Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    එලස් වෙල්කම් :love::yes: තව ෆිල්ම් 3යි තියෙන්නේ මේ මාසෙට :yes:
    දෝනී
    ෆන්කි මන්කි
    මැජික් වතුර :yes:
    හෙට ඔය තුනම ඉවරකරන්න බලාපොරොත්තු වෙනවා :rolleyes:;)
    අයියා "යුවතිපති" චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා දාලා තිබුණට ඒකෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා. :P
    ලිංගික අධ්‍යාපනික කරුණු කාරණා ගොඩක් තියෙනවා. :yes:
     

    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    suppa wadak aiye

    niyama wadak.oyata godaaaaaaaaaaaaaak pin aiye...
    mage site eketh LIVE SHOWS ehema up karala tyenne..
    kamathi aya pm ekak danna link ewannam..
    siha%2Bshakthi.jpg

    crazybuddy dapu sihashakthi album ekath damma
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    niyama wadak.oyata godaaaaaaaaaaaaaak pin aiye...
    mage site eketh LIVE SHOWS ehema up karala tyenne..
    kamathi aya pm ekak danna link ewannam..
    siha%2Bshakthi.jpg

    crazybuddy dapu sihashakthi album ekath damma

    එල.. :) මගේ ඒවත් බෙදාගත්තට අවුලක් නෑ.. ෆිල්ම් නම් වටේ යවන්න එපා :yes::no:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ ටිකේම කිසිම ෆිල්ම් එකක් බාන්න බැරි උනා මචන්...ලංකා බෙල් නෙට් අවුල්.
    2.gif
    උබ මම ඉල්ලපු ෆිල්ම් එකත් දීලා තිබ්බා. :yes: හිමීට බාගන්නම්...

    බොහෝම ස්තුතියි.
    11.gif



    වෙල්කම් මචෝ:love::love::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    එදත් වටේ යන්න වෙනවා කිය කිය හිටියා.. කොහොමහරි පෙරේදා මට ෂොට් එක දීලා.. දීල තමයි..:baffled:
    User cp එකට යන්නෙ දැන් හැංගි හැංගී..:rofl:
    කුණුහරුප කියන්න එපා කියන ත්‍රෙඩ් එක පැත්තෙ ඉන්නව දැක්කා දෙන්නම..:P

    :rolleyes::rolleyes::rolleyes::yes::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අයියා "යුවතිපති" චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා දාලා තිබුණට ඒකෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා. :P
    ලිංගික අධ්‍යාපනික කරුණු කාරණා ගොඩක් තියෙනවා. :yes:

    :D මම ඒක බලලා නෑ.. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් 3ක් තියෙන ඩිවිඩි එකක තිබුනේ :yes:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    "දෝණි" චිත්‍රපටියට දුන්නට ස්තූතියි! :)