Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හරි හරි එතකොට අපි ඔටුවො. :growl:

    මචන් සිනහව අතරින් film එක මේකෙ දැම්මද...?

    මගෙ යාලුවෙක් හොයනව ඒක.

    හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනෙයෑ..:P

    ඒ ෆිල්ම් දෙකනම් නෑ මචන්ලා :(

    පි.ඇස්: මම එහෙම කිව්වෙ පේජ් එක පටන්ගත්ත දවසේ ඉදලා හැමදාම කොමන්ට් දදා මේක ඇදන් යන්න උදවු කරපු පලවෙනි කෙනා රිචා :love:
    මට පස්සේ දෙවනියට වැඩිම කොමන්ට්ස් උගේ :yes:

    මම කලිනුත් කිව්වනේ.. මම මේ ත්‍රෙඩ් එකේ අහම්බෙන් වගේ තමයි මුල්ම කෙමෙන්ට් එක දැම්මේ අර පරණ සින්දු තියෙන නන්ස්ටොප් එක ගැන අහලා..:) 1%ක් වත් ෂුවර් එකක් තිබ්බේ නෑ ඒක මට හොයල දෙයි කියලා..:dull: මොකද මම ඒකෙ නම දන්නෙත් නෑ.. එහෙන් මෙහෙන් තිබුණ සින්දු කෑලි දෙක තුනක් ගැන කියලනේ තියෙනවද කියල ඇහුවේ..:confused: ඩ්‍රැගන් දිගටම මගෙන් ප්‍රශ්න අහ අහ අන්තිමට මම අවුරුදු ගාණක් හොයා ගන්න බැරුව දඟලපු සින්දු ටික එදාම අප්ලෝඩ් කරල දුන්නා..
    9.gif

    එහෙම උදව්වක් කළාට පස්සෙ සද්ද නැතුව මාරු වෙන එක හොඳ නෑනේ.. ඒකයි දිගටම කමෙන්ට් කළේ..:cool:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    11.gif
    11.gif
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කලගුණ දන්න මනුස්සයෙක් :love::P:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    376.ශශිකා නිසංසලා - නිසංසල හදක් සම්පුර්ණ ඇල්බමය :love::yes::yes::yes::cool:

    http://download701.mediafire.com/jp2bvcjhy34g/4dih73eh8id2tp3/Sashika+(Nisansala+Sadak).rar

    මේකත් බෑවෝ..
    9.gif

    ආපස්සට ගිහින් රෑ ඩැනියෙල් දවල් මිගෙලුත් බෑවා.. තව සහරා නන්ස්ටොප් එකකුත් බා ගත්තා..:rolleyes:
    ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ දැක්කාම තරු පෙනුණා..:baffled:
    ඒකෙ තාම එක්ස්‍රැක්ට් කරපු නැති සෙට් එකකුත් එහෙම්ම තියෙනවා කියහංකෝ..:sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේකත් බෑවෝ..
    9.gif

    ආපස්සට ගිහින් රෑ ඩැනියෙල් දවල් මිගෙලුත් බෑවා.. තව සහරා නන්ස්ටොප් එකකුත් බා ගත්තා..:rolleyes:
    ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ දැක්කාම තරු පෙනුණා..:baffled:
    ඒකෙ තාම එක්ස්‍රැක්ට් කරපු නැති සෙට් එකකුත් එහෙම්ම තියෙනවා කියහංකෝ..:sorry:

    :D:rofl:තව තව ඉස්සරහට දෙනවා බන් :cool:
    මට අමතක වෙලා නොදුන් අයගේ නම් මතක් කරන්න දෙන්න :yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda