XA එකෙත් මචන් රත් වෙන එකයි බැටරි කෙස් එකයි තියෙනවා වගේ රිවුස් බලද්දී දැක්කේ net එකේ... ගන්න තියෙන්නේ Z3 එක විතරයි වගේ ගානේ හැටියට...
ehenam itin Z3 eka ganin. eka patta phone eka

ubata keeyakatada eka set une(price) ??
HTC or Samsung walata asa nadda? HTC 830 & Galaxy J7 Prime (2016) phones tiyenneth oya range eke. oya phones dekama me year eka release une.

එල apps සින් එක ගැන මොකුත් දන්නේ නෑ ද මචෝ ? ඔක්කොම apps ටික sd එකට move කරන්න පුලුවන්ද ?
oka google eken karapu modification ekak kiyala thama kiyanne. sd card eke apps store kalama slow/lag wena scene hinda oya feature eka google ekenma disable karala.
http://www.gsmarena.com/newscomm-9058p2.php
oke hatiyatanam XA ultra eketh apps move karanna ba kiyala kiyanawa samahara eun.
uba poddak showroom ekakata gihilla phone eka backache karala balapan oya scene eka gana.