන්න බැරුව ඉන්නෙ මගේ ලංකාවේ පුරවැසිභාවය තියාගන්නවද නැත්නම් ප්‍රමෝෂන් එකට යනවද කියල. ප්‍රමෝෂන් එක ගත්තොත් මෙයාලගේ ලංකාවේ තියන එම්බසි එකේ හොඳ පොසිෂන් එකක වැඩ කරන්න එන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි දැන් වයසයි, මමයි එකම පුතා. එයාල මෙහෙ ඇවිල්ල ඉන්න කැමතිත් නෑ. ඒ හින්ද මට ඕන කොහොමහරි ලංකාවට ඇවිල්ල හැමෝම එක්ක එකට ඉන්න.

    මට යාලුවෙක් කිවුව මම මෙහෙ පුරවැසිභාවය අරගෙන ලංකාවට දැන්නුවේ නැත්නම් මගේ නමට තියන දේපල රාජසන්තක කරන්න පුළුවන් කියල. සමහරවිට ඒක ඇත්ත වෙන්න ඇති, අනික මම නීතිවිරෝධී දෙයක් කරන්න කැමතිත් නෑ. පුරවැසිභාවය නොගෙන සිටීමෙන් තව මොන මොන ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද කියල අදහසකුත් නෑ.

    ද්විත්ව පුරවැසිභාවය ඇප්ලයි කරන්න ලංකාවේ ඉමිග්‍රේෂන් එකට Rs.300.000 ගෙවන්නත් ඕන. තව මොන මොනවා ගෙවන්න තියනවද දන්නෙත් නෑ.

    කවුරු හරි මේ ගැන දැනුවක් තියන කෙනෙක් ඉන්නවද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lawyer kenek gen hariyatama dana ganna mama oya siddiyata adala act eka pahadili karawa gaththa widihata nam danata aran thiana depala rajasanthaka wenne naha. habai thiana depala wikunaddi ehema kohomada wenne kiala danne naha. hondama wade thamai oya rate citizenship aragena eeta passe lankawe dual ganna. lankawe dual ganna process eka nam echchara deyak naha, masa 6k withara yanawa samanyen (australiawen nam).
     
    transfer the properties to me man balagannan:P Don't know bro better consult a lawyer

    :)
    Thanks guys

    What I can't understand is why anybody bother to go through all the procedures if it is not absolutely necessary?
    Let's see 😊

    Thanks for the replies
    👍
     
    70kg

    Banned
    Nov 1, 2016
    17
    9
    0
    යාලුවනේ,

    මට පොඩි උපදෙසක් ගන්න ඕන මේ සම්බන්ධව දැනුමක් තියන අයගෙන්:

    මම ලංකාවේ පුරවැසිභාවය තියා ගත්තෙ නැත්නම් මොකද වෙන්නෙ?

    මට පුළුවන් මම ඉන්න රටේ පුරවැසිභාවය ගන්න, දැනට අරගෙන නෑ. මම ඒක ගත්තෙ නැත්නම් මගේ ඊළඟට තියන ප්‍රමෝෂන් එකට නුසුදුස්සෙක් වෙනවා. ඒ පොසිෂන් එකට ගොඩක් ඉහල මට්ටමේ සෙකියුරිටි ක්ලියරන්ස් එකක් ගන්න ඕන. ඒ මට්ටමේ ක්ලියරන්ස් එකක් ඩුවල් සිටිසන්ෂිප් තියෙන කෙනෙකුට දෙන්නෙත් නෑ. ඉතින් මට තෝරාගන්න බැරුව ඉන්නෙ මගේ ලංකාවේ පුරවැසිභාවය තියාගන්නවද නැත්නම් ප්‍රමෝෂන් එකට යනවද කියල. ප්‍රමෝෂන් එක ගත්තොත් මෙයාලගේ ලංකාවේ තියන එම්බසි එකේ හොඳ පොසිෂන් එකක වැඩ කරන්න එන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි දැන් වයසයි, මමයි එකම පුතා. එයාල මෙහෙ ඇවිල්ල ඉන්න කැමතිත් නෑ. ඒ හින්ද මට ඕන කොහොමහරි ලංකාවට ඇවිල්ල හැමෝම එක්ක එකට ඉන්න.

    මට යාලුවෙක් කිවුව මම මෙහෙ පුරවැසිභාවය අරගෙන ලංකාවට දැන්නුවේ නැත්නම් මගේ නමට තියන දේපල රාජසන්තක කරන්න පුළුවන් කියල. සමහරවිට ඒක ඇත්ත වෙන්න ඇති, අනික මම නීතිවිරෝධී දෙයක් කරන්න කැමතිත් නෑ. පුරවැසිභාවය නොගෙන සිටීමෙන් තව මොන මොන ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද කියල අදහසකුත් නෑ.

    ද්විත්ව පුරවැසිභාවය ඇප්ලයි කරන්න ලංකාවේ ඉමිග්‍රේෂන් එකට Rs.300.000 ගෙවන්නත් ඕන. තව මොන මොනවා ගෙවන්න තියනවද දන්නෙත් නෑ.

    කවුරු හරි මේ ගැන දැනුවක් තියන කෙනෙක් ඉන්නවද?

    SL government needs money. This is why they are doing this.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    wadi visthara danne na. issellama ube ida kadam ammalage namata liyapan. ita passe UK citizen ganin. then apply for SL citizenship. wade godane.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මමත් ඔහේ එක ගත්ත බන්, දැනට ලංකාවේ එක නැහැ. පස්සේ ගන්න පුළුවන් :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ ලංකාවේ පුරවැසි භාවය අහෝසි කරගත්තම උබ පිටරට එකෙක්, ලංකාවේ එකෙක් නෙවෙයි. පිට රටවල උන්ට ලංකාවේ පෞද්ගලික දේපොළ ගන්න පුලුවන්, නමුත් ලෑන්ඩ් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ 100% ඉඩමේ වටිනා කමෙන්, එහෙම නැත්නම් ඉඩම අවුරුදු 99 කට ලිස් කරනවා එතකොට ටැක්ස් එක 7%. ඒවා නොකර හිටියොත් දේපොළ රාජසන්තක කරන්න ඉඩ තියෙයි, එහෙම නැත්නම් උබට පුලුවන් දේපොළ උබගේ දෙමව්පියන්ගේ නමට හරවන්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    wadi visthara danne na. issellama ube ida kadam ammalage namata liyapan. ita passe UK citizen ganin. then apply for SL citizenship. wade godane.

    එහෙම කරන්න බෑ බන්. civil service code of conduct එකක් කියල තියනවා. මගේ circumstances වෙනස් උනාම දන්වන එක මගේ වගකීමක්.

    මමත් ඔහේ එක ගත්ත බන්, දැනට ලංකාවේ එක නැහැ. පස්සේ ගන්න පුළුවන් :yes:

    මචන් මොනවා හරි දැනගන්න ඕන උනොත් පස්සෙ වෙලාවක PM එකක් දාන්නම්.

    උබ ලංකාවේ පුරවැසි භාවය අහෝසි කරගත්තම උබ පිටරට එකෙක්, ලංකාවේ එකෙක් නෙවෙයි. පිට රටවල උන්ට ලංකාවේ පෞද්ගලික දේපොළ ගන්න පුලුවන්, නමුත් ලෑන්ඩ් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ 100% ඉඩමේ වටිනා කමෙන්, එහෙම නැත්නම් ඉඩම අවුරුදු 99 කට ලිස් කරනවා එතකොට ටැක්ස් එක 7%. ඒවා නොකර හිටියොත් දේපොළ රාජසන්තක කරන්න ඉඩ තියෙයි, එහෙම නැත්නම් උබට පුලුවන් දේපොළ උබගේ දෙමව්පියන්ගේ නමට හරවන්න.

    Thanks for taking time to reply :)
     
    blogvampa

    Member
    Jul 12, 2011
    6
    1
    0
    Get the dual citizenship, its only 250,000 -300,000. There are no charges after that.
    The other option is to transfer the properties to your parents names, and you keep the life interest.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උබ ලංකාවේ පුරවැසි භාවය අහෝසි කරගත්තම උබ පිටරට එකෙක්, ලංකාවේ එකෙක් නෙවෙයි. පිට රටවල උන්ට ලංකාවේ පෞද්ගලික දේපොළ ගන්න පුලුවන්, නමුත් ලෑන්ඩ් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ 100% ඉඩමේ වටිනා කමෙන්, එහෙම නැත්නම් ඉඩම අවුරුදු 99 කට ලිස් කරනවා එතකොට ටැක්ස් එක 7%. ඒවා නොකර හිටියොත් දේපොළ රාජසන්තක කරන්න ඉඩ තියෙයි, එහෙම නැත්නම් උබට පුලුවන් දේපොළ උබගේ දෙමව්පියන්ගේ නමට හරවන්න.

    ලංකාවේ එකෙක් ඇවිල්ල ඉඩමක් විකුනන්ද්දී හරි ගනින්ද්දී හරි කවදාවත් immigration එකෙන් අහල බලන්නේ නැහැ :yes: කවුරු හරි ඉරිසියකාරයෙක් පෙත්සමක් ගැහුව්වොත් තම කෙල වෙන්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ එකෙක් ඇවිල්ල ඉඩමක් විකුනන්ද්දී හරි ගනින්ද්දී හරි කවදාවත් immigration එකෙන් අහල බලන්නේ නැහැ :yes: කවුරු හරි ඉරිසියකාරයෙක් පෙත්සමක් ගැහුව්වොත් තම කෙල වෙන්නේ

    maime prasnayak vela nadu giyoth ethakota kela.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,747
    3,501
    113
    කල්පනා කරන්නේ මොන ලබ්බද බන් තියන එකක් විකුණලා පුරවැසි ගනින්. ඊට පස්සේ අම්මල ගෙන්නගෙන හොඳට හිටපන්. මෙහෙ ටුවරිස්ට් වීසා වරෙන් එන්න ඕන වෙලාවක.