Dubai හෙල්ප්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    මචන්ලා ඩුබායි වල වගෙ රස්සාවකට යනකොට දැන ගන්න ඕන, අපි මෙහෙන් කරගෙන යන්න ඕන, දේවල් මොනාද? දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර දාපන්කො.
    certificates attest කරගන්නෙ කොහොමද?
    මෙඩිකල් ගන්න ඕන නම් ඒවා කොහොමද වෙන්නෙ?
    accomodation හොයාගන්න විදි?
    කැම /බීම /වතුර/ඉන්ටර්නෙට්/බිල්ස් එහෙම කොහොමද?
    ට්‍රාන්ස්පොර්ට් ගැන
    තව අලුතෙන් යන එකෙක්ට වැදගත් වෙයි කියල හිතෙන උඹල දන්න දේවල් කියපන්කො
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    mama Qatar giya 2013 di,, job walata yanawa nam videsha sewa eke reg wenna one aniwa.. eke training ekak tiyenawa 10 days da koheda eka karanna one,. loku loku manager jobs walata nam one ne mage hithe..
    Maradane thanak thiyenawa eken gulf medical eka aniwa ganna one..
    accomadation godak welawata denawa, kema beema wiyadam komath Rs. 10000-15000 kin shape wenna puluwan.. accomadation thama ganan.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    පෝරිසාදයා;20906524 said:

    එල බන්. තැන්ක්ස්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    ෙසටිපිකට් මුලින්ම විභාග ෙදපාර්තෙම්න්තුවට ගිහින් සත්‍ය පිටපත් බවට සහතික කරගන්න. ඉන්පසු විෙද්ශ අමාත්‍යාංශයට අනතුරුව අදාළ රෙට් තනාපති කාර්යාලයට.
    විෙද්ශ ෙස්වා කාර්යාංශෙය් ලියාපදිංදි ෙව්න්න. රක්ෂණය පුහුණව ගැන එයාලා දැනුවත් කරාවි. අනිවාර්ෙයන්ම ෙමඩිකල් එක නියමානුකූලව කරගන්න විදිහක් බලන්න. මාසයක් වලංගු එ්ක. අනික් කාරණය තමයි විසිට් ගහලා ෙජාබ් ෙහායාෙගන එෙහ ඉන්න බලාෙගන නම් යන්න එපා. ෙලාකු අමාරුවක තමයි වැෙටන්ෙන්.
     
    • Like
    Reactions: London Mahathun

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    ඒ ඇයි මචන්? :rolleyes:
    පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචන්? :)
     
    Palihawadana1990

    Well-known member
  • මචං උබ යන ජොබ් එක අනුව කරන්න තියෙන දේවල් වෙනස් වෙනව..... මම ඉන්නෙ ඕමාන් වල..... ඕමාන් සහ ඩුබායි මම දන්න තරමින් එකම ප්‍රොසෙස් එක වෙන්නෙ....

    ඔයාගෙ තියෙන මොනවහරි සහතික වල පිටපතක් අදාල සහතිකය ලබාගත් ආයතනයෙන් සහතික කරගෙන (true Copy) එම පිටපත (වැඩිපුර කොපි දෙක තුනක් අරන් පල.... වැඩි වෙන්නෙ නෑ..... ලෝබ කමට එකක් විතරක් අරගෙන යන්නෙ නැතුව.... )සහ ඔරිගිනල් සහතිකපත සමග
    Tertiary & Vocational Education Commission මෙන්න මෙතනට ගිහිල්ල සහතික කර ගන්න ඕන..... මේක තියෙන්නෙ නාරාහේම්පිට පොලිස් ක්වාට්ස් ඉස්සරහ, පොඩ්ඩක් ගූගල් අයියගෙන් අහන්න මේ නම දීල..... ඊට පස්සෙ ඒ සහතික ඔක්කොම අරගෙන යන්න ඕන කොලබ කොටුවෙ තියෙන Consular Affairs Division මෙන්න මෙතනට ගිහිල්ල ඔක්කොම සහතික සහතික කරගන්න.... එකකට රු. 500.00 ක්ද කොහෙද.....

    ඊට පස්සෙ මෙන්න GAMCA - Gulf Cooperation Council-(GCC) Accredited Medical Clinics Association මේකට ගිහිල්ල ඔයාගෙ විස්තර දීල මෙඩිකල් එක ගන්න ඕන හොස්පිටල් එක තෝරල දෙනව....මේක තියෙන්නෙ බොරැල්ලෙ ඉදල රාජගිරියට එනකොට මීටර් 100ක් වගේ එන්න ඕන... කාගෙන් හරි අහන්න.....ගූගල් දෙයියො උදවු කරාවි.... ඊට පස්සෙ ඒ හොස්පිටල් එකට ගිහිල්ල මෙඩිකල් එක ගන්න ඕන..... මට මතක හැටියට රු. 6500.00 ක් වගේ යනව...

    ඊට පස්සෙ ඔයාට ඩුබායි අදාල කම්පැනියෙන් වීස එවුවහම ඒකයි ඔක්කොම සහතිකයි අරගෙන යන්න ඕන විදේශ සේවා නියුක්ති කාර්යන්ශයට....
    Sri Lanka Bureau of Foreign Employment මේක තියෙන්නෙ බොරැල්ල - කොට්ටාව බස් පාරෙ කොන්දට කිවුවහම පෙන්නාවි.. පැලවත්ත කිට්ටුව තියෙන්නෙ..... මෙතනට ගිහිල්ල පාස්පොර්ට් එකේ සීල් එකක් සහ ස්ටිකර් අලවනව.... ලස්සන කරන්න මෙමෙයි යකෝ..... බලපන් ගිහිල්ලම.....

    ඊට පස්සෙ ටිකට් බූක් කරල පල යන ජොබට... ගිහිල්ල පඩියෙන් බාගයක් ඉතුරු කරපන්.. කාබාසිනිය නොකර... මොකද ඩුබායි දැක්කම කොල්ලො පිස්සු වැටෙනව... පරිස්සමින්..... වැඩිය කා එක්කවත් බජනෙට යන්නෙ නැතුව තම් ආපු වැඩේ කරගෙන ඉදපන්....

    ඩුබායි වල වියදම් ගැන මගේ අයිඩියා එකක් නෑ.....

    අපැහැදිලි තැනක් තියෙනවම් අහපන්.....
     
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    මචං උබ යන ජොබ් එක අනුව කරන්න තියෙන දේවල් වෙනස් වෙනව..... මම ඉන්නෙ ඕමාන් වල..... ඕමාන් සහ ඩුබායි මම දන්න තරමින් එකම ප්‍රොසෙස් එක වෙන්නෙ....

    ඔයාගෙ තියෙන මොනවහරි සහතික වල පිටපතක් අදාල සහතිකය ලබාගත් ආයතනයෙන් සහතික කරගෙන (true Copy) එම පිටපත (වැඩිපුර කොපි දෙක තුනක් අරන් පල.... වැඩි වෙන්නෙ නෑ..... ලෝබ කමට එකක් විතරක් අරගෙන යන්නෙ නැතුව.... )සහ ඔරිගිනල් සහතිකපත සමග
    Tertiary & Vocational Education Commission මෙන්න මෙතනට ගිහිල්ල සහතික කර ගන්න ඕන..... මේක තියෙන්නෙ නාරාහේම්පිට පොලිස් ක්වාට්ස් ඉස්සරහ, පොඩ්ඩක් ගූගල් අයියගෙන් අහන්න මේ නම දීල..... ඊට පස්සෙ ඒ සහතික ඔක්කොම අරගෙන යන්න ඕන කොලබ කොටුවෙ තියෙන Consular Affairs Division මෙන්න මෙතනට ගිහිල්ල ඔක්කොම සහතික සහතික කරගන්න.... එකකට රු. 500.00 ක්ද කොහෙද.....

    ඊට පස්සෙ මෙන්න GAMCA - Gulf Cooperation Council-(GCC) Accredited Medical Clinics Association මේකට ගිහිල්ල ඔයාගෙ විස්තර දීල මෙඩිකල් එක ගන්න ඕන හොස්පිටල් එක තෝරල දෙනව....මේක තියෙන්නෙ බොරැල්ලෙ ඉදල රාජගිරියට එනකොට මීටර් 100ක් වගේ එන්න ඕන... කාගෙන් හරි අහන්න.....ගූගල් දෙයියො උදවු කරාවි.... ඊට පස්සෙ ඒ හොස්පිටල් එකට ගිහිල්ල මෙඩිකල් එක ගන්න ඕන..... මට මතක හැටියට රු. 6500.00 ක් වගේ යනව...

    ඊට පස්සෙ ඔයාට ඩුබායි අදාල කම්පැනියෙන් වීස එවුවහම ඒකයි ඔක්කොම සහතිකයි අරගෙන යන්න ඕන විදේශ සේවා නියුක්ති කාර්යන්ශයට....
    Sri Lanka Bureau of Foreign Employment මේක තියෙන්නෙ බොරැල්ල - කොට්ටාව බස් පාරෙ කොන්දට කිවුවහම පෙන්නාවි.. පැලවත්ත කිට්ටුව තියෙන්නෙ..... මෙතනට ගිහිල්ල පාස්පොර්ට් එකේ සීල් එකක් සහ ස්ටිකර් අලවනව.... ලස්සන කරන්න මෙමෙයි යකෝ..... බලපන් ගිහිල්ලම.....

    ඊට පස්සෙ ටිකට් බූක් කරල පල යන ජොබට... ගිහිල්ල පඩියෙන් බාගයක් ඉතුරු කරපන්.. කාබාසිනිය නොකර... මොකද ඩුබායි දැක්කම කොල්ලො පිස්සු වැටෙනව... පරිස්සමින්..... වැඩිය කා එක්කවත් බජනෙට යන්නෙ නැතුව තම් ආපු වැඩේ කරගෙන ඉදපන්....

    ඩුබායි වල වියදම් ගැන මගේ අයිඩියා එකක් නෑ.....

    අපැහැදිලි තැනක් තියෙනවම් අහපන්.....
    thanks machan.
    medical eke samanyen monada balanne. medical fail wena ewunuth innawada?
    anika visit visa gahala yanneth oya krametamada?
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මචන්ලා ඩුබායි වල වගෙ රස්සාවකට යනකොට දැන ගන්න ඕන, අපි මෙහෙන් කරගෙන යන්න ඕන, දේවල් මොනාද? දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර දාපන්කො.
    certificates attest කරගන්නෙ කොහොමද?
    මෙඩිකල් ගන්න ඕන නම් ඒවා කොහොමද වෙන්නෙ?
    accomodation හොයාගන්න විදි?
    කැම /බීම /වතුර/ඉන්ටර්නෙට්/බිල්ස් එහෙම කොහොමද?
    ට්‍රාන්ස්පොර්ට් ගැන
    තව අලුතෙන් යන එකෙක්ට වැදගත් වෙයි කියල හිතෙන උඹල දන්න දේවල් කියපන්කො

    මේක එක එකට වෙනස් වෙන්න පුළුවන්.
    මමත් ඉන්නේ ඩුබායි.
    දුබි වල කම ටිකක් ගණන් දවල්ට දිරම් 10 ( 400 )
    උදේට පරාට දිරම් 5 ( 200)
    රෑට දිරම් - 5 - 10 අතැර .
    ඩුබායි වල බෙඩ් ස්පේස් එකක් දිරම් 600 විතර වෙනවා .
    ගොඩක් රස්සාවල් තියෙන්නේ ඩුබායි වල තමි . හොදම දේ එන්නේ විසිට් විසා අරන් ජොබ් එකක් හොයා ගන්නනනේ දන්නා කියන පොරකට සෙට් වෙයන්
    තුන් වෙලා කන්න දිරම් 200 විතර ය යි
    ඉන්ටෙර්නෙට් ශෙයාරින් තියනවා මදෙකට දිරම් 50 වෙයි .
    මම ඉන්නේ ඩුබායි වලින් ඇත අල් ඒන් වල කම් 180 විටර දුර මෙහෙනම් වියදම වලට ඩුබායි වඩා අඩුයි
    ටව විස්ටර ඕනෙනම් අහන්න ................................................
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    uba enawanam job ekak ohen set karagenama ware, job ekak nethuwa mehe ewill job hoyanakan uba inne koheda, kanne monada.
    uba hithanawa wage lesi ne wede. kauru hari mehe innawanam hodai, nawathinna thenak thiyanawanam uta puluwan ubawa interview walata ekkan yanna,

    +certificates attest karaganna UAE ambercy ekata yanna oni, eka thiyenne kollupitiye.
    + මෙඩිකල් ගන්න punchi borelle GEMCA ekata yanna oni. egollo ita passe thenak denawa karaganna. ubata kittu unge thenakin.