Suzuki Wagon R Stingray Hybrid - Review

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මේකේ ලියලා තියෙන්නේ වැගන් ආර් රිවිව් එකක්ද නැත්තම් FB 15 එකක්ද? වැගන් ආර් වචන දෙකකට FB 15 වචන 05ක් විතර තියෙනවා නේ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    yako kali wala gananne ban mage peugeot 406 eke ewata wada :shocked:
    samahara wita model eka alut nisa parts adu athi, recondition parts adu nisa brand new ewata demand eka wedi athi, owa passedi hadenawa

    anyway rice review badaa :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දළුවකොටුවේ මහේෂ් එකේ වාහන ටිකක් ගාන වැඩි උනත් ෂුවර් කරලා ගන්න පුළුවන්. :yes:

    :oo: ලොකු වෙනසක් නෑ බං.... කඩවත CS එකේ 2016/03 එකත් 36ක්ම කියන් ඉන්නකොට මහේෂ් එකේ 2016/04 එක ඔය ගාන උනේ.... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පට්ට රිවීව් එක ඈ... :D
    ඔය යකඩ කෑලි ගැන වැඩිය වදවෙන්න එපා.. ඕක උන් එස් යූ වී එකක් විදිහට නෙමෙයිනෙ එවලා තියෙන්නෙ අර කිවිඩ් එක වගේ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් මේකේ ලියලා තියෙන්නේ වැගන් ආර් රිවිව් එකක්ද නැත්තම් FB 15 එකක්ද? වැගන් ආර් වචන දෙකකට FB 15 වචන 05ක් විතර තියෙනවා නේ..

    :lol::lol::lol:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63


    ඔයාට හොඳ ත්‍රෙඩ් එකක් මග ඇරිලා ඒ කියන්නේ..:rofl:
    ගලවන්න ලේසියට ඇණ තුනක් විතරක් දාපු සීන් එකකුත් තිබුණා ඒ රිවීව් එකේ කමෙන්ට් වලනම්..:P





    තාමත්........:baffled:...???
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එල එල....
    ක්විඩ් අනාතයින්ට රිදෙන්නම දීල තියෙනවා බඩා මාමි රිවිවූ එක.

    බයි ද වේ..... වැගන් ආර් එක කඳු අදින්නේ නැහැ කියන එවුන්ටයි මේ කියන්නේ.....
    බඩා මාමිත් ඇතුළුව හතර දෙනෙක් නුවර - මාතලේ ගියා කියන්නේ ඔය කඳු අදින්නේ නැහැ කියන කැහැටු කොල්ලෝ හය හත් දෙනෙක් දාගෙන ගියා වගේ තමා. මම ඉතින් බඩා මාමිව මේ ඇස්දෙකට දැකල තියෙනවනේ......:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල රිවිව් එක මාමි..
    පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න

    :baffled: බොඩි පාට්ස් වල ගණන් දැන ගත්ත දවසේ ඉදන් පරිස්සමින් යන්නේ මචෝ..... !! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොළඹ දිවීමේදී :- 13Km/l - 15Km/l
    ගාළු හයිවේ එකේදි :- 15Km/l - 17Km/l
    නුවර මාතලේ කදු පැත්තක ගියොත් :- 16Km/l - 17Km/l
    පොලොන්නරු ගියහම :- 20Km/l - 22Km/l

    Machn okkotama wage agree, hebei mekata ne, man highway yanwa 23.9kmpl, Colombo 17-19 kmpl

    :shocked::shocked: තනියමද...?? මම නම් හයිවේ ගිය හැම පාරම ෆුලි පැක්ඩ් ගියේ බං.... !! :yes: කොළඹදි නම් 17-19 කරනවා කියන්නේ හීනයක් බං..... ට්‍රැෆික් වලට අහු නොවීම ආවොත් නම් ඒ ගාන කරයි..... !! :yes: මම දන්න වැගන් ආර් 4ක්ම තියෙනවා..... කොළඹදි උපරිම 15 තමා කරන්නේ..... !! :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: තනියමද...?? මම නම් හයිවේ ගිය හැම පාරම ෆුලි පැක්ඩ් ගියේ බං.... !! :yes: කොළඹදි නම් 17-19 කරනවා කියන්නේ හීනයක් බං..... ට්‍රැෆික් වලට අහු නොවීම ආවොත් නම් ඒ ගාන කරයි..... !! :yes: මම දන්න වැගන් ආර් 4ක්ම තියෙනවා..... කොළඹදි උපරිම 15 තමා කරන්නේ..... !! :baffled:

    දැන් කිරියේ ලැගගෙන වමාර වමාර කකා හිටියම හරිද?
    කන්න බොන්න වඩම්මවලා ගෙදෙට්ට දෙනවද?
    බැහැපං එලියට... බඩා :angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කිරියේ ලැගගෙන වමාර වමාර කකා හිටියම හරිද?
    කන්න බොන්න වඩම්මවලා ගෙදෙට්ට දෙනවද?
    බැහැපං එලියට... බඩා :angry::angry:

    umba badage wife wenne netuwa construction wadak hoyaganin :P