අවසන් සටනේ වීඩියෝ ටික හැමෝම ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තට පාඩු නෑ..ඉස්සරහට හමුදාව අපරාධකාරයෝ ගානට දාල කූඩු කරනකොට, හමුදාව නිසා ප්රශ්න ඇති වෙනව කියනකොට එහෙම නෑ කියලා පෙන්නන්න තියෙන්නෙ ඔච්චරයි..
අපි යුද්දේ ගැන, ප්රභාකරන් ගැන, උතුරේ දේෂපාලන කොටි ගැන දැනන් හිටියට යුද්දෙන් පස්සෙ උපදින උන් ඒව ගැන දන්නේ නෑ.. හමුදාවෙ වැරදි විතරක් උන්ට පේන්න ගනී..
හමුදාවෙන් කරපු දේවල්, ඒ කැප කිරීම් උන්ටත් දැන ගන්න ඔය වීඩියෝ ගොඩක් වටිනවා....

ඔව් සුනාමියත් ඒ වගේ තමයි 
තව අවුරුදු 100ක් 200ක් යනකම් ඒ වගේ දෙයක් ලෝකයා අත්දකින එකක් නෑ