Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    11.gif

    "දෝණි" චිත්‍රපටියට දුන්නට ස්තූතියි! :)

    thanks machanla :) :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    48.ෆන්කි මන්කි සිංහල හඩ කැවු සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/ue8hTtT-3co/Funky_Monkey.mp4

    49.මැජික් වතුර සිංහල හඩකැවු සම්පුර්ණ චිත්‍රපටය DvD Rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/O7z5-uRGMOs/Magic_Water.mp4

    ආහ්.. මේ මගේ ෆිල්ම් දෙක නේද..?:P

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් ඔව් උබේ දෙක තමයි :P ඔන්න මේ මාසේ ෆිල්ම් ඉවරයි :):yes:

    බෑවෝ..:cool:
    මම කමෙන්ට් එක ටයිප් කළේ ඔය විදිහටමයි.. පස්සෙ මතක් වෙලා ටක් ගාලා ඉස්සරහට ෆිල්ම් කියල ටයිප් කළා..:lol:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බෑවෝ..:cool:
    මම කමෙන්ට් එක ටයිප් කළේ ඔය විදිහටමයි.. පස්සෙ මතක් වෙලා ටක් ගාලා ඉස්සරහට ෆිල්ම් කියල ටයිප් කළා..:lol:

    :lol::lol:බොහෝම ස්තුතියි මචෝ උබ දෙවනි පාරටත් මට කාඩ් එවපු එකට :love::love::love:
    මේ ත්‍රෙඩ් එක මේ තරම් දුරට ඇදන් එන්න ප්‍රදානම හේතුවක් තමයි උබේ දිරිගැන්වීම් :yes::yes::yes::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :lol::lol:බොහෝම ස්තුතියි මචෝ උබ දෙවනි පාරටත් මට කාඩ් එවපු එකට :love::love::love:
    මේ ත්‍රෙඩ් එක මේ තරම් දුරට ඇදන් එන්න ප්‍රදානම හේතුවක් තමයි උබේ දිරිගැන්වීම් :yes::yes::yes::cool:

    11.gif

    අර නන්ස්ටොප් එක තමයි ඔක්කොටම මුල..:P
    ඒක හොයන්න කාපු කට්ට දන්නේ මමයි ඒක මුලින්ම මට රයිට් කරල දුන්න අයියයි විතරයි..:sorry:
    උඹෙන් මෙච්චර දවස් ඉල්ල ගත්ත ඒවටයි, ඉල්ලන්නෙ නැතුවම දීපු ඒවටයි රී ලෝඩ් එකකින් ණය ගෙවන්න බෑ බං..:)

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    48.ෆන්කි මන්කි සිංහල හඩ කැවු සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/ue8hTtT-3co/Funky_Monkey.mp4

    49.මැජික් වතුර සිංහල හඩකැවු සම්පුර්ණ චිත්‍රපටය DvD Rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/O7z5-uRGMOs/Magic_Water.mp4

    මාත් බාගත්තා මචන් මේ දෙක, තැන්ක්ස් මචන්:):)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :lol::lol:බොහෝම ස්තුතියි මචෝ උබ දෙවනි පාරටත් මට කාඩ් එවපු එකට :love::love::love:
    මේ ත්‍රෙඩ් එක මේ තරම් දුරට ඇදන් එන්න ප්‍රදානම හේතුවක් තමයි උබේ දිරිගැන්වීම් :yes::yes::yes::cool:

    හරි හරි එතකොට අපි ඔටුවො. :growl:

    මචන් සිනහව අතරින් film එක මේකෙ දැම්මද...?

    මගෙ යාලුවෙක් හොයනව ඒක.
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කෝ බොසා නටන් නැතිව දින්නා

    හරි හරි එතකොට අපි ඔටුවො. :growl:

    මචන් සිනහව අතරින් film එක මේකෙ දැම්මද...?

    මගෙ යාලුවෙක් හොයනව ඒක.

    ඒ ෆිල්ම් දෙකනම් නෑ මචන්ලා :(

    පි.ඇස්: මම එහෙම කිව්වෙ පේජ් එක පටන්ගත්ත දවසේ ඉදලා හැමදාම කොමන්ට් දදා මේක ඇදන් යන්න උදවු කරපු පලවෙනි කෙනා රිචා :love:
    මට පස්සේ දෙවනියට වැඩිම කොමන්ට්ස් උගේ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Thanks sudaaa.... Sirase sinhala dub karapuwa nam supiri..

    11.gif

    අර නන්ස්ටොප් එක තමයි ඔක්කොටම මුල..:P
    ඒක හොයන්න කාපු කට්ට දන්නේ මමයි ඒක මුලින්ම මට රයිට් කරල දුන්න අයියයි විතරයි..:sorry:
    උඹෙන් මෙච්චර දවස් ඉල්ල ගත්ත ඒවටයි, ඉල්ලන්නෙ නැතුවම දීපු ඒවටයි රී ලෝඩ් එකකින් ණය ගෙවන්න බෑ බං..:)

    මාත් බාගත්තා මචන් මේ දෙක, තැන්ක්ස් මචන්:):)

    බොහොම ස්තුතියි මචන්ලා... වෙල්කම් :love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මෙම මස අප්ලෝඩ් කරනලද සියළුම චිත්‍රපට :):):):cool::yes:

    36.ජීවිතය ලස්සනයි සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/99s0Uvz8gtI/Life_Beautiful.mp4

    37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip :(:yes::yes::yes::(

    https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4

    38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය පළමු කොටස DvD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/kS2DsLkaDL8/Final_Countdown.mp4

    39.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය දෙවන හා අවසාන කොටස VCD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/A5P2kNMK-LM/Final_Countdown_1.mp4

    40.පායා එන්න හිරු සේ සම්පුර්ණ චිත්‍රපටය VCD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/sU8qadIy2bU/Paya_anna_Sun_Se.mp4

    41.සර් ලාස්ට් චාන්ස් සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/mbJXFlac6C4/Sir_Last.mp4

    42."විදු" සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/xOSuCyjKl30/ViDu.mp4

    43.එතුමයි මෙතුමයි සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/DIepblDTzrk/Athumai_M..mp4

    44.අපායේ තත්පර 84000ක් සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://openload.co/f/7_zHoaiMVSg/84000sec.in_hell.mp4

    45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/2oVysQn3fWU/mage_yalu_fish.mp4

    46.යුවති පති සම්පුර්ණ චිත්‍රපටය (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) :rolleyes::love::yes::yes::yes::cool:

    https://openload.co/f/FC56UH8TLco/yUwathiP.mp4

    47."දෝණි" සම්පුර්ණ චිත්‍රපටය DvD Rip :love::yes::yes::yes::cool:

    https://openload.co/f/ZRBjDUzfM3M/Daughter.mp4