Exclusive For Elakirians..

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    373.M.S.ප්‍රනාන්දු - ඔබට තියෙන ආදරේ සම්පුර්ණ ඇල්බමය :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/y8v27bq9g0gr57l/Obata_Tiyena_Adare_-_M.S_Pranandu.rar

    374.M.S.ප්‍රනාන්දු - මුතු මැණික් ආදරේ සම්පුර්ණ ඇල්බමය :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/jblkl44c7axfrc9/M.S.Muthu_Manik_Adare.rar
    පට්ට... ස්තූතියි මචං...
    You must spread some Reputation around before giving it to dragon-fighter again.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පට්ට... ස්තූතියි මචං...
    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    එල එල මචන් වෙල්කම් :)
    ඔන්න අද ඉදන්ම ෆිල්ම් අප්ලෝඩ් වෙන්න දැම්මා..
    මේ සැරේ ෆිල්ම් කලින්ම දෙන්න පුළුවන් උනේ මට කාඩ් එවලා උදවු කරපු යාළුවෝ නිසා තමයි :) :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තාම ගත්ත ඒවා බලල ඉවරත් නෑ.. හරියට අහළ ඉවරත් නෑ..:rolleyes:
    මේ දවස් ටිකේම ටිකක් හිර උනා..:baffled:
    සුනාමියත් බාගන්න ඔනේ..:dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    තාම ගත්ත ඒවා බලල ඉවරත් නෑ.. හරියට අහළ ඉවරත් නෑ..:rolleyes:
    මේ දවස් ටිකේම ටිකක් හිර උනා..:baffled:
    සුනාමියත් බාගන්න ඔනේ..:dull:

    :( :( :(
    Downloading

    එල එල මචන්ලා.. :)
    කලබලේට බාලා ගොඩගහගන්න ඕන නෑ බන්..
    මගේ ලින්ක් ඩිලීට් වෙන්නේ නෑ
    මම ෆිල්ම් නියම නමින් අප්ලෝඩ් නොකරන නිසා කොපි රයිට් ඉශූ එන්නේ නෑ :rolleyes::rofl::lol:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය පළමු කොටස DvD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/kS2DsLkaDL8/Final_Countdown.mp4

    අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.

    මේක නම් මේ දවස් වල දාපු එක ජාතික කර්තව්යක් මචන්.

    අපේ කට්ටියගෙ දැන් ටික ටික අමතකවෙලා යන ඒ මිනිස්සුන්ගෙ කැපවීම අයෙත් මතක් කරපු එක ජාතික මෙහෙවරක්.

    මෙහෙම කැපවීමක් කරපු ඒ දෙවිවරු අද අසරණ කරල දෝ කියල හිතෙනව මචන්.

    අද අර රණවිරුවො පාරෙ උද්ඝෝශන කරන්නෙ (
    දේශපාලන සම්බන්දතාවයක් හෝ අවශ්යතාවයක් නොමැතිවනම්) සහගහන අපරාදයක් මචන් මේ පාලකයො කරන්නෙ.

    ඒ දෙවිවරු ජීවිතෙ ගැන නොහිතා සටන් නොකලානම් ඔය පාලකයොත් සමහරවිට අද වෙනකොට මළවුන් අතර.

    ඒ මිනිස්සු පඩියට කරපු රැකියාවක් නෙමෙයි මචන් රට වෙනුවෙන් ජීවිත පූජා කරල කරපු කැපවීමක් තමයි යුද්ධෙ කියන්නෙ.

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip :(:yes::yes::yes::(

    https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4

    මචන් මේකෙ දෙවන කොටසක් තියනවද? අන්තිමට එකපාරට නවතිනව නේ. කදුලුත් ආව බන් මේක බලද්දි. :(:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.

    මේක නම් මේ දවස් වල දාපු එක ජාතික කර්තව්යක් මචන්.

    අපේ කට්ටියගෙ දැන් ටික ටික අමතකවෙලා යන ඒ මිනිස්සුන්ගෙ කැපවීම අයෙත් මතක් කරපු එක ජාතික මෙහෙවරක්.

    මෙහෙම කැපවීමක් කරපු ඒ දෙවිවරු අද අසරණ කරල දෝ කියල හිතෙනව මචන්.

    අද අර රණවිරුවො පාරෙ උද්ඝෝශන කරන්නෙ (
    දේශපාලන සම්බන්දතාවයක් හෝ අවශ්යතාවයක් නොමැතිවනම්) සහගහන අපරාදයක් මචන් මේ පාලකයො කරන්නෙ.

    ඒ දෙවිවරු ජීවිතෙ ගැන නොහිතා සටන් නොකලානම් ඔය පාලකයොත් සමහරවිට අද වෙනකොට මළවුන් අතර.

    ඒ මිනිස්සු පඩියට කරපු රැකියාවක් නෙමෙයි මචන් රට වෙනුවෙන් ජීවිත පූජා කරල කරපු කැපවීමක් තමයි යුද්ධෙ කියන්නෙ.

    බොහෝම ස්තුතියි මචන් :love::love::love:
    ඇත්තටම මමත් ඒ ගැන හිතලමයි මේ දවස්වලම මේවා දැම්මේ :rolleyes::)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.

    මේක නම් මේ දවස් වල දාපු එක ජාතික කර්තව්යක් මචන්.

    අපේ කට්ටියගෙ දැන් ටික ටික අමතකවෙලා යන ඒ මිනිස්සුන්ගෙ කැපවීම අයෙත් මතක් කරපු එක ජාතික මෙහෙවරක්.

    මෙහෙම කැපවීමක් කරපු ඒ දෙවිවරු අද අසරණ කරල දෝ කියල හිතෙනව මචන්.

    අද අර රණවිරුවො පාරෙ උද්ඝෝශන කරන්නෙ (දේශපාලන සම්බන්දතාවයක් හෝ අවශ්යතාවයක් නොමැතිවනම්) සහගහන අපරාදයක් මචන් මේ පාලකයො කරන්නෙ.

    ඒ දෙවිවරු ජීවිතෙ ගැන නොහිතා සටන් නොකලානම් ඔය පාලකයොත් සමහරවිට අද වෙනකොට මළවුන් අතර.

    ඒ මිනිස්සු පඩියට කරපු රැකියාවක් නෙමෙයි මචන් රට වෙනුවෙන් ජීවිත පූජා කරල කරපු කැපවීමක් තමයි යුද්ධෙ කියන්නෙ.

    කියලා වැඩක් නෑ.. පිටකොටුවේ සීන් එක දැක්කාම කලකිරෙණවා.. එච්චර එපා මම දන්න හිතවතෙකුත් හමුදාවෙ අයට බැන්නා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව මෙතන ඇවිත් විකාර කරනවා කියලා..:growl:
    මට දැනුන තරහටයි දුකටයි කලකිරීමටයි ඇඟත් එක්ක වෙව්ලන්න ගත්තා.. කිසිම දෙයක් කියා ගන්න බැරි උනා...:(
    අර මිනිස්සුන්ගෙ කකුල් අතපය නැති උනේ නිකන් ඉඳල නෙමෙයිනේ.. තමන්ගේ අත පයත් අහිමි උනාට පස්සේ ඒ මිනිස්සු මානසිකව කොයිතරම් පහළට වැටෙනවද..? එහෙම තියෙද්දිත් අර වගේ කුප්ප කතා කියනකොටනම් එපා වෙනවා..:dull:
    මිනිස්සුන්ට අසාධාරණයක් උනාම ඒ වෙනුවෙන් දෙයක් කරද්දී සැපට ඉඳගෙන මෙලෝ මගුළක් දන්නෙත් නැතුව බනින එකනම් මහා පව්කාර කමක්..:oo:
    ත්‍රෙඩ් එකට අදාළ නොවුනත් උඹේ කමෙන්ට් එක දැක්කාම මට ඇහුණ අර කතාව ආයි මතක් උනා.. ඒ දුකටමයි මේ ටික ටයිප් උනේ ..:sorry: