ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :baffled::baffled: රෙඩි ගෝ කොහොමැයි.... ඉස්සරහා පාතයි.... පස්ස උසයි..... :lol:

    :lol::lol::lol::lol::lol: kauda bun oya jarawa ganne..ape sinhalayanta kiyana de theren na.lagadi nanao cab ekak awa hadanna payment eka udin dala..rode ahuw wena aram eka abarila:baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයෙ තමයි ඉවරකරගත්තෙ සිංහළු.... 8500ක් විතර ගියා සේරටම. අර හු $%& ඇණේ කැඩුන එකෙන් තව 2000ක්ම ගියා වැඩිපුර... :growl::growl::angry::angry:
    එල එල වැඩේ කොර ගත්තනම් එච්චරයිනේ :):)


    *නේද 4ෆෝන් එක ගහං ගියේ :rofl::rofl:
    how-these-photos-are-taken.jpg


    seriously-brunette-rage-face.png
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටහ් හිතෙනව වෙනසකටත් එක්ක ස්ටොක් ගලක් බස්සන්න. බ්‍රශ් ස්ට්‍රොක් හෝ බ්ලැක් කලර් චැසි 105ක්.
    cbr250rr_1.jpg

    3b4.png


     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මටහ් හිතෙනව වෙනසකටත් එක්ක ස්ටොක් ගලක් බස්සන්න. බ්‍රශ් ස්ට්‍රොක් හෝ බ්ලැක් කලර් චැසි 105ක්.


    [/CENTER]

    කුට්ටම තලා ගන්න යන්නේ :rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මටහ් හිතෙනව වෙනසකටත් එක්ක ස්ටොක් ගලක් බස්සන්න. බ්‍රශ් ස්ට්‍රොක් හෝ බ්ලැක් කලර් චැසි 105ක්.


    සිස් එකක් ගේමු කුකුලෝ... :P
    හැමදාම දෙකයි පනහේ එව්වා පැදලා බෑ... :angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිස් එකක් ගේමු කුකුලෝ... :P
    හැමදාම දෙකයි පනහේ එව්වා පැදලා බෑ... :angry:
    ජෙනුයින් රෙජ් එකක් තමා ගන්නවනම් :rolleyes::rolleyes: බාප්පද තට්ටයෝ සල්ලි දෙන්නෙ :angry::angry:


    Mame ko scooter eke 4tos
    monada haanna thiyenne?
    ඔව් කෝ කෝ මේ ස්කූටර් එක :angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටහ් තව Bandit එකටත් හිත ගිහින් තියෙන්නෙ. හිත ගිය තැන මාළිගාවලුනේ
    :love::love::love:

    1055303_0.JPG

    3b4.png


     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Mame ko scooter eke 4tos
    monada haanna thiyenne?

    පේන්ට් එක තීනවා වයරින් එක තීනවා.. :D
    වයරින් එක නම් පොඩි සීන් එකක් තීන්නේ :D
    පේන්ට් එක තීන නිසා කරේ නෑ
    පින්තූල ටික හොයන්න ඕනේ බං..
    ඉදපන්..


    ජෙනුයින් රෙජ් එකක් තමා ගන්නවනම් :rolleyes::rolleyes: බාප්පද තට්ටයෝ සල්ලි දෙන්නෙ :angry::angry:

    ඒක අපි දන්නෑ


    මටහ් තව Bandit එකටත් හිත ගිහින් තියෙන්නෙ. හිත ගිය තැන මාළිගාවලුනේ
    :love::love::love:



    දැන් cb1000 එපාද ??? ;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පේන්ට් එක තීනවා වයරින් එක තීනවා.. :D
    වයරින් එක නම් පොඩි සීන් එකක් තීන්නේ :D
    පේන්ට් එක තීන නිසා කරේ නෑ
    පින්තූල ටික හොයන්න ඕනේ බං..
    ඉදපන්..
    Bajaj scooter ekak neda.signal light thiyena?
    Eka hariyanne ne.sri number ekak oni
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Bajaj scooter ekak neda.signal light thiyena?
    Eka hariyanne ne.sri number ekak oni

    ඕ බං..
    ශ්‍රී නම් නෙමේ 139
    ශ්‍රී එව්වා නම් ගනන් වෙයි පුටා...

    උඹට අඩුවට ගන්නවා නම් ගන්න වෙන්නේ චීටෙක් එකක්..
    හොයපන් පොත නැති එව්වා අඩුවට යනවා.. :nerd:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    3b4.png




    නෙට් එකෙ තියෙනව දැක්ක 4යි ගනන් වලට :dull::dull: කොහොමද දන්නෑ බන් හොයල බැලුවෙ නෑ :oo::oo:

    gamuda ekko onna ohe ona ekak wechchden kiyala:D:D:D:D