හරි හරි එතකොට අපි ඔටුවො.![]()
මචන් සිනහව අතරින් film එක මේකෙ දැම්මද...?
මගෙ යාලුවෙක් හොයනව ඒක.

ඒ ෆිල්ම් දෙකනම් නෑ මචන්ලා
පි.ඇස්: මම එහෙම කිව්වෙ පේජ් එක පටන්ගත්ත දවසේ ඉදලා හැමදාම කොමන්ට් දදා මේක ඇදන් යන්න උදවු කරපු පලවෙනි කෙනා රිචා
මට පස්සේ දෙවනියට වැඩිම කොමන්ට්ස් උගේ![]()
1%ක් වත් ෂුවර් එකක් තිබ්බේ නෑ ඒක මට හොයල දෙයි කියලා..
මොකද මම ඒකෙ නම දන්නෙත් නෑ.. එහෙන් මෙහෙන් තිබුණ සින්දු කෑලි දෙක තුනක් ගැන කියලනේ තියෙනවද කියල ඇහුවේ..
ඩ්රැගන් දිගටම මගෙන් ප්රශ්න අහ අහ අන්තිමට මම අවුරුදු ගාණක් හොයා ගන්න බැරුව දඟලපු සින්දු ටික එදාම අප්ලෝඩ් කරල දුන්නා..

හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනෙයෑ..
මම කලිනුත් කිව්වනේ.. මම මේ ත්රෙඩ් එකේ අහම්බෙන් වගේ තමයි මුල්ම කෙමෙන්ට් එක දැම්මේ අර පරණ සින්දු තියෙන නන්ස්ටොප් එක ගැන අහලා..1%ක් වත් ෂුවර් එකක් තිබ්බේ නෑ ඒක මට හොයල දෙයි කියලා..

![]()
එහෙම උදව්වක් කළාට පස්සෙ සද්ද නැතුව මාරු වෙන එක හොඳ නෑනේ.. ඒකයි දිගටම කමෙන්ට් කළේ..

mp3 tikaක් තියෙනවා දෙන්නද

376.ශශිකා නිසංසලා - නිසංසල හදක් සම්පුර්ණ ඇල්බමය
මේක පට්ට බන්.. Thanks for Share.. REP+13

http://download701.mediafire.com/jp2bvcjhy34g/4dih73eh8id2tp3/Sashika+(Nisansala+Sadak).rar

376.ශශිකා නිසංසලා - නිසංසල හදක් සම්පුර්ණ ඇල්බමය
මේක පට්ට බන්.. Thanks for Share.. REP+13
මෙයාගේ අනිත් ඇල්බම් එකත් හෙට දෙනවා මචන්![]()
මේකත් බෑවෝ..![]()
ආපස්සට ගිහින් රෑ ඩැනියෙල් දවල් මිගෙලුත් බෑවා.. තව සහරා නන්ස්ටොප් එකකුත් බා ගත්තා..
ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ දැක්කාම තරු පෙනුණා..
ඒකෙ තාම එක්ස්රැක්ට් කරපු නැති සෙට් එකකුත් එහෙම්ම තියෙනවා කියහංකෝ..

තව තව ඉස්සරහට දෙනවා බන් 

me bn wadihitiyanta pamanai ewa nadda bn

තොප්පියා මටත් වැඩේ දීලා
සුදු වැඩියි බන්![]()