එල එල මචන්ලා
ටැග්නම් ඉවරයි තමයි මචන්.. මම මේ එකම ටැග් එක එඩිට් කර කර තමයි පේජ් නම්බර් දාන්නේ..
ඒකත් එඩිට් කරන්න බැරි උනාම උබට කියන්නම්
පේජ් එකේ ස්ලෝ ගතියක්නම් දැනෙන්නේ නෑ බන්
dragon da man
dragon rox
me tag deka
You must spread some Reputation around before giving it to dragon-fighter again.


ස්ටක් වෙන සීන් එකක් ඇත්තේ බන්.. ඕක මටත් වෙලාවකට වෙනවා.. බ්රව්සර් එකේ කුකීස් ක්ලියර් කරලා බලපං සමහරවිට හරි යයි..
වැඩ සෙට් උනාමනම් කියලා වැඩක් නෑ බං.. වෙලාවකට මෙලෝ රහක් නැති විදිහට හිර වෙනවා..
kukes clear karoth save wela thiyena rep image tika okkoma yanawa,
dan awulak na,
apo ow ban,
heta witharayi niwadu,


issarahata dawas 7 ma












