ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජන්තු අයියා;20897011 said:
    BYK එකක් ගත්තද?උබටද මචං මම ඕක ගන්න එපා කිව්වේ?

    මට එහෙම කිවුවේ නෑනේ.මම අරගෙන මාස 6ක් විතර වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ නෑ ෂමියගෙ BYK එක ඉස්සර ඉඳල තිබුනා. මටයි BYK එකක් ගන්න එපයි කිව්වෙ :cool:

    වෙලාවට උඹ ගත්තේ නැත්තේ.
    පාට්ස් හොයන්න ගියාම එපා වෙනවා.
    සමහරු කියනවා ලෙඩ බයික් එකක් කියලා.සමහරු කියනවා හොඳ බයික් එකක් කියලා.හනේ මන්දා.මම මේක හදලා විකුණලා දානවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජන්තු අයියා;20897005 said:
    අම්මෝ මුසලයි මේ කම්බ හොරාව දැක්කම...

    මූසලයි කියන එකේ උපරිමයි.හොඳ වෙලාවට අද උදේ මම ආවේ නැත්තේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දුම් පරීක්ශන ගාස්තුව වැඩි කරලද

    "2017 government budget speech, he said a Carbon Tax will be imposed on vehicles other than electric cars and tractors with the fee to include the existing emission test fee"

    මගෙ එකත් මේ මාසෙ අන්තිමට :( අපි වෙනසක් කොරන්න හැදුවෙ විහිලුවට වගේ ඒත් මේගොල්ලො සිරා අරගෙනනෙ ඒක :eek::eek:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)

    "2017 government budget speech, he said a Carbon Tax will be imposed on vehicles other than electric cars and tractors with the fee to include the existing emission test fee"

    මගෙ එකත් මේ මාසෙ අන්තිමට :( අපි වෙනසක් කොරන්න හැදුවෙ විහිලුවට වගේ ඒත් මේගොල්ලො සිරා අරගෙනනෙ ඒක :eek::eek:

    :yes::(:dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    "2017 government budget speech, he said a Carbon Tax will be imposed on vehicles other than electric cars and tractors with the fee to include the existing emission test fee"

    මගෙ එකත් මේ මාසෙ අන්තිමට :( අපි වෙනසක් කොරන්න හැදුවෙ විහිලුවට වගේ ඒත් මේගොල්ලො සිරා අරගෙනනෙ ඒක :eek::eek:

    වෙනස සැපයි නෙහ් :dull: අපිනම් මේ පුකවල් අතගාගන්න ගමන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :sorry::sorry::sorry:

    වෙනස සැපයි නෙහ් :dull: අපිනම් මේ පුකවල් අතගාගන්න ගමන්
    :rofl::rofl::rofl::sorry::sorry::sorry:

    මේ ක්ලබ් එකේ තුන් දෙනෙක් හොරෙන්ම ට්‍රිපක් ගිහින් කියහල්ලකෝ ඉතින්..... :angry::frown:
    :angry::angry::oo::oo:

    :eek::eek::eek::oo::oo::oo: kauda yako e???
    :eek::eek:

    කබුඩ කවුද.. :D :D
    :oo::oo: