Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අවසන් සටනේ වීඩියෝ ටික හැමෝම ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තට පාඩු නෑ..:yes: ඉස්සරහට හමුදාව අපරාධකාරයෝ ගානට දාල කූඩු කරනකොට, හමුදාව නිසා ප්‍රශ්න ඇති වෙනව කියනකොට එහෙම නෑ කියලා පෙන්නන්න තියෙන්නෙ ඔච්චරයි..:dull: අපි යුද්දේ ගැන, ප්‍රභාකරන් ගැන, උතුරේ දේෂපාලන කොටි ගැන දැනන් හිටියට යුද්දෙන් පස්සෙ උපදින උන් ඒව ගැන දන්නේ නෑ.. හමුදාවෙ වැරදි විතරක් උන්ට පේන්න ගනී..:( හමුදාවෙන් කරපු දේවල්, ඒ කැප කිරීම් උන්ටත් දැන ගන්න ඔය වීඩියෝ ගොඩක් වටිනවා....:yes:

    :yes::yes::yes::yes:ඔව් සුනාමියත් ඒ වගේ තමයි :)
    තව අවුරුදු 100ක් 200ක් යනකම් ඒ වගේ දෙයක් ලෝකයා අත්දකින එකක් නෑ :yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Tsunami එකයි අවසන් සටනයි නම් බෑව.
    films නම් වැඩිය බෑවෙ නෑ.
    බෑවත් නැතත් දාන ඔක්කොටම romba thanks.....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    mama e deka openload account ekata add karagaththa wtharayi ban.
    ow machan job eka hinda welawak na dan wadiya enna,
    awath aa payin yanawa.
    ow ban,mata thama udawuwak karanna bariwuna,
    me tike hirawela inne,hodatama
    puluwan tharam ikmnata eka godadagathoth matath lesiyi,
    naththan summa.:sorry::sorry:

    mama mehema comment ekak kotala post akraddi wage thama tikak delay wela post eka watenne,
    mage awulak wennethi,

    rep denna ela :love::love::rolleyes::rolleyes: GIF ekak hambuna,
    denodahak issaraha open karanna ba,habayi.;);)
    ubalata thama denna bayida koheda?
    puluwan wechcha welawaka dennam.
    kokatath public thanaka innawanam shape eke usercp eka yata balahalla.:D:D

    ස්ටක් වෙන සීන් එකක් ඇත්තේ බන්.. ඕක මටත් වෙලාවකට වෙනවා.. බ්‍රව්සර් එකේ කුකීස් ක්ලියර් කරලා බලපං සමහරවිට හරි යයි..:yes:
    වැඩ සෙට් උනාමනම් කියලා වැඩක් නෑ බං.. වෙලාවකට මෙලෝ රහක් නැති විදිහට හිර වෙනවා..:baffled:


     
    • Like
    Reactions: Thoppi_Chaminda

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    ස්ටක් වෙන සීන් එකක් ඇත්තේ බන්.. ඕක මටත් වෙලාවකට වෙනවා.. බ්‍රව්සර් එකේ කුකීස් ක්ලියර් කරලා බලපං සමහරවිට හරි යයි..:yes:
    වැඩ සෙට් උනාමනම් කියලා වැඩක් නෑ බං.. වෙලාවකට මෙලෝ රහක් නැති විදිහට හිර වෙනවා..:baffled:



    පට්ට අලේ;20876152 said:

    රිප්ලයි එකක් වැටෙන්න ටිකක් වෙලා යන සීන් එකක්නම් තියෙනවා තමයි මචන් :yes: ටිකක් ස්ලෝ වගේ :rolleyes:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අශෝක හඳගමගේ "විදූ" චිත්‍රපටිය දැම්මට ස්තූතියි! :love:
    අනිත් චිත්‍රපටි දෙක මේකට පස්සෙ ගන්නවා. ;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    41.සර් ලාස්ට් චාන්ස් සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:



    https://openload.co/f/mbJXFlac6C4/Sir_Last.mp4

    42."විදු" සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:



    https://openload.co/f/xOSuCyjKl30/ViDu.mp4

    43.එතුමයි මෙතුමයි සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:




    https://openload.co/f/DIepblDTzrk/Athumai_M..mp4

    11.gif
    බොහොම ස්තූතියි මචන්..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අශෝක හඳගමගේ "විදූ" චිත්‍රපටිය දැම්මට ස්තූතියි! :love:
    අනිත් චිත්‍රපටි දෙක මේකට පස්සෙ ගන්නවා. ;)

    mp3 album daddi a tkath denna.films set eka ela:love::love::love:

    11.gif
    බොහොම ස්තූතියි මචන්..

    thanks macho

    වෙල්කම් මචන්ලා :love::love::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේකේ ස්ටෝරිය මොකක්ද?

    මමනම් සිංහල ෆිල්ම් බලන්නේ නෑ බන් :rolleyes:
    මේක ගාමීනී ඉන්න ෆිල්ම් එකක්..
    කස්ටියගේ ඉල්ලීමට අප්ලොඩ් කරේ :yes: