බොහෝම ස්තුතියි මචන්
දැන්නම් වතුර බැහැලා..
වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ
අවදානමට පෙර සූදානම් උනානේ![]()



දැන්නම් තත්වෙ හොදයි මචන්ලා.. ඒත් වතුර බහින්නෙනම් හෙමින්.. අද නොවැස්සොත් හොදයි.. මේ අද අපේ ගෙදර ඉදන් ඉස්සරහා වෙල් යාය පේන විදිහ![]()
බොහෝම ස්තුතියි මචන්
දැන්නම් වතුර බැහැලා..
වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ
අවදානමට පෙර සූදානම් උනානේ![]()


37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip![]()
38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය පළමු කොටස DvD rip![]()
39.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය දෙවන හා අවසාන කොටස VCD rip![]()




මචන් දැන් ගං වතුර අවධානම සම්පූර්ණෙන් ඉවරද..?
අඩේ මම අර ෆොටෝස් දැක්කාම හිතුවේ ප්ලාස්ටික් සී.ඩී හෝල්ඩර් කියලා රවුමට තියෙනව දැක්කාම..


දවස් දෙකයි ElaKiri එන්න බැරි උනේ
ඇවිල්ලා ත්‍රෙඩ් එක බලනකොටයි
වෙලා තියෙන දේ දැක්කේ...
bumpzz
Godak hoda aranchiyak aiye![]()
බොහොම ස්තුතියි මම මේ තුනම download කරගත්තා සැහෙන කලකින් මේ පැත්තට එන්න හම්බ වුනේ.....
බොහොම ස්තුතියි මචන් මං ඉල්ලපු ෆිල්ම් 3 දුන්නට
උබට ජය!!!!!














අඩෝව් තොප්පි චමින්ද..
උඹ මට අන්තිමට රෙප් දුන්නට පස්සෙ අල්ල ගන්න වෙලාවක් නැති උනා..
යකෝ මගේ user cp එක දැන් නිකන් දොර කැඩිච්ච නාන කාමරේ වගේ..
ස්ක්‍රෝල් කරන් පහළට පහළට ඇවිත් රෙප් පොයින්ට් තියෙන තැනදි දුම් දාගෙන බ්‍රේක් ගහන්න ඕනෙ අර කෙල්ල නිසා..


අර ස්පයිඩර් මෑන් සුදු පාටට විදින එක නේද?![]()


නෑ බං.. කෙල්ලෙක් ටී ෂර්ට් එකක් උස්සන සීන් එකක් දාලනේ මූ..
හැබැයි කලින් දැනුවත් කරලයි දැම්මේ..
ඌ තාම වටේ යනවා ඇති මට දෙන්න බැරුව 
යුවතිපති චිත්‍රපටියට ස්තූතියි!![]()

තව ෆිල්ම් 3යි තියෙන්නේ මේ මාසෙට 



:O තාම ඒක මට දාල නෑඌ තාම වටේ යනවා ඇති මට දෙන්න බැරුව
![]()







අඩෝව් තොප්පි චමින්ද..
උඹ මට අන්තිමට රෙප් දුන්නට පස්සෙ අල්ල ගන්න වෙලාවක් නැති උනා..
යකෝ මගේ user cp එක දැන් නිකන් දොර කැඩිච්ච නාන කාමරේ වගේ..
ස්ක්‍රෝල් කරන් පහළට පහළට ඇවිත් රෙප් පොයින්ට් තියෙන තැනදි දුම් දාගෙන බ්‍රේක් ගහන්න ඕනෙ අර කෙල්ල නිසා..




අර ස්පයිඩර් මෑන් සුදු පාටට විදින එක නේද?![]()


:O තාම ඒක මට දාල නෑඌ තාම වටේ යනවා ඇති මට දෙන්න බැරුව
![]()

You must spread some Reputation around before giving it to dragon-fighter again.

එදත් වටේ යන්න වෙනවා කිය කිය හිටියා.. කොහොමහරි පෙරේදා මට ෂොට් එක දීලා.. දීල තමයි..
User cp එකට යන්නෙ දැන් හැංගි හැංගී..
කුණුහරුප කියන්න එපා කියන ත්‍රෙඩ් එක පැත්තෙ ඉන්නව දැක්කා දෙන්නම..

cid wage neh 
