අම්මෝ දැක්ක කල්![]()
ඔව් බන් එක්සසයිස් එකක් දුන්නා කරන්න.බෙහෙතුත් දුන්නා.මාසෙකින් විතර ආයේ පෙන්නන්න යන්න ඕනේ
තැන්කු![]()
ජාඩි exhaust condensation in a gloomy cold day
[*YOUTUBE]5GtkeeB1bqg[/YOUTUBE]
ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මම වයිෆ් එක්ක බයික් එකේ වැඩට යද්දී කකුල් 2 එළදෙනක් එකපාරට පාරට පැනල ඇක්සිඩන්ට් උනා.
එකේදී මගේ දනිහ බිම වැදිලා ඇතුලේ ලේ පිරිලා මාසයක් විතර කකුල නවන්න බැරිව හිටියා.ඒ වෙලාවේම වෙච්ච දෙයක් තමයි ඔය.පස්සේ පස්සේ කකුල රිදෙන්න ගත්ත නිසා පෙන්නුවම තමා දන්නේ
ගොඩ කාලෙකින් දැක්කෙ

කොහොමද ජීවිතේ 

ඔව් ඔව් කෑන් එක බලන්නකොme banditne bun??![]()


මූ අදත් බීල![]()





?rel=0" frameborder="0" allowfullscreen>
නෑ මචන් ගොඩක් රිදෙන්නේ නෑ.සැරෙන් සැරේ රිදෙන්නේ.ඒ වෙලාවට ටිකක් අමාරුයි අඩිය තියලා යන්නඔව් මචෝ වැඩිය එවෙන්නෙ නෑ මේ පැත්තෙ දැං,,,
කකුල තදටම රිදෙනවද බං..
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
තැන්කු මචන්get well soon
අපේ වෙලාව ඒ තරමටම හොද නිසා.....
![]()

mamath 99.99 brake karala gon wassiyo dethun denek ma berala thiyenawa. kaha iri mukuth nathi than walin paninawa anika eka paththakata yanna gihin hitu kiyala u-turn gahala anik paththata paninawa.kakul hathere wassiyo thawa hodayi.godak tharuna kello thamai ohoma para paninne un pare giyath inne wena wena sihina loka wala.achchila auntila ita wada hodata para maru wenawa. oyage waradak nathnam wandiyak ganna barida?
ගොඩ කාලෙකින් දැක්කෙකොහොමද ජීවිතේ
![]()

නෑ මචන් ගොඩක් රිදෙන්නේ නෑ.සැරෙන් සැරේ රිදෙන්නේ.ඒ වෙලාවට ටිකක් අමාරුයි අඩිය තියලා යන්න
තැන්කු මචෝ
ඔන්න ඔබ පුල පුලා බලා සිටි ඒ ත්රෙඩ් එක දැම්මා.....http://www.elakiri.com/forum/showthread.php?t=1770683
හොඳින් ඉන්නව මචෝ..
දැං ටිකක් වැඩ වැඩී.. ඉස්සර වගේ මේ පැත්තෙ එවෙන්නෙ නෑ![]()
batteriya hondaida?hodai nam eeta passe balanna ona motare hariyata wada karanwad kiyala, mokada brush set eka gewila thibunoth motare wada karanne naha, motareth wada nm roller set eke thamai aula tiyenne, rollers tika gewila tibunoth motare wada karath bike eka start wenne naha