සමහර එවුන්නම් ටික වෙලාවක් අත ගාද්දී කෙල ගානාව බන්.

මාවත් කෑව බන් අද උදේ..
යනගමන් මට පෑගුනා ..කෑව කියහන්කෝ..

මාවත් කෑව බන් අද උදේ..
යනගමන් මට පෑගුනා ..කෑව කියහන්කෝ..


පූසියන්ව අතගාන්ඩ යන්ඩ හොඳ නෑ
ටික වෙලාවක් කකුලෙ එතිල තරු විසිවෙන්ඩ අත හපනව![]()
උඩ බලාගෙනද යන්නෙ![]()
yako beheth wididaganna weyi ubata![]()



බෙහෙත් විදින්න ඕනෙමද බන්..මම විදිදේ නෑ...ගෙදර එකානේ ඌට පිස්සු හැදෙයිද..?
![]()











බයවෙන්ඩ එපා බං... පූසොනෙ..
ගොඩක් තුවාල වෙන්ඩ හැපුවද ?
බෙහෙත් විදින්න ඕනෙමද බන්..මම විදිදේ නෑ...ගෙදර එකානේ ඌට පිස්සු හැදෙයිද..?
![]()

