jk perera

Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    මචන්ලා LankaBell 4G වල මොකක්හරි අවුලක් තියනවද ? දැන් දවස් තුනක ඉදන් සිග්නල් නෑ බන්. විනාඩි 5න් 5ට රවුටර් එක Disconnect වෙනවා. උබලගෙත් ඔහොමද... වෙබ් පේජ් එකක් සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්නෙත් නෑ බන්.. මොකක්වත් Download කරන්න බෑ බන්. එපා වෙලා ඉන්නේ...

    YIyzdhc.png

    SYzYpjC.png

    4G :lol::lol::lol::lol:

    9YKvQqG.png

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කනුව ලෙඩ දෙනවා වගේ. උන්ට කියලා බලපන්. ලංකාබෙල් කියන්නේ උඹ තනි උනා වගේ තමයි උන්ගෙන් කිසිම සේවාවක් නෑ. :dull:
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර

    11.gif

    බම්ප් මචන්

    කොම්පැනි නම් කතා කරෙත් නෑ බන්. වැඩක් නෑනේ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    පහුගිය අගෝස්තු මාසයේම ඔය ප්‍රශ්නේ මට තිබ්බා . ලංකා බෙල් එක මගේ ගැටලුව විසඳුවෙත් නැහැ. කනෙක්ෂන් එක තියෙන්නේ යහළුවෙක් ගේ නමකට . යාලුවා ඉන්නේ කිරිබත්ගොඩ මාකොළ. මම ඉන්නේ තලවතුගොඩ. එහෙම වෙන ඇඩ්‍රස් එකක් තියනකොට එන්නේ නැතිලු.

    මගෙත් නිතර නිතර ඩිස්කනෙක්ට් වෙනවා අයෙත් කනෙක්ට් වෙනවා.

    පස්සේ මම රවුටරේ මාරු කළා. ඊට පස්සේ මම රවුටරේ ජනේලේ අයිනෙන් තිබ්බ. දැන් නම් හරි වගේ. ටවර් එකේ ගැටලුවක් වෙන්න පුළුවන්. නැත්නම් රවුටරේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.

    පැමිණිල්ලක් දාල ටෙක්නිශියන් කෙනෙක් ගන්නවල පරික්ෂා කරවපන්. මට තිත්ත වෙලා තිබ්බේ . මට වෙන එකකට යන්නත් බැහැ ..මොකද ලංකා බෙල් විතරයි අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නේ. මට අන්ලිමිටඩ් ඕනේ මොකද ගෙදර හැමෝම පාවිච්චි කරන්නේ මේක. ටොරන්ට් බානවා යූටියුබ් බලනවා .

    උබට අන්ලිමිටඩ් ඕනේ නැතිනම් ඩයලොග් එකෙන් ගනින්. ඩයලොග් සුපර් ස් පිඩ්

    එල මචන්.....
    රවුටර් එක මාරු කරගත්තේ කොහොමද ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    එල මචන්.....
    රවුටර් එක මාරු කරගත්තේ කොහොමද ?

    කස්ටමර් කෙයාර් එකට ඉස්සලම කෝල් එකක් දියන් . ඊට පස්සේ කියපන් උබේ රවුටරේ ඕන් වෙනවා ඔෆ් වෙනවා කියලා. ඊට පස්සේ කියපන් උබේ ලගම ලංකා බෙල් ශාකාව . අහපන් එතනින් මාරු කරගන්න පුළුවන් ද කියල. එතකොට කස්ටමර් කෙයාර් එකේ අය දැනුම් දෙනවා උබට අලුත් රවුටරයක් දෙන්න කියලා උබේ ලගම ශාකාවට .

    කියපන් බොරුවට හරි රවුටරේ ඕන් වෙනවා ඔෆ් වෙනවා කියලා. මමත් එහෙමයි කරගත්තේ. සඳුදට මාරු කරගනින්. අද බෙල් එක වහලා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දෙයියන්ගේ පිහිටෙන් අපේ ඒවා නම් ගින්දර වගේ වැඩ
    තොපිලා දැන් ඉරිසියා කරන්න එපා
    :rofl::rofl::rofl::rofl:
     
    එල මචන්...
    11.gif