haaaaane oyaaaaaa ?dakka kal meyaaa
api nam thama enawa EK puluwan hema welema, oyalane penna neththe den
hengila innawa neda hora
රොවියා නෑ බක්කරේ නෑ, අරුණ47 නෑ, කූල්ලයිෆ්ස්ටයිල් නෑ, ඔටුව නම් ඉඳ හිට එනවා.
සුන්න පොනිමල් ඌත් නෑ, අනේ මන්දා බන් ....