Phone-එක-හොදද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    z3 ekak gani water rassistance thiyenavaanea godak prayoijanavath wei
    :D එල apps සින් එක ගැන මොකුත් දන්නේ නෑ ද මචෝ ? ඔක්කොම apps ටික sd එකට move කරන්න පුලුවන්ද ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    mediatek එක කියන තරම් ම අවුල් ද බන් ??? අර අලුත් අප්ඩේට් එක Z3 එකට දෙන්නේ නැති පාටයිනේ??:confused:

    Z3 ekata official andriod N eka enne nathiwei. Performance athin nam Z3 eka hodai. Nathnam Z5 ekak wage balapan. Z3+ eka epa. eke heating issue eak tiyanawa kiyala kiyanawa.

    aluth phone ekak nisa XA eka hodai thamai. ekata aluth sony Ui eka enne. eth itin price/performance athin nam eka paadui
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Z3 ekata official andriod N eka enne nathiwei. Performance athin nam Z3 eka hodai. Nathnam Z5 ekak wage balapan. Z3+ eka epa. eke heating issue eak tiyanawa kiyala kiyanawa.

    aluth phone ekak nisa XA eka hodai thamai. ekata aluth sony Ui eka enne. eth itin price/performance athin nam eka paadui

    XA එකෙත් මචන් රත් වෙන එකයි බැටරි කෙස් එකයි තියෙනවා වගේ රිවුස් බලද්දී දැක්කේ net එකේ... ගන්න තියෙන්නේ Z3 එක විතරයි වගේ ගානේ හැටියට... :)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    XA එකෙත් මචන් රත් වෙන එකයි බැටරි කෙස් එකයි තියෙනවා වගේ රිවුස් බලද්දී දැක්කේ net එකේ... ගන්න තියෙන්නේ Z3 එක විතරයි වගේ ගානේ හැටියට... :)

    ehenam itin Z3 eka ganin. eka patta phone eka :yes: ubata keeyakatada eka set une(price) ??

    HTC or Samsung walata asa nadda? HTC 830 & Galaxy J7 Prime (2016) phones tiyenneth oya range eke. oya phones dekama me year eka release une.

    :D එල apps සින් එක ගැන මොකුත් දන්නේ නෑ ද මචෝ ? ඔක්කොම apps ටික sd එකට move කරන්න පුලුවන්ද ?

    oka google eken karapu modification ekak kiyala thama kiyanne. sd card eke apps store kalama slow/lag wena scene hinda oya feature eka google ekenma disable karala. :baffled:

    http://www.gsmarena.com/newscomm-9058p2.php

    oke hatiyatanam XA ultra eketh apps move karanna ba kiyala kiyanawa samahara eun.

    uba poddak showroom ekakata gihilla phone eka backache karala balapan oya scene eka gana.