මම ගාව තියෙනවා.. ඕනනම් ලබන මාසෙට දෙන්න පුළුවන්![]()
තෑන්ස් මචං. උබ නම් එල කොල්ලෙක්

Last edited:
මම ගාව තියෙනවා.. ඕනනම් ලබන මාසෙට දෙන්න පුළුවන්![]()

තෑන්ස් මචං. උබ නම් එල කොල්ලෙක්![]()

373.M.S.ප්‍රනාන්දු - ඔබට තියෙන ආදරේ සම්පුර්ණ ඇල්බමය
http://www.mediafire.com/file/y8v27bq9g0gr57l/Obata_Tiyena_Adare_-_M.S_Pranandu.rar
පට්ට... ස්තූතියි මචං...374.M.S.ප්‍රනාන්දු - මුතු මැණික් ආදරේ සම්පුර්ණ ඇල්බමය
http://www.mediafire.com/file/jblkl44c7axfrc9/M.S.Muthu_Manik_Adare.rar
පට්ට... ස්තූතියි මචං...
You must spread some Reputation around before giving it to dragon-fighter again.

37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip
https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4

තාම ගත්ත ඒවා බලල ඉවරත් නෑ.. හරියට අහළ ඉවරත් නෑ..
මේ දවස් ටිකේම ටිකක් හිර උනා..
සුනාමියත් බාගන්න ඔනේ..
![]()
![]()
Downloading

ANTON JONES GE SINDU THIYENAWANAM DAPAN MACHAN

38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය පළමු කොටස DvD rip
https://openload.co/f/kS2DsLkaDL8/Final_Countdown.mp4

37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip
https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4

අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.
මේක නම් මේ දවස් වල දාපු එක ජාතික කර්තව්‍යක් මචන්.
අපේ කට්ටියගෙ දැන් ටික ටික අමතකවෙලා යන ඒ මිනිස්සුන්ගෙ කැපවීම අයෙත් මතක් කරපු එක ජාතික මෙහෙවරක්.
මෙහෙම කැපවීමක් කරපු ඒ දෙවිවරු අද අසරණ කරල දෝ කියල හිතෙනව මචන්.
අද අර රණවිරුවො පාරෙ උද්ඝෝශන කරන්නෙ (දේශපාලන සම්බන්දතාවයක් හෝ අවශ්‍යතාවයක් නොමැතිවනම්) සහගහන අපරාදයක් මචන් මේ පාලකයො කරන්නෙ.
ඒ දෙවිවරු ජීවිතෙ ගැන නොහිතා සටන් නොකලානම් ඔය පාලකයොත් සමහරවිට අද වෙනකොට මළවුන් අතර.
ඒ මිනිස්සු පඩියට කරපු රැකියාවක් නෙමෙයි මචන් රට වෙනුවෙන් ජීවිත පූජා කරල කරපු කැපවීමක් තමයි යුද්ධෙ කියන්නෙ.