Buy Payza $$$ or Bitcoin

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    puluwannam zec ganin dan 1.2 btc mama 0.65 di *** dunna 3.5 ;)
    හිතාගන්න බැහැ කොහොමද ඕක එක සැරේට BTC වලටත් වඩා ගණන් ගියේ කියල. :confused:
    හම්මේ.. කොහොමද 0.65 ක් 3.5 BTC වලට දුන්නේ? :baffled:
    මං දැක්ක විදිහට දවසකට 25% ට වඩා බහිනවා වගේ. කොහොමහරි වැඩිය ළඟ තියාගන්නේ නැතිව sell කරන එක තමයි හොඳ. :yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හිතාගන්න බැහැ කොහොමද ඕක එක සැරේට BTC වලටත් වඩා ගණන් ගියේ කියල. :confused:
    හම්මේ.. කොහොමද 0.65 ක් 3.5 BTC වලට දුන්නේ? :baffled:
    මං දැක්ක විදිහට දවසකට 25% ට වඩා බහිනවා වගේ. කොහොමහරි වැඩිය ළඟ තියාගන්නේ නැතිව sell කරන එක තමයි හොඳ. :yes:

    0.65 di XXXganak mama wikka 3.5 ta;P iye kohomada nagga nadilla eka btc ekak thibbath 0.5BTC withara profit 360$ profit ;P dan gannawanam ganin aye down una 2 tc limit ekak dahan auto close wenna heta car ekak ganna puluwan ikak wadiyen gaththoth ;)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචන්ලා, ලංකාවෙන් Payza account එකට $$$ දාගන්න විදිහක් කියපල්ලකෝ. නැත්නම් Bitcoin ගන්න විදිහක් හරි කමක් නැහැ. Bump එකක් හරි දාගෙන යන්න. ලොකු උදව්වක්. :yes:
    Bank Wire කරන්න පුළුවන් නේද?
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Bitcoin gana saratama katha wena welawe menna mekath kiyawalama inna ;)

    #Dascoin

    No one told me to buy #Bitcoins when it's trading at $0.15
    And again...
    No one told me to buy #Ethereum when it's trading at $0.15
    Bitcoin went up to $1300+ and Ethereum went up to $20+
    Sad. I've missed both those opportunities.
    Then one of my online friends approached me with #DasCoin
    I studied the concept. Went through the profiles of people behind it!
    Basically.. I did my due diligence. And I didn't think twice to take MASSIVE ACTION once I realized the true potential.
    And now I'm telling YOU to get in to DasCoin while it's priced at $0.18
    Take it or Leave it!

    Thread ====> Dascoin
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    BTC ගන්න පුළුවන් ලේසිම විදිහක් තියෙනවා. පේපැල් සපොර්ට්
    https://www.virwox.com
    එකවුන්ට් වැරිෆයි කරන්න උන් මොනාද ඉල්ලන්නෙ? :confused:
    උන් බිට්කොයින් නෙමේ නෙ බන් විකුනන්නෙ?
    සෙකන්ඩ් ලයිෆ් මනී නෙ?
    Uba BTC try kalada? :shocked:
     
    Last edited:
    • Like
    Reactions: TheManFromNowhere

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එකවුන්ට් වැරිෆයි කරන්න උන් මොනාද ඉල්ලන්නෙ? :confused:
    උන් බිට්කොයින් නෙමේ නෙ බන් විකුනන්නෙ?
    සෙකන්ඩ් ලයිෆ් මනී නෙ?
    Uba BTC try kalada? :shocked:

    අකවුන්ට් එක මචන්.. වෙරිෆයි කරන්න මොකුත් යවන්න ඕනේ නම් නෑ, පේපැල් වෙරිෆයි වෙන්න ඕනේ. virwox.com එකේ අකවුන්ට් එකෙන් BTC buy කරන්න පුළුවන් ලිම්ටි එකක් දීල තියෙන්නේ එක දිගට 6 month වගේ ගියාම වැඩිපුර buy කරන්න පුළුවන්.

    පේපැල් එකෙන් USD 2ට වඩා ගානක් ඩිපොසිට් කරලා. SLL වලට ඒවා කන්වර්ට් කර ගන්න. ඔකේ SSL ව්කුනන උන් දාල ඇති BID යන්න. ඊට වඩා අඩුවට උබ උබට ඕනේ SSL ගාන දාල තියන්න මාර්කට් එකේ යන ගණන් බලල. ඊට පස්සේ හදිස්සි කාරයෙක් උබට දෙයි SSL. SSL ආවට පස්සේ තියෙන්නේ. උබ ගාව තියෙන SSL ටික දීල BTC ගන්න. :yes: ඊට පස්සේ BTC වෝල්ට් එකට BTC ටික දාගන්න පුළුවන්.
     
    Google eken balagaththa bun uba nathi tike
    Thread ekak dapan ko oka gana :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Google eken balagaththa bun uba nathi tike
    Thread ekak dapan ko oka gana :)

    මම ගිය අවුරුද්දේ වගේ ඕකෙන් BTC එකක් ඩොල්ලර් 250ට වගේ අරන්, 480ට වගේ වික්කා. :D වෙලාවක් අල්ලාලා දන්නම් මචන්.මම හිතුවා හැමෝම සයිට් එක ගැන දන්නවා ඇති කියලා.:yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම ගිය අවුරුද්දේ වගේ ඕකෙන් BTC එකක් ඩොල්ලර් 250ට වගේ අරන්, 480ට වගේ වික්කා. :D වෙලාවක් අල්ලාලා දන්නම් මචන්.මම හිතුවා හැමෝම සයිට් එක ගැන දන්නවා ඇති කියලා.:yes:
    දන්නෙ නැහැ බන් ඔහොම එකක්
    දාපන් දාපන් ත්‍රේඩ් එකක්:P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දන්නෙ නැහැ බන් ඔහොම එකක්
    දාපන් දාපන් ත්‍රේඩ් එකක්:P
    SSL වගේ ගද්දි 1000ක් ඩොල්ලර් 1යි කියමුකෝ නිකම්... එතකොට 0.50 ට වගේ ඉල්ලන්න. පැයක් දෙකක් ගියාම මොකෙක් හරි හදිස්සි කාරයෙක් ඔය ගානට දීල තියෙනවා. BTC ගද්දීත් ඔහොම ඉල්ලන්න...:yes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    අකවුන්ට් එක මචන්.. වෙරිෆයි කරන්න මොකුත් යවන්න ඕනේ නම් නෑ, පේපැල් වෙරිෆයි වෙන්න ඕනේ. virwox.com එකේ අකවුන්ට් එකෙන් BTC buy කරන්න පුළුවන් ලිම්ටි එකක් දීල තියෙන්නේ එක දිගට 6 month වගේ ගියාම වැඩිපුර buy කරන්න පුළුවන්.

    පේපැල් එකෙන් USD 2ට වඩා ගානක් ඩිපොසිට් කරලා. SLL වලට ඒවා කන්වර්ට් කර ගන්න. ඔකේ SSL ව්කුනන උන් දාල ඇති BID යන්න. ඊට වඩා අඩුවට උබ උබට ඕනේ SSL ගාන දාල තියන්න මාර්කට් එකේ යන ගණන් බලල. ඊට පස්සේ හදිස්සි කාරයෙක් උබට දෙයි SSL. SSL ආවට පස්සේ තියෙන්නේ. උබ ගාව තියෙන SSL ටික දීල BTC ගන්න. :yes: ඊට පස්සේ BTC වෝල්ට් එකට BTC ටික දාගන්න පුළුවන්.

    Direct card එකෙන් ගන්නකොටත් verify ඕන නැද්ද? BTC buy limit එක කීයද?
     
    • Like
    Reactions: MalindhaDR