අපිට කෙල වෙන්න තියෙන චාන්ස් එක එහෙම කොහොමද බන්?SSL වගේ ගද්දි 1000ක් ඩොල්ලර් 1යි කියමුකෝ නිකම්... එතකොට 0.50 ට වගේ ඉල්ලන්න. පැයක් දෙකක් ගියාම මොකෙක් හරි හදිස්සි කාරයෙක් ඔය ගානට දීල තියෙනවා. BTC ගද්දීත් ඔහොම ඉල්ලන්න...![]()
අපිට කෙල වෙන්න තියෙන චාන්ස් එක එහෙම කොහොමද බන්?SSL වගේ ගද්දි 1000ක් ඩොල්ලර් 1යි කියමුකෝ නිකම්... එතකොට 0.50 ට වගේ ඉල්ලන්න. පැයක් දෙකක් ගියාම මොකෙක් හරි හදිස්සි කාරයෙක් ඔය ගානට දීල තියෙනවා. BTC ගද්දීත් ඔහොම ඉල්ලන්න...![]()
Direct card එකෙන් ගන්නකොටත් verify ඕන නැද්ද? BTC buy limit එක කීයද?
අපිට කෙල වෙන්න තියෙන චාන්ස් එක එහෙම කොහොමද බන්?

මම පේපැල් තමා පාවිච්චි කරේ...එළ මමත් ට්‍රයි එකක් දෙන්න ඕන බන්කෙල වෙන්න කියන්නේ මචන්. ඉතින්... අපි ගත්ත SSL ටික ඉතින් ආයේ ඩොල්ලර් කර ගන්න ගියොත් පාඩුයි. ඒ වගේ උනුත් මිසක් වෙන අලාබයක් නෑ.. කොහොමත් BTC ඩිරෙක් ගන්නවට වඩා ලබයි සෙලර් කෙනෙක් gen.
සයිට් එක ෂුවර් මචන්මම පේපැල් තමා පාවිච්චි කරේ...

එහෙම බාගෙට බාගයක් අඩුවටත් දෙනවද?SSL වගේ ගද්දි 1000ක් ඩොල්ලර් 1යි කියමුකෝ නිකම්... එතකොට 0.50 ට වගේ ඉල්ලන්න. පැයක් දෙකක් ගියාම මොකෙක් හරි හදිස්සි කාරයෙක් ඔය ගානට දීල තියෙනවා. BTC ගද්දීත් ඔහොම ඉල්ලන්න...![]()

මොන site එකෙන්ද ගන්නේ?zec 1.17 now puluwannam aragena thiya ganna meka aye up wenawa
zec 1.17 now puluwannam aragena thiya ganna meka aye up wenawa
ඔව් බං. එක site එකක් මගෙන් ඉල්ලනවා ID card එකේ expire date එක.එළ මමත් ට්‍රයි එකක් දෙන්න ඕන බන්
අනිත් සයිට් වලින් ගන්න එපා වෙනවා උන් සෙල්ෆි එහෙම ඉල්ලනවා නෙ කාඩ් අතේ තියන් එහෙම![]()

අපිට ඒකෙන් ගන්න බැහැ.
Note: We only support cards from the US, UK and some European countries![]()
![]()
![]()
කෙල වෙන්න කියන්නේ මචන්. ඉතින්... අපි ගත්ත SSL ටික ඉතින් ආයේ ඩොල්ලර් කර ගන්න ගියොත් පාඩුයි. ඒ වගේ උනුත් මිසක් වෙන අලාබයක් නෑ.. කොහොමත් BTC ඩිරෙක් ගන්නවට වඩා ලබයි සෙලර් කෙනෙක් gen.
සයිට් එක ෂුවර් මචන්මම පේපැල් තමා පාවිච්චි කරේ...
Overall බැලුවම ඔකේ BTC/USD rate එක අඩුයිද?

හරි මචං, මම බලන්නම්. site එක ගැන කිව්වට ස්තූතියි.එහෙමත් කියන්න අමාරුයි මචන්. කොහොමත් BTC මාර්කට් යන ගානට වඩා තමා ටිකක් යන්නේ.![]()
Bitcoin gana saratama katha wena welawe menna mekath kiyawalama inna
#Dascoin
Thread ====> Dascoin

එහෙම අවුලක් නැහැ. කොහොමත් price එක එහා මෙහා වෙනවනේ.දැන් bitcoin ගන්න එක අවුලක් නැද්ද?
Dashcoin හොද නැද්ද?

මචං එන්න එන්න බැහැලාම යනවනේ.zec 1.17 now puluwannam aragena thiya ganna meka aye up wenawa
