අයියා "යුවතිපති" චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා දාලා තිබුණට ඒකෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා.එලස් වෙල්කම්තව ෆිල්ම් 3යි තියෙන්නේ මේ මාසෙට
දෝනී
ෆන්කි මන්කි
මැජික් වතුර
හෙට ඔය තුනම ඉවරකරන්න බලාපොරොත්තු වෙනවා![]()

ලිංගික අධ්‍යාපනික කරුණු කාරණා ගොඩක් තියෙනවා.




මගේ ඒවත් බෙදාගත්තට අවුලක් නෑ.. ෆිල්ම් නම් වටේ යවන්න එපා 



මම ඒක බලලා නෑ.. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් 3ක් තියෙන ඩිවිඩි එකක තිබුනේ 
ආයි නම් එහෙම විපත් වෙන්න හොඳ නෑ කිසිම රටකට..
