Dialog 4g signal kathandare

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo
    machan ada un awith unit eka maru karala,dan speed ok

    CUeo6vk.png
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,334
    113
    colombo
    ඒ මගෙට්ජ් සිග්නල් කනු දෙකක් හරි එන්නෙ ග්‍රිල් එක ලඟට
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,334
    113
    colombo
    මචන් යූසේජ් බලන්නෙ කොහොමඩ සෙල්ෆ්කෙයාර් එකට දුන්නම කියනවා details you entered dont match kiyal
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    මචන් යූසේජ් බලන්නෙ කොහොමඩ සෙල්ෆ්කෙයාර් එකට දුන්නම කියනවා details you entered dont match kiyal

    selfcare ekata reg wenna yanakota verification code ekak ei email ekata... eeka dunnahama hari
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    machan ada un awith unit eka maru karala,dan speed ok

    CUeo6vk.png

    බොක්ක,
    මගෙත් ගෙදර නෝමල් ඇන්ටෙනා දෙකේ අලුත් Indoor Router එකට සිග්නල් තිබ්බෙ නෑ.
    කෝල් සෙන්ටර් කතාකරාම උන් කිව්ව මේ Outdoor Unit එකක් ගැන.
    ඉතිං ගෙන්න ගත්ත එකක්. උන්ව ඇවිල්ල හයි කරා.


    හැබැයි සීං එක මේකයි.
    මගේ නෙට් එකේ ස්පීඩ් එක වැඩි වෙලා නෑ.
    Outdoor Unit එකේ සිග්නල් පෙන්නන්නෙ ඔය පහල තියෙන ස්ක්‍රීන් ශොට් එකේ ගාණට.


    මේක උස්සගෙන ගේ වටේ ගියොත් සිග්නල් අහුවෙයිද හොදට?
    කොහොමද හරියටම අපිට ලැබෙන Download & Upload Speed එක බලාගන්නෙ රවුටරේ හරහා
    Signal හෝ Download/Upload වැඩි කරගන්න Settings තියේද හදන්න රවුටරේ..?
    උබලගෙ Download & Upload Speed එක කීයද...?


    පීස් සහෝ දකින එවුන් මට මේ ටිකට උත්තර දීගෙන පලයල්ලකො.
    එපා වෙලා ඉන්නෙ මේ Out door එකක් ගහලත් Signal & Speed එක නැතුව.

    5ovzvDY.png
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මමත් දැන් මාස කිහිපයකට කලින් SLT 4G ගත්තේ. ගේ ඇතුලට 1Mbps(128kbps) වගේ තිබ්බේ. මමත් Tower එක පැත්තට තියෙන ජනේලෙයක් ගාවින් තිබ්බා. එත් signal කණු ගැන නම් වැඩි උන් නැ speed එක නම් 30Mbps විතර එන්න ගත්තා. අම්මෝ සතුට කියන්න බෑ ඒ කාලේ. පස්සේ Coverage වැඩි කරා උන්. දැන් ගේ ඇතුලටත් කණු 3ක් විතර තියෙනවා.

    යකෝ 30Mbps කියන්නෙ හීනයක් බං...
    ඒ දැන් උබේ ස්පීඩ් එක කීයක්ද බං...?
    පොඩ්ඩක් කියපංකො කෝමද ඒම ස්පීඩ් එකවැඩි කරගන්නෙ කියල
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,002
    113
    යකෝ 30Mbps කියන්නෙ හීනයක් බං...
    ඒ දැන් උබේ ස්පීඩ් එක කීයක්ද බං...?
    පොඩ්ඩක් කියපංකො කෝමද ඒම ස්පීඩ් එකවැඩි කරගන්නෙ කියල
    unit eke pictures tikak dahan kochara giyada ?